මේවායින් කොය්වද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේවායින් කොය්වද

    Dell N5050
    OriginalJPG


    • Intel Core™ i3 2.3GHz

    • 1333MHz FSB, 3MB L2 cache

    • 6GB DDR III RAM, 500GB HDD

    • 15.6” HD LED Screen

    • Web Cam, Wi-Fi, Bluetooth

    • DVD Writer, 5-in-1 card Reader, Built-in sound, HDMI™

    • One Year International Warranty

    • Free Carry Case

    Rs 72900



    Toshiba c850​
    37844_213354870124f99ea24a1ace13354973944f9a12b2ec1fc.jpg


    Processor :Intel® Core™ i3-2370M processor
    Memory : 2GB
    Storage : 500GB
    Optical Drive : DVD ±R/RW
    Screen : 15" LED HD
    Graphics : Shared VGA
    Other : Web Cam, Wi-Fi
    Os : DOS

    Rs 66000​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන් ඔය Price කොහෙන්ද ගත්තේ......?? මට ඔය ටොෂිබා එක නම් ඔය ගානට දන්න බෑ මචෝ...... :no: ඕක සමහරවිට පරණ ස්ටොක් එකක් වෙන්න ඈති...... ඩෙල් එකත්, ඔය Spec එක ආවේ නෑ N5050..... :no: ඕවා එක්කෝ Re furbish හෝ වෙනත් හොර පාරකින් ආව ඒවද දන්නේ නෑ..... :no:


    Toshiba / Dell / Acer / HP / Asus / Fujitsu ලැප් තිබේ..... :yes:

    ඔය N5050 ට වඩා අළුත් මොඩල් එකක් දෙන්නද N5110 :D