Intouchables-හිතට දැනෙන්නේ romance film විතරද?

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
Intouchables-හිතට දැනෙන්නේ romance film විතරද?

Intouchables-හිතට දැනෙන්නේ romance film විතරද?

intouchable.jpeg

ඔන්න මම ටික කාලෙකට පස්සේ ආයිත් ආවා සුපිරි ප්‍රන්ශ චිත්‍රපටියක් අරගෙන:D:D:D.මම බලපු හොදම ප්‍රන්ශ චිත්‍රපටිය තමයි මේක:yes::yes::yes:.චිත්‍රපටියේ නම තමයි Intouchables.ඔයාලගේ හිතට හුගක් දැනෙන්නේ romance filmනේද?:rolleyes::rolleyes::rolleyes: අනිවාර්යෙන්ම එය කාටත් එක සමානයි:P:P:P.නමුත් එය වෙනස් කිරීමට මේ චිත්‍රපටියට හැකිවෙනවා:yes::yes::yes:.මිත්‍රත්වය එය තමයි චිත්‍රපටියේ තේමාව:rolleyes::rolleyes::rolleyes:.

එහෙනම් අපි මිත්‍රත්වය පිලිබද ලෝකයේ නිර්මානය වූ හොදම චිත්‍රපටිය බලමු
11.gif
11.gif
11.gif
.චිත්‍රපටියේ කතාව පොඩ්ඩක් කියනවා නම් දැඩී රෝගී තත්වය නිසා රෝද පුටුවට වී සිටින Philippe ඉතා ධනවතෙක්:(:(:(.ඔහු තමාට ආවතේව කිරිම සද
හා
සේවකයෙකු ගැනීමට සම්මුඛ පරීක්ශනයක් පවත්වනවා:D:D:D.එයින් සමත් වෙන්නේ එම තනතුරට් කිසිසේත් සුදුසු නැති Driss :yes::yes::yes: .නමුත් ඔහු Philippe පමනක් නොවෙයි Philippeගේ මහා මන්දිරයේ සිටින සියලුදෙනාගේ ජීවිත වෙනස් කරනවා :shocked::shocked::shocked:.ඒ වගේම Philippeගේ හොදම මිතුරා බවට පත්වෙනවා:yes::yes::yes:.ඔන්න කතාව පුලුවන් තරම් කෙටියෙන් කිවා:P:P:P. නැත්තම් එය ඔබගේ රසවින්දනයට බාදාවක් වෙනවා:yes::yes::yes:.මේ ෆිල්ම් එකෙන් ලොකු පනිවිඩයක් දෙනවා ඒ තමයි සර්ව පිත්තල ලෝකවල ජීවත්වුනාට මිනිසා සරලව ජීවත්වීමට කොච්චර කැමතිද කියන වග:confused::confused::confused:.film එක බලන්න එය ඔබේ ජීවිතයත් වෙනස් කරයි:love::love::love:.බලන්න හිතෙන්නේ නැ වගේ නම් මේ IMDB කමෙන්ට් බලන්නකෝ;););).

One of the Most Unique and Beautiful Friendships ever Committed to Film,
100.gif
Do not look at this through the prism of "Foreign Films". You'd be wasting your time and miss something far too important.

Hollywood does scale like nobody else, leaving the competition gasping in its wake. France does intimacy, and brutality. Nothing is sacred. And rather than try to revive the New Wave or emulate Hollywood like most widely seen French films of late, "Intouchables" harnesses its core strengths - ease with intimacy, willingness to ridicule anything and brutal honesty - and delivers one of the funniest, most honest and touching films I have ever seen.

Sy is a failed robber, going through the motions and playing the stereotypical jobless émigré. Cluzet is a romantic and melancholy mind trapped in a useless body. The circumstances that bring them together are too funny to spoil here, but meet they do, and an awkward relationship quickly blossoms as they bring out the best in each other.

The film's simplicity is delightfully misleading: the script is a masterpiece of comedy writing, and however good the rest of the cast is, the central duo is magical. Sy's comic timing will have you in stitches, but it is his honesty and vulnerability that make you fall in love with the character. Cluzet isn't your typical sad-sack, instead, much of the finest pleasures in the film consist in watching him use his keen mind to mess with the world around him (a subplot about an abstract painting really takes the biscuit, you'll know it when you see it).

This is one of the most unique, beautiful and honest friendships ever committed to film. It will make you laugh, it will make you cry... a delightful celebration of everything in life that makes it worthwhile.


Just excellent, 10 January 2012
100.gif

I am now trying to find words to describe this movie for an hour. I couldn't.

You've seen it, or you haven't. It's monumental and outrageously good.

The cast is brilliant. The jokes lovely. The story and the idea behind the movie is beautiful. Especially when you've worked/lived with handicapped people. The music is such a perfect choice, it is unbelievable.

I hope this movie makes a plenty of people think about how good their life is and how bad it could have been.

Bottom line: Oscar-worthy. Period.

Trailer


IMDb

Download
Torrent 700 mb
උබලා දන්නවද මේ film එක ගැන මට කිව්වේ කවුද කියලා ඒ තමයි dj gamaya:shocked::shocked::shocked:
ඉතින් විශේශ ස්තූතිය dj gamaya සොයුරාට:D:D:D
මේක මගේ Koliwood,Bollywood,Hollywood Film අපට එපා ත්‍රේඩි එකේ දාපු පොස්ට් එකක්:D.සියලු දෙනා නැරබිය යුතු චිත්‍රපටියක් නිසා තමයි වෙනම ත්‍රේඩ් එකක් දැම්මේ:)
d53edfcad5892ffc8aba6927a98912c8a7afa77f04ccbc74bcd11c6e2d9879174g.gif

000203F3.gif
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තෑන්ක්ස් මචෝ.. බලන්න ෆිල්ම් එකක් නැතුව හිටියේ..:love: Hanger Games බැලුවා ඊයෙ.. ඒකත් පට්ට.. Avengers BRrip නැතුව ඇති නේ තාම..:dull:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,354
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    බොහොම ස්තුති RCCCC මගේ රික්වෙස්ට් එක පොස්ට් කලාට........

    තව දෙයක් කියන්න ඕනේ. මේක ඇත්තම ජීවිතයේ ඉන්න දෙන්නෙක්ගේ කතාවක්. චිත්‍රපටයේ අන්තිමට ඒ දෙන්න ගැනත් විස්තරේ දානවා. ලස්සන සව්න්ඩ් ට්‍රැක් වගයක් තියෙනවා පට්ටම පට්ට. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක්. කාලෙකින් හම්බවුන හොද කතාවක්.

    රේප්+11 Bro
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    adoooooooooooooo meke supiri story ekak banz... anthimata endenawa... oya kalu dial eka pattai..... TFS RCCCC
    maxxa
    ඔය කලු නලුවා ප්‍රදාන චරිතය කරපු පලෙවෙනි film එක මේකලු බන්.උගේ acting නම් පට්ටයි:yes::yes::yes:.
    Ela Ela
    Torrent File Eka Attach Karahan Ko Mekatama
    Eka Lesi Ban Ekai
    අනේ උබ වගේ කම්මැලියෙක්:angry::angry::angry: සයිට් එකට ගිහින් බාපන්කෝ download කරපු එවුන්ගේ rewiews එහෙම බලලා:P:P:P2++ back
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මේක මම බැලුව මචන්. නියම ෆිල්ම් එක බන්. මුල ඉදල අගටම එක හුස්මට බලන්න පුළුවන්.:D
    බලපු නැති කට්ටිය ඉන්නවනම් අනිවා මේක බලන්න.:yes:
    තව මේ වගේ හොද ෆිල්ම් තිබුනොත් කියපන්..:love:

    thx 4 massage ....:yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    අනේ උබ වගේ කම්මැලියෙක්:angry::angry::angry: සයිට් එකට ගිහින් බාපන්කෝ download කරපු එවුන්ගේ rewiews එහෙම බලලා:P:P:P2++ back
    eken bewama kelinma open wenawa
    mata one torrent file eka wenawa baganna ekai
    kammeli nisanewei bola
    11--back
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තෑන්ක්ස් මචෝ.. බලන්න ෆිල්ම් එකක් නැතුව හිටියේ..:love: Hanger Games බැලුවා ඊයෙ.. ඒකත් පට්ට.. Avengers BRrip නැතුව ඇති නේ තාම..:dull:
    hanger games මාත් බැලුවා පට්ට:yes::yes:.brip තියා හරි හමන් dvd rip එකක්වත් නෑ Avengers වල තාම :(:(2++ back
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    [
    බොහොම ස්තුති RCCCC මගේ රික්වෙස්ට් එක පොස්ට් කලාට........

    තව දෙයක් කියන්න ඕනේ. මේක ඇත්තම ජීවිතයේ ඉන්න දෙන්නෙක්ගේ කතාවක්. චිත්‍රපටයේ අන්තිමට ඒ දෙන්න ගැනත් විස්තරේ දානවා. ලස්සන සව්න්ඩ් ට්‍රැක් වගයක් තියෙනවා පට්ටම පට්ට. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති ලස්සන කතාවක්. කාලෙකින් හම්බවුන හොද කතාවක්.

    රේප්+11 Bro
    අනිවා මාර ලස්සන කතාවක් මචන්:love::love::love: තව මේ වගේ film සෙට්වුනොත් කියපන් :yes::yes::yes: