"පිරිමි ගණිකා"ජාවාරමක් හෙළිකර ගනී
සම්බාහන මධ්‍යසථානයක මුවාවෙන් මිරිහාන ජුබිලි කණුව ප්රදේශයේ ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය "පිරිමි ගණිකා"ජාවාරමක් හෙළිකර ගැනීමට මිරිහාන පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට හැකි වී ඇත.
මිරිහාන පොලිස් බුද්ධි අංශය හා වැලිකඩ පොලීසිය එක්ව (13)එම ස්ථානය වටලා පිරිමි ගණිකාවන් 4ක්,කාන්තාවක් සහ කළමණාකාරවරයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
එක් පැයක් සදහා පිරිමි ඇසුරකට රුපියල් 1500ක් අයකොට ඇති අතර දුරකතන මගින් වෙන් කරවා ගැනීම් සිදුකර තිබේ.
Source - http://www.lakbima.lk/index.php?opt...00-----&catid=1:2012-05-31-04-03-50&Itemid=71