ගෙයක්_හදන්නද_ඉන්නේ???
ගෙවල් හදන, හදන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය මෙතන ඇතිනේ..
මම කිව්වේ මේසන් බාස්ලා එහෙම නෙමෙයි ඔන්..
මම කලිනුත් ත්‍රෙඩ් දෙකක් දැම්මා GO Magazine එකෙන් අරන්. මෙකත් ඒවගේම එකක්. මුන් හැම මාසෙම දානවා ලස්සන ගෙදරක්. මේ මාසේ දාලා තිබ්බේ හරිම චාමට හදල තිබ්බ එකක්. බලපු ගමන් පෙන්නේ ලී බඩු වලට එහෙම එච්චර වියදම් කරලා නෑ වගේ. ඉතින් කිව්වත් වගේ ලඟදි කූඩු වෙන්න ඉන්න අයට එහෙම තමන්ගේම කියල එකක් හදාගනිද්දි අදහස් ටිකක් ගන්න පුළුවන් වෙයි
. පුළුවන් හැටියට අනිත් මාස වල ඒවත් දාන්න බලන්නම්.
බම්ප් එකක්වගේ දාලා යන්න. එතකොට ඉතින් අනිත් අයටත් බලාගන්න පුළුවන්නේ..
හොදයි කියලා හිතහිතෙනවනම් සලකලා යන්න.

. වාස්තු විද්‍යාඥයෝ කියන්නේ architect ලට නෙමෙයි නේද??