ElaKiri.Com A to Z වැඩකිඩ ටික

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ElaKiri.Com A to Z වැඩකිඩ ටික

    ඔන්න මම දැන් එලකිරියේ සාමාජිකයින්ට වැදගත් කියලා හිතෙන ත්‍රෙඩ් එකක් දාන්න යන්නේ.. :D:D:D:D
    ප්‍රධාන වශයෙන් මේ ත්‍රෙඩ් එක දාන්න මට හේතු වුනේ.. අක්කා කෙනෙක් මට කියපු කතාවක්.. එලකිරියේ ගෑණු ළමය් ටිකක් සාපේක්ශව අඩුය් කියන එක අපි හැමෝම දන්න දෙයක්.. :(:(
    ඒකට හේතුවක් ලෙස මට අර අක්කා කිව්වා එලකිරි එකේ වැඩ වැඩිය් ඒ වැඩ කරන විදිහ දන්නේත් නෑ කියලා.. :yes::yes::yes:
    ඉතින් මම හිතුවා ඒ වැඩ කිඩ ඔක්කොම දාලා ත්‍රෙඩ් එකක් දාන්න.:D අලුතෙන් එලකිරියට ආපු කෙනෙක්ට මෙන්ම කලින් ඉදන් ඉන්න කෙනෙක්ට වුනත් මේ ත්‍රෙඩ් එක වටිය් කියලා මම හිතනවා..:D:D

    එහෙනම් මේ වැඩකිඩ දන්න අය නොදන්න කෙනෙක්ට අවශ්‍යය වෙලාවට මේ ත්‍රෙඩ් එකේ ලින්ක් එක ලබා දෙන්න. :D:D:D

    :Dඑහෙනම් එල වැඩේ පටාන් ගමු.:D

    :D~~වැඩ කිඩ ගොඩාක් තියන නිසා ඔක්කොම එක පාර දාන්න බෑනේ මම මේ ත්‍රෙඩ් එක edit කර කර දෙතුන් සැරයකට දානවා~~:D :D~~ඔයාලගේ යෝජනාත් මට කියන්න~~:D

    එහෙනම් මගේ පටුන මෙහමය් මචන්ලා,,,,,

    01. පෝස්ට් එකක් දමන ආකාරය:D
    02. ත්‍රෙඩ් එකක් දමන ආකාරය:D
    03. රෙප් දෙන අකාරය:D
    04. ටැග් දමන ආකාරය:D
    05. තමන්ගේ ප්‍රොෆයොල් එක හැඩ වැඩ කරන ආකාරය:D

    තව ඒවා තියනවනම් මට කියන්න මම ඒවත් දාන්නම්:D:D
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    01. පෝස්ට් එකක් දමන ආකරය

    ත්‍රෙඩ් එකකට පෝස්ට් එකක් එහෙම නැත්නම් කමෙන්ට් එකක් දාන්නේ කොහොමද කියලා එකටම බලමු..
    ඇත්තම කිව්වොත් එලකිරි එකේ පහසුවෙන්න්ම කරන්න පුලුවන් වැඩේ තමා ඒක..:D:D
    මෙච්චරය් කරන්න තියෙන්නේ...

    අදාල ත්‍රෙඩ් එකේ පහලටම යනකොට ඔය පල්ලෙහා තියනවා වගේ Box එකක් තියනවා
    (Quick Reply කියලා ).:yes::yes:
    ඔන්නෙ ඒකෙ පින්තූරයක්

    elakiricomatozelakirico.png

    හරි ඔන්න ඔය Box එකේ තමන්ගේ කමෙන්ට් ටුව.
    ටයිප් කරන්න ඊට පස්සෙ Post Quick Reply බට්න් එක click කරන්න

    elakiricomatozelakirico.jpg

    හරි ඊට පස්සෙ ඔය දාන කමෙන්ට් එක පොඩ්ඩක් හැඩ වැඩ කරන වැඩේ මම 1,2,3,4,5, කියලා නම් කරලා ත්යන ඒවගෙන් කරන්න පුලුවන්.

    1. අන්ක එකෙන් කරන්නේ බෝල්ට් කරන වැඩේ..
    එකෙන් ඔයා දාන්න බලාපොරොත්තු වෙන කමෙන්ට් එක ටිකක් ගනකමට ඒ කියන්නේ ටිකක් අකුර ලොකු කරලා වගේ පෙන්නන්න පුලුවන්.

    2. අන්ක දෙකෙන් කරන්නේ තමන් දාන බලාපොරොත්තුවෙන කමන්ටුව යටින් ඉරල් අදින එක.

    3.අන්ක තුනෙන් කරන්නේ තමන් දාන අකුරු ටිකෙ වට්ණය මරු කරන් එක ඒක සිකෙක්ට් කරලා කැමති පාටක් තොර ගන්න පුලුවන්

    4.අන්ක 4 න් කරන්නේ මොකක් හරි ලින්ක් එකක් දාන එක.. ඔයාට දන්න ඔනා කරන කින්ක් එක ඔය අන්ක හතර ක්ලික් කරලා පේස්ට් කරන්න

    5. අන්ක 5 න් කරන්නේ පින්තීරයක් දාන එක ඒකෙන් තමන්ට කැමති පින්තූරයක එක පේස්ය් කරන්න කරහම පින්තොටය පෙන්නන්න පුලුවන්

    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම මේ බම්ප් කරන්නේ මට පස්සෙ මේවා edit කරලා ත්‍රෙඩ් එක හදන්නය්ය්
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    මම කට්ටා;13218106 said:
    මම මේ බම්ප් කරන්නේ මට පස්සෙ මේවා edit කරලා ත්‍රෙඩ් එක හදන්නය්ය්

    මම කට්ටා;13218112 said:
    මම මේ බම්ප් කරන්නේ මට පස්සෙ මේවා edit කරලා ත්‍රෙඩ් එක හදන්නය්ය්

    මම කට්ටා;13218114 said:
    මම මේ බම්ප් කරන්නේ මට පස්සෙ මේවා edit කරලා ත්‍රෙඩ් එක හදන්නය්ය්

    මම කට්ටා;13218116 said:
    මම මේ බම්ප් කරන්නේ මට පස්සෙ මේවා edit කරලා ත්‍රෙඩ් එක හදන්නය්ය්

    මම කට්ටා;13218119 said:
    මම මේ බම්ප් කරන්නේ මට පස්සෙ මේවා edit කරලා ත්‍රෙඩ් එක හදන්නය්ය්

    මම කට්ටා;13218121 said:
    මම මේ බම්ප් කරන්නේ මට පස්සෙ මේවා edit කරලා ත්‍රෙඩ් එක හදන්නය්ය්

    මම කට්ටා;13218124 said:
    මම මේ බම්ප් කරන්නේ මට පස්සෙ මේවා edit කරලා ත්‍රෙඩ් එක හදන්නය්ය්

    bump
     
    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම පොඩ්ඩක් යනව මචන්ලා දැන් කරන් එක කපන වෙලාව අය්යො අපරා දේ මම පස්සෙ ආයෙත් වඩෙ පටන් ගන්නම්