පුදුම හිතෙන video ටිකක්

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    පුදුම හිතෙන video ටිකක්

    :yes:මට හම්බුනා you tube ඉන්න වෙලාවක පුදුම හිතෙන video වගයක්..උබලත් බලපල්ලකො.:yes:

    මේ ජෝඩුව කොහොමද?තමන්ට දේවල් නැහැ නැහැ කියා කියා ඉන්න අයට සුපිරිම පාඩමක් කියල දෙනවා.



    අති භයංකාර අනතුරු වගයක් තියනවා ඒ ටිකත් බලල ඉමුකො එහෙනම්.




    :yes:මෙතනත් තියනවා දැඩි පුහුණු වීමකින් පස්සේ කරපු සුපිරිම වැඩ ටිකක්.:yes:





    මේ ටික බලල අදහස් දක්වල යන්නකෝ..උබල ගාවත් පුදුම හිතෙන video තිබුනොත් අනිවාරෙන් post කරපල්ලා. නොදැක්ක අයට බල ගන්න bump එකක් වත් දෙනවනම් වටිනවා. :) මම ගියා..:rofl::rofl::rofl::rofl:
     
    Last edited: