Directory - telecom මට මේක හොයල දෙන්න පුලුවන්ද?

RSTHARINDU

Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    Directory - telecom මට මේක හොයල දෙන්න පුලුවන්ද?

    Telecom directory (reverse directory නෙවේයි original එක) හොයල දෙන්න පුලුවන්ද?....ලොකු උදව්වක් .............!!!!:yes::yes::yes:
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    original ekak ehema telecom eken pitata denne na ne ban

    නැ බන් අර උන් දෙන්නේ .....අර පොත වෙනුවට දැන් cd 1ක් අන්න ඒක තමයි මට ඕන....උන් ඔය cd 1 ක දෙන්නේ නිකන් එත් මාතර ශාකාවේ උන් ගාව cd ඉවර වෙලා ලු...:no::no::no:
     
    laiyarc

    Well-known member
  • Mar 2, 2007
    4,470
    107
    63
    Colombo
    නැ බන් අර උන් දෙන්නේ .....අර පොත වෙනුවට දැන් cd 1ක් අන්න ඒක තමයි මට ඕන....උන් ඔය cd 1 ක දෙන්නේ නිකන් එත් මාතර ශාකාවේ උන් ගාව cd ඉවර වෙලා ලු...:no::no::no:

    eka machan unge site eke nadda?
     
    RSTHARINDU

    Well-known member
  • Apr 15, 2010
    803
    87
    63
    Matara
    කව්රුවත් දන්නේ නැද්ද මේක හොයා ගන්න පුළුවන් විදිහක්?