My තුන්වෙනි වැඩේ

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    My තුන්වෙනි වැඩේ

    මේක මගේ හතරවෙනි වැඩේ

    සතියම පිස්සු කෙලියා මිසක් මේ සතියේ Project එක කරන්න අමතක වුනා.
    දෙයියෝ දැක්කා වගේ පට්ට pic එකක් තිබුනා මූණු පොතේ.


    547805_194591150671954_314992405_n.jpg


    ඒකේ පිහිටෙන් යන්තම් ගොඩ දා ගත්තා..



    My තුන්වෙනි වැඩේ​


     
    Last edited:

    kingdewi

    Well-known member
  • මාරම ලස්සනයි මචන්...තරහ වෙන්න එපා පුංචි දෙයක් කියන්නම්, ආයෙ වීඩියෝ එක ෆයිනලයිස් කරන්න කළින් අක්ෂර වින්‍යාසය ආපහු බලපන්.. එතකොට ලස්සන දෙගුණ තෙගුණ වෙනව!!
    රෙප් +8 මගෙන්!
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මාරම ලස්සනයි මචන්...තරහ වෙන්න එපා පුංචි දෙයක් කියන්නම්, ආයෙ වීඩියෝ එක ෆයිනලයිස් කරන්න කළින් අක්ෂර වින්‍යාසය ආපහු බලපන්.. එතකොට ලස්සන දෙගුණ තෙගුණ වෙනව!!
    රෙප් +8 මගෙන්!

    රෙප් දෙන්න බැරිලු බන්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අදහස හොදයි ඒත් එළකිරි Membersලා ව වෙනත් අඩවියට ඇදලා ගන්න වගේ යන්නේ :baffled:
    Admin මහත්තයා තවම මේ Thread එක දැකලා නෑ වගේ :oo:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අදහස හොදයි ඒත් එළකිරි Membersලා ව වෙනත් අඩවියට ඇදලා ගන්න වගේ යන්නේ :baffled:
    Admin මහත්තයා තවම මේ Thread එක දැකලා නෑ වගේ :oo:

    හුටා මට හීනෙන් වත් එහෙම එකක් මතක් වුනේ නෑ බන්
    නිකන් කටට ආවට වෙබ් ඇඩ්‍රස් එකක් දැම්මේ..

    :nerd: