කොන්ඩම් එකක් පාවිච්චි කරන හැටි දැනගනිමු (18+)
අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොන්ඩමයක් පාවිච්චි කරන හැටි.
(පොඩි ලමයින් ඉන්නවනම්.. වහාම මෙම ත්රෙඩය වසා දමන්න!)
(1) මුලින්ම කල් එකුත් දිනය බලන්න
(2) පොඩ්ඩක් මිරිකල බලන්න වායු බුබුලක් දැනෙනවද කියල (එහෙනම් අලුත්)
(3) ඔබගේ ලින්ගය රිජු වුනු පසු මෙසේ පරෙස්සමින් දවටනය ගලවන්නෙ (නියපොතු වලින් පරෙස්සම් කරගන්න)
(4) කොන්ඩමය එලියට ගෙන බලන්න බලන්න පොඩි බුබුල තිබෙන පැත්ත උඩද කියලා මෙසේ:
(5) ඉන්පසු කොන්ඩමය ඔබේ රිජු ශිෂ්නයට මෙසේ සෙමින් දමන්න. (වායු බුබුල ඇගිලි දෙකකින් මිරිකාගෙන මෙලෙස)
(6) මෙලෙස සෙමින් මුලු කොන්ඩමයම දිගහරින්න
(7) සන්සර්ගයෙන් පසු (ශුක්රානු පිටවූ පසු) සෙමින් කොන්ඩමය රෝල්කර ගලවා දමන්න
(8) ඉන්පසු ටිශූ කඩදාසියක ඔතා කුනු බක්කියකට විසි කර්න්න (වැසිකිලියකට දාන්න එපා)
(9) මතක තබාගන්න... කොන්ඩමය ඔබේ මිතුරායි... එය ඔබව සමාජ රෝග වලින් වලකනු ඇත (ඒඩ්ස් ඇතුලුව)
*එහෙත් අපට 100% එය එසේම යැයි ස්තීරවම කිව නොහැක.
කරුනාකර ඔබේ ලින්ගික ඇසුර එක් අයෙකට පමණක් සීමා කරන්න!
ඒඩ්ස් මාර්න්තිකයි!! සුවකල නොහැක... නමුත් වැලක්විය හැක!

Last edited:
oka nodanna unuth innawada ban 

Condom eka dildo ekata dala thama ube eka kellata obanna ona!
Ubala nam ane manda bun