Internet speed එක කැමති විදිහකට වෙනස්කරමු.(අතිශයෙන් limited paka
SLT එකේ කට්ටිය Unlimited එකේ Speed එක අන්තිමටම අඩුකරලා. web family pakage එකට මාරුවෙන්න කියලා Unlimited users ලට බල කරනකොට අපිකියලා මොනා කොරන්නද මෙයාලට කියලා වැඩක් නෑනේ .. මාත් ඉතිං ඒ පැකේජ් එකේ ස්පීඩ් එකත් වැඩිනිසා මාරු උනා. පැය 2-3 ක් ඇතුලට මාරු කරල දුන්නා. ස්පීඩ් නම් කියලා වැඩක් නෑ විදිනවා. බලාගන්නකෝ ස්පීඩ් එක.
ඒත් ඉතිං කොහොම ඉගිලුනත් 25GB වලින් පස්සේ බඩගාගෙන යන්න සිද්ද වෙනවනේ. මම webfamily පැකේජ් එකට මාරුඋන දවසෙම 1.5GB විතර Auto බෑවුනා.. මට තේරුනා වැඩේ දෙල්වෙන පාටයි සතියක් යන්න කලියෙන්.," පොඩ්ඩක් ස්පීඩ් එක අඩු කරන්න ක්‍රමයක් තිබ්බනම්... කොහොමහරි මාසයක් යනකල් පාවිච් කරන්න පුලුවන් වෙයි". ඉතිං පැය දෙක 3ක්ම ජංජාලේ පීරල පීරල yaන්තම් එකම එක සොෆ්ට්වෙයා කට්ටක් හොයාගත්තා.(මේ වැඩේට තියෙන එකම සොෆ්ට් වෙයා එකද කොහෙද).. මේ තියෙන්නේ ඒක.
මේකෙන් පුලුවන් අපි පාවිච්චි කරන ඕනම සොෆ්ට්වෙයා එකක ඉනටර්නෙට් ස්පීඩ් එක අපිට ඕනි විදිහට වෙනස් කරන්න. ඒ වගේම එම අවස්ථාවේ අන්තර්ජාලයට සම්බන්ධ වෙමින් පවතින මෘදුකාංග බලාගන්නත් ඒවා අවශ්‍යනම් විසන්ධි කරල දාන්නත් පුලුවන්. මම පියවරෙන් පියවරට අපේ මෘදූකාංගයක Internet speed limit කරන විදිහ කියල දෙන්නම්.
1) ස්තාපනය අවසන් වී පරිගනකය රීස්ටාර්ට් කරන්න. රීස්ටාර්ට් වූ පසු මේ විදිහට මේ මෘදුකාංගය දිස්වෙයි.එහි මේ වනවිට අන්තර්ජාලය හා සම්බන්දව ඇති මෘදුකාංග ලැයිස්තුවකුත් පේනව ඇතිනේ. පහල පිංතුරෙ වගේ \/
2) එයින් ඔබට වේගය සීමා කළයුතු මෘදුකාංගයේ නම select කර දකුණු පැත්තේ ඇති Add Rule බොත්තම ඔබන්න.
3) එතකොට පහල වගේ මෙව්ව එකක් එයි. එතන,
උපුටා ගැනීම මගේම බ්ලොග් එකෙන්
Internet speed එක කැමති විදිහකට වෙනස්කරමු.(අතිශයෙන් limited pakage සදහාමයි)
SLT එකේ කට්ටිය Unlimited එකේ Speed එක අන්තිමටම අඩුකරලා. web family pakage එකට මාරුවෙන්න කියලා Unlimited users ලට බල කරනකොට අපිකියලා මොනා කොරන්නද මෙයාලට කියලා වැඩක් නෑනේ .. මාත් ඉතිං ඒ පැකේජ් එකේ ස්පීඩ් එකත් වැඩිනිසා මාරු උනා. පැය 2-3 ක් ඇතුලට මාරු කරල දුන්නා. ස්පීඩ් නම් කියලා වැඩක් නෑ විදිනවා. බලාගන්නකෝ ස්පීඩ් එක.
ඒත් ඉතිං කොහොම ඉගිලුනත් 25GB වලින් පස්සේ බඩගාගෙන යන්න සිද්ද වෙනවනේ. මම webfamily පැකේජ් එකට මාරුඋන දවසෙම 1.5GB විතර Auto බෑවුනා.. මට තේරුනා වැඩේ දෙල්වෙන පාටයි සතියක් යන්න කලියෙන්.," පොඩ්ඩක් ස්පීඩ් එක අඩු කරන්න ක්‍රමයක් තිබ්බනම්... කොහොමහරි මාසයක් යනකල් පාවිච් කරන්න පුලුවන් වෙයි". ඉතිං පැය දෙක 3ක්ම ජංජාලේ පීරල පීරල yaන්තම් එකම එක සොෆ්ට්වෙයා කට්ටක් හොයාගත්තා.(මේ වැඩේට තියෙන එකම සොෆ්ට් වෙයා එකද කොහෙද).. මේ තියෙන්නේ ඒක.
මේකෙන් පුලුවන් අපි පාවිච්චි කරන ඕනම සොෆ්ට්වෙයා එකක ඉනටර්නෙට් ස්පීඩ් එක අපිට ඕනි විදිහට වෙනස් කරන්න. ඒ වගේම එම අවස්ථාවේ අන්තර්ජාලයට සම්බන්ධ වෙමින් පවතින මෘදුකාංග බලාගන්නත් ඒවා අවශ්‍යනම් විසන්ධි කරල දාන්නත් පුලුවන්. මම පියවරෙන් පියවරට අපේ මෘදූකාංගයක Internet speed limit කරන විදිහ කියල දෙන්නම්.
මුලින්ම මේක බාගෙන ස්ථාපනය කරගන්න.Version: 3.0 එක බාගන්න.
(මේ සයිට් එකේ මුලින් රෙජිස්ටර් වෙලා බාගන්න. එතකොට රෙජිස්ටර් කොඩ් එකත් ලැබෙයි. ඒත් රෙජිස්ටර් නොවී පාවිච්චි කරන්නත් පුලුවන්)
(මේ සයිට් එකේ මුලින් රෙජිස්ටර් වෙලා බාගන්න. එතකොට රෙජිස්ටර් කොඩ් එකත් ලැබෙයි. ඒත් රෙජිස්ටර් නොවී පාවිච්චි කරන්නත් පුලුවන්)
1) ස්තාපනය අවසන් වී පරිගනකය රීස්ටාර්ට් කරන්න. රීස්ටාර්ට් වූ පසු මේ විදිහට මේ මෘදුකාංගය දිස්වෙයි.එහි මේ වනවිට අන්තර්ජාලය හා සම්බන්දව ඇති මෘදුකාංග ලැයිස්තුවකුත් පේනව ඇතිනේ. පහල පිංතුරෙ වගේ \/
3) එතකොට පහල වගේ මෙව්ව එකක් එයි. එතන,
- Rule Type එකට Limit කියලා දෙන්න.
- Direction කියන තැන ඔයා මේ ලිමිට් එක දෙන්නේ download speed එකට නම් in කියන
- තැන select කරන්න. upload නම් Out කියන තැන select කරන්න.
- Enabled කියන තැන tick කරල තියන්න.
- මෙතන තමයි ලිමිට් එකදෙන්නේ මෙතන මම කිලොබයිට් 70 ක ලිමිට් එකක් දීලා තියෙනවා.
එහෙනම් වැඩේ ඉවරයි මෙන්න ස්පීඩ් ටෙස්ට් එක.
උපුටා ගැනීම මගේම බ්ලොග් එකෙන්

ඒත් ස්පීඩ් එක වැඩි උනාම උඩින් පල්ලෙන් බලන කොට මුලු විඩියෝ එකම ලෝඩ් වෙනවා..