.: මෙන්න හැබෑම දක්ෂයෙක් :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: මෙන්න හැබෑම දක්ෂයෙක් :.

    මේ ඉන්නේ අපේ ඉස්කෝලේ හිටපු මගේ එල ෆිට් එකක්, ඒ කාලේ ඉඳලම මේ සහෝ ගේ ටැලන්ට් එක අපි දැකල තියෙනවා....ඉස්කෝලේ උත්සව වලට එහෙම නැතුවම බැරි පුද්ගලයෙක්....:yes:



    වීඩියෝ එක බලල හොර පාරෙන් යන්නේ නැතුව මේ සහෝගේ ටැලන්ට් එක ගැන යමක් කියල යන්න..
    .
     
    • Like
    Reactions: kterulz and wisal

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Yakoo me janakayane, mageth ekka meka ithin palaweni panthiye idalane :P pora Commerce day eke mathaka widiyata item 2k dunnama thawa ekakuth denna una ganu lami'ge illeemata :P
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ගොඩක් ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට...
     
    • Like
    Reactions: argan

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Yakoo me janakayane, mageth ekka meka ithin palaweni panthiye idalane :P pora Commerce day eke mathaka widiyata item 2k dunnama thawa ekakuth denna una ganu lami'ge illeemata :P

    අනිවා, උඹට මතකද මූ පැංචා කාලේ නිතරම කියන සින්දුවක් තමයි "බෝමළුවේ" සෝන්ග් එක....මාරම ලස්සනට කියනවා....මම හෙන ආසයි මු ඒ සිංදුව කියනව අහන්න ඒ කාලේ....:yes:
    11.gif
     

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    adooo me ape janakayane....e argn umba mage cla walane ban.....nama pm parak dapanko..hehe........ela.ela....proud to be a rahulian...