බඩ තඩි නම් අඩු කරගන්න මෙන්න බෙහෙත

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
බඩ තඩි නම් අඩු කරගන්න මෙන්න බෙහෙත

යාලුවනේ මම අද කියන්න යන්නේ හුගක් අයට තියෙන ප්‍රශ්නෙකට උත්තරයක්‌

හුගක් අය ඉතින් හැමවෙලේම බඩ අත ගගා කල්පනා කරන්නේ මේක එන්න එන්නම වැඩි වෙනවා කොහොමද අඩු කරගන්නේ කියලා. එකට නියම බෙහෙතක් මෙන්න.

අවශ්‍ය කළමනාද්‍රව්‍ය ඒක වේලක් සදහා

සුදු ළූණු බික් එකක්
ගොරකා බික් එකක්
කරපිංචා ඉත්තක්
ලුණු ස්වල්පයක්
ගම්මිරිස් ඇටයක්


ඉහත සදහන් ද්‍රව්‍ය සියල්ලම අරගෙන හොඳට අම්බරගන්න (බ්ලෙන්ඩ් කරාට කමක් නැත) එතකොට ගුලියක් වගේ වෙනාවා. ගොරකා අඹරන්න ටිකක් අමාරුයි. ඒකට පොඩි කෑලිවලට කපාගෙන අඹරන්න).

ඊටපස්සේ ප්‍රධාන කෑම වේල ගන්න කලින් මේක කන්න. ගැස්ට්‍රයිටිස්‌ තියෙන අයට නම් මේ බෙහෙත හොඳ නැහැ සැර වැඩි හින්දා.

මේ බෙහෙත ඕනේ නම් ලොකුවට හදාගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉස්සර වෙලා හැදුවේ එක වේලකට නේ. ඕනේ නම් දවස් දහයකට හදන්න පුළුවන්. හදලා පොඩි බෝතලේකට දාල fridge එකේ තියාගන්න පුළුවන්.

සුදු ළූණු බික් 10
ගොරකා බික් 10
කරපිංචා ඉති 10
ලුණු ඇති පදමට
ගම්මිරිස් ඇට 10


මේක කියවලා හොඳයි කියලා හිතෙනවනම් බම්පියක්වත් දාලා පලයල්ලා. මම තාම පොඩි එකෙක් එළකිරි ඒකට.


:D:D
 

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
meeka kohomada ganne kiyalath daahan machan dawasa ganeda naththam weelen weelatada?kiyala


මේක ගන්නේ මචන් හැම ප්‍රධාන වේලකට කලින්. එතකොට කොලෙස්ටරෝල් එහෙම දියවෙලා යනවා මචන්.
 

Prabhath02685

Member
Jul 2, 2012
183
60
0
Hell
බොරුවට දානවද බං. ඕනේ නම් උඹ ආයුර්වේද ඩොකෙක් ගෙන අහල බලපන් කරපිංචා සුදු ළූණු ගොරකා වල තියෙන ගුණ ගැන
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    oya monawa karath... hemadama hodata 2KM wath duwala situps diffs pullups karala hytyanan oya nerala ena hema huyannama adu wenawa.. :angry: :angry: :angry:
     

    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    එළකිරි ඒකේ බාගෙට බාගයක් ඉන්නේ බඩාලා වගේ. :D:D:D
    මේක සිරා බෙහෙතක්. කරලා බලපල්ලා. ඒ වුනාට උඹලා හවසට හවසට ඇඟටත් ටිකක් දාගන්නිලා. පුටු රත් කර කර ඉන්නෙම නැතුව.
     

    Prabhath02685

    Member
    Jul 2, 2012
    183
    60
    0
    Hell
    kohamada ban nikan kanne meka,, bath walata dagena anagena kanne berida :D


    උඹලට ඉතින් බෙහෙතක් කිව්වත් එකත් බත් එක්ක කන්න කල්පනාව. ඉතින් කොහොමද බං බඩ අඩු කරගන්නේ??????????:D:D
     
    Last edited: