ආගම් බේද , ජාති බේද !
අද හැම තැනම ජාති බේද ප්‍රශ්න , සමහරවිට ඉස්සරහට මිනිස්සු එකින් එකා මිනි මරා ගන්න තත්වයට මේ ප්‍රශ්නය දුරදිග යාවි ,මිනිස්සුන්ට ඔලුවේ තියන විස්වාස , අයිති කියල හිතාගෙන ඉන්න දේ මිනිස්කමට වඩා ලොකු වෙලා ,ඒවාට බෙදිලා එකින් එකාට වෛර කරගන්නවා .
සමහරු කියනවා දෙවියන්ගේ පණිවිඩ කරුවා ජේසු තුමා කියල , සමහරු කියනවා අල් නබි තුමා කියල , තමන්ගේ විදිය , තමන්ගේ පොත තමයි හරිම එක අනිත් ඒවා වැරදියි කියල , හැබැයි ඔය එක පණිවිඩ කරුවෙක්වත් පොතක් ලිව්වේ නැහැ , පොත් ලියුවේ වටේ හිටිය මිනිසුන් , දෙවියෝ ලියුවේ ඔබව ,ලෝකය , විශ්වය ක්‍රියාකරන විදිහ , නැතුව පොතක් නෙවෙයි , පණිවිඩ කරුවා කව්රු උනත් එක වැඩක් නැහැ , .....පණිවිඩය ලැබුනද ?
බුදුහාමුදුරුවෝ තමයි විශ්වය ක්‍රියා කරන හැටි තේරුම් ගත්ත එකම මනුෂ්ෂ්‍යය , එයා උගන්වන
විදිහයි හරි , අනිත් ඒවා වැරදියි , උගන්වන විදිහ වැඩක් නැහැ , උගන්වන දේ ඉගෙන ගත්තද ?
ඒ හැමෝම උගනුයේ ,, අනුන්ගෙන් තමන්ට වෙනවට අකමැති දේ , අනුන්ට ඔබ කරන්නත් එපා ,ඒ ඇයි ඔබ කරන ක්‍රියාවට ඒ වගේම ප්‍රතිපල තියන නිසා , විද්‍යාව මේ ගැන මෙහෙම කියනවා Every Action has an Equal and Opposite Reaction,හොද කරන්න හොද දේ ලැබේවි , දෙවියෝ විශ්වය මැව්වේ මේ විදිහට එහෙමත් නැත්තම් විශ්වය ක්‍රියා කරන්නේ මෙහෙමයි ,
මේවා ගැන කියාදෙන්න ඒ ගුරුවරුන් අදත් හිටියනම් ....
Religion is the reason
The world is breaking up into pieces
Colour of the people
Keeps us locked in hate please release us
hmm..
So come down and help us
Save all the little ones
They need a teacher
And you are the only one
We can rely on
To build a better world
A world that's for children
A world that's for everyone
http://www.youtube.com/watch?v=Quy2RhefKT0&feature=share