කසාදෙ ගැස්සුනා !!!

Aselak

Member
May 31, 2012
829
301
0
කසාදෙ ගැස්සුනා !!!

කාලෙකට පස්සේ යාලුවෝ දෙන්නෙක් හම්බවුනා.

A ට තිබුන හරියට කතාකරගන්න බැරි ලෙඩක්.

B ඇහැව්වා කොහොමද තොරතුරු කියල.

A කියනවා බොහොම හෙමින් " බො...හො....ම හො....ඳ....යි..."


B " ඔයාට දැන් කතා කරන්න පුළුවන්නේ "



A " ම.....ම දො....ස්....ත....ර කෙ...නෙ...ක් හ...මු...වු...ණා. එ...යා කි...ව්...වා හෙ...මි...න් ක...තා ක...ර....න්...න එ...ත...කො...ට හ...රි...ය...යි කි...ය...ල "



A " ඉතින් කොහොමද කසාද එහෙම බැඳලද "



B " ඔ...න්...න මෙ...න්...න ඉ...ඳ...ල ගැ...ස්.....සු....නා "



A " ඔවු බන් දැන් ඉන්න කෙල්ලෝ එක විදිහක් "



B " ම...ගේ වැ...රැ...ද්...ද. ද...ව...ස...ක් ඒ...ගො...ල්...ල...න්...ගේ ගෙ...ද...ර ඉ...ස්...තෝ...ප්...පු...වේ ඉ...ඳ...ගෙ...න ක...තා ක..ර ඉ...න්...න...කො...ට ගෙ...ද...ර බ...ල්...ලා උ...ගේ පි...ට ක..ස ක..ස ඉ...න්....න....වා. ම...ම කි...ව්....වා බැ...න්...ද...ට ප...ස්...සේ ඔ...ය....ත් ඒ...ක ම...ට ක...ර...න්...න කි...යල.



A " ඉතින් "



B " ම...ම කො...ච්...ච...ර වෙ...ලා...ව...ක් ග...ත්...ත...ද ඒ...ක කි...ය...න්...න කි...වු...වො...ත් කි...ය...ල ඉ...ව...ර...වෙ...ලා එ...යා බ...ල්...ලා දි...හා බ....ල....න...කො...ට ඌ උ...ගේ ඇ...ට දෙ...ක ලෙ...ව...ක...න...වා !!!! "







REPOST NAM SORRY -
අඩුම ගානෙ bump එකක්වත්......