උස්සේන් බෝල්ට්ගේ සහෝදරත්වය හා නිහතමානීක&

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උස්සේන් බෝල්ට්ගේ සහෝදරත්වය හා නිහතමානීක&

usain-bolt-200-meters-legend.jpg


සහෝදරකමට, හිතවත් කමට ජාති ආගම් බේද නැත.. ලොව කොහේ ජීවත් උවද නිහතමානීය..
මේ ආදර්ශය අපට ලබාදෙන්නෙ වෙනකෙක් නොව ලොව මීටර් 100, 200 වේගවත්ම මිනිසාවන උසේන බෝල්ට්ය..

එංගලන්ත ඔලිම්පික් තරගාවලියේ මීටර් 200 අවසන් මහා තරගය සදහා තරග කරුවන් සිය ධාවන තීරුවලට පැමිණියහ..
ඔහුන්ගේ පිටුපසින් සිටින්නේ තරගකරුවන් බහාලන ඇදුම් මළු රැගෙනයාම සදහා සිටින ස්වේච්ඡා ළමුන් පෙළයි..
උස්සේන් බෝල්ට්ද සිය ඇදුම් ගලවා දමද්දී ඔහුගේ කූඩය රැගෙන යන ජෝර්ජ් නැමති මෙම පාසල් සිසුවා ආසාවෙන් එම කූඩය දිහා බලා සිටියේය..

ඇයි..? කියා සුහදව ඇසූ උස්සේන් බෝල්ට් ජෝර්ජ් හා සුහදව සුළු කතාබහක යෙදී.. අපේ බාසාවෙන් පහක් (knuckles)දැම්මේය..
එසේ සුහද වූ උසේන් බෝල්ට් නැවත සූදානම් වෙද්දී..
මම ඔයාගෙ තොප්පියට ආසයි.. ජෝර්ජ් පැවසීය..
ඇත්තටම ආසද..? නැවතත් බෝල්ට් ඇසීය...
ඔව්.. මම කැමතියි.. ජෝර්ජ් ඉතා ගෞරවාන්විතව පිළිතුරු දුණි..
සිය කූඩයට අත දැමූ උසේන් බෝල්ට් සිය තොප්පිය ගෙන ජෝර්ජ්ට පිරිනමන ලදී...

red1608bolt.jpg

bolt.jpg

1-2.jpg

ඔහු හොද මහත්මයෙක්... කොතරම් ප්‍රසිද්ධ දක්ෂ උනත් ඔහු මා එක්ක සුහදව කතා කලා... ඔහුගේ කැප් එක මට දෙන්න තරම් ඔහු නිහතමානී උනා.. බලාගෙන අය එකපාරටම කෑ ගැහුවා මේක දැකල.. මේ මගේ ජීවිතයේ වටිනාම සංවාදයයි.. ප්‍රේක්ෂකයෝ කෑගහද්දි මට හිතාගන්න බැරිඋනා.. දටත් මට මේක හීනයක්.. ඔහු මට වීරයෙක් සදහටම. අම්ම කියනව මේක විකුණමු කියලා.. ඒත් මම මේක රාමු කරල මගේ ලග තියාගන්නවා.. දිනය අවසානයේදී ජෝර්ජ් පුවත්පත් වලට පැවසීය..

ලෝකයේ අංක එකේ ක්‍රීඩකයා.. සිය ඔලිම්පික් මීටර් 200 අවසාන මහා තරගයේදී..
ඉතා තීරණාත්මක මොහොතකදීපවා පිළිබිඹු කරන ලද මහත්මා නිහතමානී ගුණාංගයට..
Elakiri වෙබ් අඩෙවියේ අපි මෙසේ හිසනමා ආචාර කරන්නෙමු...

අදාල වීඩියෝව පහතින් නරඹන්න...
 
Last edited:
Aug 11, 2012
145
10
0
සිරා ඩයල් එක මම හෙන ආසය්..
හැම තිස්සෙම ආතල් එකේ ඉන්නවා..
අන්න මිනිස්සු..
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ~කට්ටා~;13204715 said:
    සිරා ඩයල් එක මම හෙන ආසය්..
    හැම තිස්සෙම ආතල් එකේ ඉන්නවා..
    අන්න මිනිස්සු..
    :yes::yes::yes:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ~කට්ටා~;13204715 said:
    සිරා ඩයල් එක මම හෙන ආසය්..
    හැම තිස්සෙම ආතල් එකේ ඉන්නවා..
    අන්න මිනිස්සු..

    ado mu man wage kiyala kattiya kiyanawa...>! :rolleyes:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    You must spread some Reputation around before giving it to sasliit again :/
     
    Aug 11, 2012
    145
    10
    0
    ado mu man wage kiyala kattiya kiyanawa...>! :rolleyes:
    අඩෝ මමත් ටිකක් මූ වගේ ඉන්න තැන හෙන ෆන් එකේ ඉන්නවා..:D:D:D:D
    එහෙනම් මමය් GuneBhai එක වගේ:P:P:P:P
    පරක් තොටක් නෑ ඕන තැනක්
    කවුරු හරි සෙට් වුනොත් පිස්සු තමා:yes::yes::yes::yes: