ඕන එකෙක් එකයි... වරෙව්ව්ව්!!!!!!!
ලන්කාවේ අපිව පිට දේසක්කාරයින්ට බෙදන්න පුලුවන් උනොත් ඒ එකම බෙදීම තමයි ගැහැණු හා පිරිමි..

අපිට ආගම් බේද, කුලබේද, ජාති බේද නෑ...
ශ්රීලන්කාවේ අපි ඔක්කොම එකයි.. එහෙම නෑ මේ ඉන්නෙ හම්බයො මේ ඉන්නේ දෙමලු මේ තම්බියො අනන් මනන් හුයනු කියන් එන උන්ට ටිකට් එක දෙන්නේ මම..

IMPORTANT MESSSAGE
from

tshirtZ 

අපිට ආගම් බේද, කුලබේද, ජාති බේද නෑ...
ශ්රීලන්කාවේ අපි ඔක්කොම එකයි.. එහෙම නෑ මේ ඉන්නෙ හම්බයො මේ ඉන්නේ දෙමලු මේ තම්බියො අනන් මනන් හුයනු කියන් එන උන්ට ටිකට් එක දෙන්නේ මම..

IMPORTANT MESSSAGE
from

tshirtZ 

ටිකට් එක 

නෑ බං, මම කියනවට, මූව මල්වාන කොළඹ බස් එකක නග්ගවන්න ඕනා..... 