Aircraft පිස්සන්ට පමණයි...

SanjayaDX8

Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    Aircraft පිස්සන්ට පමණයි...

    ඔන්න ඉතින් sunday ගෙදරට වෙලා laptop එක කොට කොට ඉද්දි.. අපේ ගෙදර ඉන්න අයියා කෙනෙක් ඇවිල්ලා කිව්වා "අද sunderland වල airshow එකක් තියනවා බලන්න පලයන් කියලා". මම ඉතින් අපේ ගෙදරම ඉන්න එළකිරි එකේ සාමාජික සුමි ( http://www.elakiri.com/forum/member.php?u=28488 ) අයියගෙන් ඇහුව යමුද කියලා.. පොර ගත්කටටම කියපි අද මල් කඩන්න ඕන කියලා.. මොනාකරන්නද? තනියම යන්නත් බැහැනේ.. මම ඉතින් අපේ uni එකේ ගැහැණු ළමයෙක්වත් එක්කරගෙන ගියා.. අප්පා all zone train ticket එකටම 4.25 ගියා... වැඩි කතා ඕනේ නැහැ මම කියන්නම්කෝ විස්තරේ... මේක royal air force එකෙන් කරන show එකක්.. (http://en.wikipedia.org/wiki/Red_Arrows


    තනියම බලලා වැඩකුත් නැහැනේ ඉතින් මම ඔයාලට බලන්න youtube upload කලා..




    මෙන්න photos ටිකකුත්...


    334151.jpg


    621187.jpg


    616202.jpg


    412484.jpg


    291358.jpg


    242718.jpg


    මේ ඉන්නේ මම..:nerd::nerd:

    242756.jpg