අනේ උදව්වක් ඕන.
මගේ ගාව තියන ඩොන්ගල් එකට මෙන්න මේ තියන මොබයිල් පාට්නර් එක දැම්මා dashboard update විදිහට. 16.001.06.01.500 කියන වර්ෂන් එක.
ඒකෙ ප්‍රොෆයිල් එකක් හදල කනෙක්ට් කරාම පහත විදිහට තමයි කනෙක්ට් වෙන්නේ
මෙහෙම කනෙක්ට් උනාම පේජ් ලෝඩ් වෙන්නේ නෑ. කලින් ඩොන්ගල් එක අප්ඩේට් කරන්න කලින් තිබ්බ මොබයිල් පාට්නර් එකෙන් කනෙක්ට් කරාම පහත විදිහට කනෙක්ට් උනේ.
mobile partner නැතුව මෙතනින් කනෙක්ට් කරාම දැනුත් කනෙක්ට් වෙනවා. ඒත් මට දැනගන්න ඕන කොහොමද මේක මොබයිල් පාට්නර් එකෙන් හරියට කනෙක්ට් කරගන්නේ කියල