වාහන මිල තවත් වැඩි වෙලා,අපිටමයි අරින්නේ

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    වාහන මිල තවත් වැඩි වෙලා,අපිටමයි අරින්නේ

    මෙරටට ආනයනය කරන වාහන හම්බන්තොට වරාය පරිශ‍්‍රයේ එකලස් කිරීමට සිදුවීම නිසා මෝටර් රථයක මිල රුපියල් 30,000 පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.


    හම්බන්තොට සිට වෙනත් ප‍්‍රදේශ සඳහා වාහන රැගෙන යාමේදී දැරීමට සිදුවන අතිරේක වියදම් ඉහළ යාම මීට හේතුව බව ශ‍්‍රී ලංකා මෝටර් රථ වෙළඳුන්ගේ සංගමය ප‍්‍රකාශ කළාග එහි සභාපති තිලක් ගුණසේකර මහතා සඳහන් කරයි.


    මේ හේතුවෙන් මෝටර් රථවලට අමතරව යතුරු පැදියක මිලද රුපියල් 15000 ත් 20000 ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව ඔහු පෙන්වා දෙයි.


    p01-120607-web1.jpg










     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දැනුත් ගන්න පුළුවන් ගණන් නෙවෙයි නේ බන් තියෙන්නේ. තව ටික කාලයකින් ෆුට් byke එකක්වත් ගන්න පුළුවන් වෙයිද දන්නේ නේ.:(
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Source eka kiyanna... This is wrong information.
    None of the vehicles to local market are coming to Hambanthota port
     

    platinumweb

    Well-known member
  • Nov 24, 2010
    1,240
    341
    83
    lol
    All the vehicles unload to Hambanthota bro...I know because Im doing Importing.Its cost more than 15000 to bring a car to Colombo ,charges , Insurance and more.
     

    kasunacrox

    Active member
  • May 29, 2010
    956
    59
    28
    dan vehicle okkoma goda baanne hambanthotata thama bn... mama danna porakuth wahana set 1k gennuwa... ewwa goda baaweth hambanthotata thama...habai gaana ochchara wadi wei kiyala hithanna amarui... mokada japan wala indala nawak colombo harbour 1 ta awothin lankawa wate 2/3k withara rawmak daala thama enna wenne... bt hambanthotata goda bawama dura adu wenawa... so shiping cost 1 adui... bt rates nan kohomada danne naa... india walin wahana genawath oya seen 1 ehemama thiyanawa...
    anika machn bike wage ewwa 10 15k eka para geniyanawane... ithin container 1 hambanthota - colombo total transportation cost 1 Rs. 30,000k giyata bike 1kata average Rs. 2000-3000k wage thama wadi wenne... aanduwata kade yaamak nemei... mage danume hatiyata mage adahasa kiwwe... waradi than thiyanawanan niwaradi karahan machoo.. :)

    bike sandaha calculation 1kuth damma...


    assumptions

    1. there is no saving of shiping cost (shiping cost to Colombo = shiping cost to Hambanthota)
    2. Distance from Colombo to Hambanthota 300km (actual distance is less than 300km)
    3. transporter lorry Carries 15 bikes
    4. avearge fuel consumption : 3km per leter
    5. Tranportation lorry uses 'Super Diesel' which price is Rs. 145 per leter

    Wokings


    km tavels from Colombo - Hambantota = 300

    km tavels from Hambantota - Colombo = 300

    total km Travel = 600

    Qty of Diesel required (leters) =
    600/3
    = 200

    Total Cost for fuel =
    200*145
    = Rs. 29,000

    Maintenance cost of the lorry per trip = Rs. 3,500

    Payments for Lorry crew = Rs. 5,000
    Total Transportation Cost = Rs. 37,500

    Transportation cost per bike =
    37500/15
    = Rs. 2500



    dakkane machn.... mama wadipura athinuth daala gana haduwe... cost 1 maximum 2500i yanne... un 2500ka profit 1k thiyagaththath uparima 5000kin wage thama bike 1k wadi wenne...

    ubala ithin dannawane company kaarayange hati... apita arinnamane balan inne un...
    kohomin kohoma hari... Aaanduwe indan company kaaraya dakwaa hama ekama balan inne podi minihata arinna thama ithin... :(
     

    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ආශ්චර්ය්ය් බන් .අසාර්ථක වාරය වහගන්න කරන ගූවැඩ වලට අහිංසක මිනිස්සු තමයි වන්දිගේවන්නේ .ඔය හදන එයාර්පෝට් එක එවරවුනහමත් අපිට පිටරට ඉදන් නිවාඩුවට එනකොට හම්බන්තොටින් බැහැල තව 5000-6000 දීල පය 7 8 කට පස්සේ ගෙදර එන්න පුලුවන්වෙයි:growl::growl: චින්තනය:frown::frown: