ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > General > ElaKiri Jokes
Reload this Page තවම_තියෙන_වදුරු_ගති
Reply
 
Thread Tools Display Modes
(#1)
Old
HondaMPLG's Avatar
HondaMPLG HondaMPLG is online now
Senior Member
HondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to all
 
Posts: 4,619
Join Date: Feb 2012
Location: මෙතනම තමයි
oo තවම_තියෙන_වදුරු_ගති - 08-13-2012, 05:08 PM

මෙය එංගලන්තයේ සත්වෝද්‍යානයක වඳුරන් සම්බන්ධ කරගෙන කරන ලද පරීක්ෂණයකි. එහිදී පර්යේෂකයන් විසින් වඳුරන් 8 දෙනෙකු එක් කාමරයකට දමා වසන ලදී. එම කාමරය මැද ඉනිමඟක් වූ අතර ඉනිමඟට උඩින් සිවිලිමේ කෙසෙල් ගෙඩි කිහිපයක් එල්ලා තිබුණි. වඳුරෙකු ඉනිමඟ දිගේ නැඟ කෙසෙල් ගෙඩි ගන්නට උත්සාහ කරන හැම වතාවකම අනෙක් වඳුරන් සත් දෙනා අධික සීතල වතුර ප්‍රහාරයකට ලක් විය.

කාමරයේ තිබූ සිසිල් බවත් සමඟ සීතල වතුරෙන් නැහැවුණු වඳුරන් ඉතා දුක්ඛිත තත්වයකට පත්විය. වඳුරෙකු ඉණිමඟ දිගේ නගින්න පටන් ගත් වහා ජල ප්‍රහාරය වදින බව වටහා ගත් සෙසු
වඳුරෝ ඉතාමත් ඉක්මනින් කුමන වඳුරෙක් ඉනිමඟ දිගේ නගින්නට වෑයම් කළත් එක්ව ඌට පහර දී බිමට ඇද දමන්නට පුරුදු වූහ. අවසානයේ කිසිම වඳුරෙකු ඉනිමඟ නැගීමට උත්සාහ නොගෙන පැත්තකට වී බලා සිටින තත්වයක් උදා විය.



මින් අනතුරුව එක් වඳුරෙකු කාමරයෙන් ඉවත් කර ඒ වෙනුවෙට තවත් වඳුරෙකු කාමරයට දමන ලදී. පෙර සිදුවූ කිස්වක් නොදත් අලුත් වඳුරා වහාම කෙසෙල් ගෙඩි දැක එය ගන්නට ඉනිමඟ දිගේ නගින්නට වෑයම් කළේය. එවිටම අනෙක් වඳුරෝ සියල්ල එක්වී අලුත් වඳුරාට පහර දී ඌ බිම ඇද දැමූහ. අලුත් වඳුරාට සිදුවූ දේ පිළිබඳ කිසිම අවබෝධයක් නොවීය. කෙසේ වෙතත් නැවත ඉනිමඟ දිගේ නැග කෙසෙල් ගන්නට වෑයම් කළේ නම් නැත.


නැවතත් පෙර කාමරයේ සිටි වඳුරෙක් ඉවත් කර තවත් අලුත් වඳුරෙක් එක් කිරීමට පර්යේෂකයෝ කටයුතු කළහ. දෙවැනි වරට පැමිණි අලුත් වඳුරාද කෙසෙල් පිරුණු පැස දැක එය ගන්නට ඉනිමඟ දිගේ නගින්නට පැන්නේය. නමුත් නැවතත් පෙර සිටි වඳුරෝ සියල්ලම එක්වී ඌට පහර දී බිම ඇද දැමූහ.

එම පහර දුන් කණ්ඩායමට පෙර වාරයේ අලුතින් එක්වූ වඳුරාද එක්වී සිටියේය. මෙවර පහර කන්නේ තමා නොවන නිසාත්, අනිත් වඳුරන් සියල්ලම දෙවැනි වර පැමිණි වඳුරාට පහර දෙන නිසාත් ඌ එයට එක්වූවා හැරෙන්නට ඊට පෙර සීතල ජල ප්‍රහාරය ඇතුළු පහර දීමට හේතු වූ කරුණු කිසිවක් ඌ දැන සිටියේ නැත.




මෙලෙස එකින් එක මුලින්ම කාමරයට දමා තිබූ ඉතුරු වඳුරන් 6 දෙනාම ඉවත් කරන ලදී. ඒ අනුව කාමරයේ දැන් සිටින වඳුරන් සියලු දෙනාම කිසිම විටකදී සීතල වතුර ප්‍රහාරයකට ලක් වූවන් නොවේ. ඔවුන් කිසිවෙකුත් ඉනිමඟ නගින්නට වෑයක් නොකරන අතර කාමරයට දමන මොනයම් අලුත් වඳුරෙක් ඉනිමඟ නගින්නට වෑයම් කළොත් ඉතාමත් උද්යෝගයෙන් ඌට දැඩි ලෙස පහර දී බිම හෙළයි. ඒ කිසිවෙක්ට එලෙස පහර දෙන්නේ ඇයි දැයි කියා කිසිම අදහසක් නැති අතර පහර කන වඳුරාද ඉතා ඉක්මණින් පහර දෙන්නන්ගේ ගොඩට එක්වෙයි.

සිරිලක රාජ්‍ය අංශයේ ප්‍රතිපත්ති සම්පාදනය වන්නේ මීට සමාන අන්දමකින්ද? විසඳුම පැහැදිලිව පෙනෙද්දී පෙර සම්ප්‍රදායන් නිසා එය කරා යන්නට ඔවුන්ට ඉඩක් නැති හැටි!
ගත්තේ මෙතනින් http://visituru.blogspot.com/
රිපොස්ට් නම් සොරි


Last edited by HondaMPLG; 08-13-2012 at 05:43 PM.
Reply With Quote
(#2)
Old
coolparkinglot's Avatar
coolparkinglot coolparkinglot is offline
Senior Member
coolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of lightcoolparkinglot is a glorious beacon of light
 
Posts: 3,903
Join Date: Sep 2008
Location: කන්ද උඩරට
Send a message via Skype™ to coolparkinglot
08-13-2012, 05:11 PM

sahathika aththa bump.... and 5+
Reply With Quote
(#3)
Old
naleen rox's Avatar
naleen rox naleen rox is offline
Senior Member
naleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nicenaleen rox is just really nice
 
Posts: 1,714
Join Date: Jun 2011
Location: Sri Lanka
Send a message via Yahoo to naleen rox
08-13-2012, 05:16 PM

hmmmm.....
Reply With Quote
(#4)
Old
HondaMPLG's Avatar
HondaMPLG HondaMPLG is online now
Senior Member
HondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to allHondaMPLG is a name known to all
 
Posts: 4,619
Join Date: Feb 2012
Location: මෙතනම තමයි
08-13-2012, 05:34 PM

Quote:
Originally Posted by naleen rox View Post
hmmmm.....
Quote:
Originally Posted by coolparkinglot View Post
sahathika aththa bump.... and 5+
thanks!!!
Reply With Quote
(#5)
Old
Anura8241's Avatar
Anura8241 Anura8241 is offline
Senior Member
Anura8241 is on a distinguished road
 
Posts: 972
Join Date: Aug 2010
Location: Galpaya
Send a message via Skype™ to Anura8241
08-13-2012, 05:39 PM

eaththa thamai.........
Reply With Quote
(#6)
Old
sanath ekanayake's Avatar
sanath ekanayake sanath ekanayake is offline
Senior Member
sanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of lightsanath ekanayake is a glorious beacon of light
 
Posts: 11,313
Join Date: Jan 2009
Location: ගෙදර
08-13-2012, 05:43 PM


rep +5
Reply With Quote
(#7)
Old
lankasuda's Avatar
lankasuda lankasuda is offline
Senior Member
lankasuda has a spectacular aura aboutlankasuda has a spectacular aura aboutlankasuda has a spectacular aura about
 
Posts: 1,175
Join Date: Dec 2008
Location: http://goo.gl/my4JL
Send a message via Skype™ to lankasuda
08-13-2012, 07:43 PM

100% TRUE
Reply With Quote
(#8)
Old
starstharu's Avatar
starstharu starstharu is offline
Senior Member
starstharu is a glorious beacon of lightstarstharu is a glorious beacon of lightstarstharu is a glorious beacon of lightstarstharu is a glorious beacon of lightstarstharu is a glorious beacon of lightstarstharu is a glorious beacon of lightstarstharu is a glorious beacon of lightstarstharu is a glorious beacon of lightstarstharu is a glorious beacon of lightstarstharu is a glorious beacon of lightstarstharu is a glorious beacon of light
 
Posts: 3,882
Join Date: Aug 2010
Location: වරකාපොළ
Send a message via Skype™ to starstharu
08-13-2012, 07:54 PM

aniwa sahathika atta
Reply With Quote
(#9)
Old
C.I.D's Avatar
C.I.D C.I.D is offline
Senior Member
C.I.D is a jewel in the roughC.I.D is a jewel in the roughC.I.D is a jewel in the roughC.I.D is a jewel in the roughC.I.D is a jewel in the roughC.I.D is a jewel in the roughC.I.D is a jewel in the rough
 
Posts: 2,818
Join Date: Dec 2011
Location: TOP SECRET
Send a message via Skype™ to C.I.D
08-13-2012, 08:03 PM

bump
Reply With Quote
(#10)
Old
smother's Avatar
smother smother is offline
Senior Member
smother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of lightsmother is a glorious beacon of light
 
Posts: 11,477
Join Date: Jan 2009
Location: Six Feet Under
08-13-2012, 08:08 PM

Good post bro +6
Reply With Quote
Reply

Bookmarks

Thread Tools
Display Modes

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by DBtech

Page generated in 0.10433 seconds with 6 queries