350 සිලින්ඩර දාරිතාවයට වැඩි යතුරු පැදි ලියා
යාලුවනේ මට අහන්න ලැබුනා දැනට පවතින 350cc අඩු යතුරු පැදිභාවිත කිරීමේ නීතිය වෙනුවට නව පනතක් දැනටමත් සම්මත කර ඇති බවත් එය gazette කීරීමට පමණක් ඇති බවත්. ඒක සත්‍යක්ද?
Latest Update!
*කරුණා කර 2 , 3 පිටු බලන්න.

ඒ කියන්නේ දැන් අපිට CB400 SUPER FOUR, SUZUKI DRZ400SM, HONDA CBR400 , VFR400 එකක් එහෙම කරගන්න පුළුවන් අවුලක් නැතුව!

Last edited: