යුවති සිත මිරිගුවක තබා
වේදනා සුසුම් දිය දහරා පොවා
බලාපොරොත්තුව සිත තුළ පැල කරවා
ඇයි නුබ හැරගියේ මා පාළුවේ තනි කරවා
ගසක පතක් සේ නැත එය වෙන්වන්නේ
ඇති කරගත් බැම්ම කෙසෙ ගැලවෙන්නේ
නිදි කුම්බා මල සේ ළය පවතින්නේ
හඩා වැටි දැන් ඇත සිත විනේ
අන්ධකාරයේ ඇති මා සිත තුළ
ඔබ පමණයි දැවෙන්නේ සේ ගිනි මැළ
එය නිමන්න නෑ මා හට දොළ
නමුත් එය නිමවා දමමි මම වෙන්නට පෙර පුවළ
This is from me ;P
you can add this if you like.
I am a poetess so I can write anything whenever I want. so keep it.