 |
|
|
|
 |
Senior Member
|
|
Posts: 10,859
Join Date: Jan 2007
Location: where LIONS roar
|
|
|
රිලවාට_ඇති_වැඩකුත්_නෑ,_බැරි_වැඩකුත්_නෑ -
08-18-2012, 01:39 PM
රිලවාට ඇති වැඩකුත් නෑ, බැරි වැඩකුත් නෑ
අනුරාධපුරයට යන එන වන්දනාකරුවන් ඇතුළු බොහෝ දෙනාට රිලවුන්ගේ හිරිහැර සිදුවේ. පූජා භුමියේ ද සිටින මේ සත්තු විටෙක ආක්‍රමණශීලි වෙති. නොයන තැනක් නොසොයන දෙයක් නැත. මේ එවැනි අවස්ථාවකි.
අනිවාර්යයි !!පංචිකාවත්තෙන් පැනපු රිලවෙක් ...
source: lankadeepa.lk
|
 |
Senior Member
|
|
Posts: 1,157
Join Date: May 2008
Location: Kalutara
|
|
|
08-18-2012, 03:27 PM
ammatasiri.....wheel cup walata ana tikak daganna ona
|
 |
Senior Member
|
|
Posts: 8,552
Join Date: Mar 2011
Location: Everywhere...
|
|
|
08-18-2012, 03:30 PM
Sira rilawek.........
|
 |
Senior Member
|
|
Posts: 1,370
Join Date: Jun 2011
Location: ගෙදර
|
|
|
08-18-2012, 03:34 PM
BuMp
|
 |
Senior Member
|
|
Posts: 706
Join Date: Jul 2012
|
|
|
08-18-2012, 03:42 PM
Quote:
Originally Posted by chathupatlya
ප්රෙව්ශම් වන්න.. තවත් ජාතිවාද කලූ ජූලියක් අතලංග........!
මේ ජූලි උදෑසන පා පැකිලීම මගේ මතකය එකවර අතීතයට ගෙන ගියේය. එවකට මා ජීවත් වඋයේ ජර්මනියේ මියුනික් නගරයේයි. 83 කලූ ජූලිය ජර්මනියේ රූපවාහිනී සහ පුවත්පත් වලට ප‍්‍රවෘත්තියක් රැුගෙන ආවේය. ඇත්තටම එකල ලංකාව ගැන ප‍්‍රවෘත්තියක් ජර්මන් මාධ්‍යට ආවේ නැති තරම් යුගයකි. ජර්මානුවන් වැඩි දෙනෙකු ලංකාව කොහේ ඇති රටක්ද කියාවත් එකල දැන සිටියේ නැති තරම්ය. දැන සිටි අය දැන සිටයේද ලස්සන ,නිවාඩු, ¥පතක් ලෙසිනි. නමුත් කොළඹ නගරයේ කඩසාප්පු ගිනිගන්නා අයුරු මැර කණ්ඩායම් කඩසාප්පු කොල්ල කන අයුරු ප‍්‍රවෘත්තියක් විය. ඇත්තටම එවකට පිට ජීවත් වූ ලාංකිකයන් ටික දෙනා ද එදෙස බලා සිටියේ විස්මිත දෑසිනි.
කලූ ජූලියේ ප‍්‍රතිපල රට තුල සරණාගතයන් ලක්ෂ ගණනක් ඇති කළා මෙන්ම රටින් පිටතද දහස් ගණනින් සරණාගතයින් විසුරුවා හරිනු ලැබීය. තම මව් බිමේ ආත්මගරුත්වයක් ඇතිව ජීවත් වීමට ඇති අයිතිය අහිමි වූ දමිළ මිනිසුන් මනුෂ්‍යයෙකු ලෙස තමනට ආත්ම ගරුත්වයක් ඇතිව ජීවත් වීමට ඉඩ සොයමින් ලෝකය පුරා සරණාගතයන් ලෙස සංක‍්‍රමනය වීම ඇරඹුනි. මේසේ ජර්මනියට පැමින දේශපාලන රැුකවරනය ඉල්ලූ ලාංකික දමිළ තරුණයන්ගෙන් 500 පමණ මා එවකට ජීවත් වූ මියුනික් නගරයට ද ගෙන එනු ලැබීය. මෙම ජූලි උදෑසන ,පා පැකිලෙන ගල්,මගේ මතකය රැුගෙන ගියේ එදා එම සරනාගතයන් සමඟ පැමිණ එහිදී මට මුන ගැසුනු මගේ මිතුරෙකු බවට පත්වූ අයෙකු කළ විස්තරයක් වෙතයි.
රාජ් එවකට ලාබාල තරුණයෙකු වූ අතර දේශපාලන රැුකවරණය පතා පැමිණිමට හේතු වී තිබුණේ ඔවුන්ගේ ජීවිත වලට ඇති වූ අවදානමයි. රාගම පෙදෙසේ හැදී වැඞී තිබූ රාජ්ට සිංහල, දමිළ භාෂා දෙකම චතුර ලෙස භාවිතා කිරීමේ හැකියාව තිබුනි. තවත් එහි පැමැන සිටි දමිළ තරුණයන්ට සිංහල භාෂාව කථා කළ හැකි වූවත් රාජ්ට භාෂා දෙකම හොඳින් හැසිරවිය හැකි වීම එක්තරා විශේෂත්වයකි. ලාබාල තරුණ වියේ පසුවූ ඔහුගේ සිංහල බස පිළිබඳ තිබූ දැනුම නොව ඔහුගේ නිහතමානි ගුණයන් නිසාම අප අතර ඉතා ඉක්මන් මිතුරු බැඳීමක් ඇති කරනු ලැබීය. පා පැකිලෙන ගලක පය ගැටීමෙන් මගේ මතකයට නැගුනේ රාජ් එදා මා සමග පැවසූ සිදු වීමකි.
එවකට එනම් 83 කලූ ජූලිය ඇති වන විට රාජ් දිනපතා දුම්රියෙන් කොළඹ පැමිණ පිටකොටුවේ තම ඥාතියෙකුට හිමි විදුලි උපකරන වෙළඳසලක රැුකියාවේ නියුතු විය. 83 ජූලි 23 වැනි දිනද ඔහු සුපුරුසු ලෙස සාප්පුවට පැමිණ තම කාරියේ නියුතු විය. මේ වන විට රාජ්ට තමා දමිළද, සිංහලද, යන්න ගැන පැනයක් නැගී නොතිබුණේ භාෂා දෙකම කථා කරමින් සිංහල, දමිළ මිතුරන් මිතුරියන් මෙන්ම ඥාතීන්ද ආශ‍්‍රිතව ජීවත් වූ හෙයිනි.
මේ වන විට කළු ජූලිය ආරම්භ වී තිබුනි. දමිළ වීමේ වරදට මිනිසුන් පණ පිටින් ගින්නට දමමින් ඔවුන්ගේ දේපල කොල්ල කමින් ගිනිබත් කරමින් ලංකාවේ අගනගරය තුළ වර්ගවාදයේ, ම්ලේච්ඡුත්වයේ ස්වභාවය ලොවට පෙන්වමින් ,සිංහල බෞද්ධ, සදාචාරය ලොවට හඬගා කිවීම අරඹා තිබුනි. රාජ්ගේ වෙළඳ සැලට ගිනි තබන විට ගින්නට හසු නොවී ඔහු එලියට පැන ගත්තේ ඔහුගේ චතුර සිංහල හැසිරවීමේ ආනුභාවයට පින් සිදු වන්නටය. යන්තම් එතැනින් දිවිගලවා ගෙන මගට බට රාජ් පාරවල් පුරා දෝරෙගලන සිංහල උන්මාදයෙන් මත්වූ ජනගඟට එක් වූ හැටි විස්තර කරනු ලැබුනි.
බැලූ බැලූ අත කඩ සාප්පු ගිනි ගනී. මහ මඟ කාර් එකක ගිනි ගන්නා දමිළ පවුලකි ,ආඩවනේ, කියමින් පණ බේරා ගැනීමට යදිමින් දුවන මහලූ දමිළ මිනිසෙකු හබායන පොලූ මුගුරු ගත් මැරවරයින් වෙරි මත පරදවමින් මතු වන සිංහල ජාතිවාදී වෛරය, සිංහල ,සභ්‍යත්වය, මතු කරවන දුඟද හමන වාග්මාලාව සියල්ල රාජ්ට ඉවසන්නට සිදු වූවා පමණක් නොව තම දිවිය රැුක ගැනීමට තමන්ද මේ ,සිංහල, එකකුමයයි රගපෑමටද සිදු විය.
දමිළ ලෙයින් ,සිංහල බෞද්ධ, පුදසුන සේදීමට හැර වෙන යමක් තම කැකෑරෙන වෛරය තුළ නොමැති බව මේ කණ්ඩායම් තම නින්දිත හැසිරීමෙන් සහ ක‍්‍රියාවන්ගෙන් පැහැදිලි කරනු ලැබීය. තම ජාතියේ ආගමේ නාමයෙන් අනෙක් ජන කොටස් මරා දමමින් ඔවුන්ගේ දේපල මංකොල්ල කමින් ස්ත‍්‍රීන්ට බලහත්කාරකම් කරමින් මේ කරන මහා අපරාධ තම දෑසින් දකිමින් රාජ් තම දිවි ගලවාගෙන ගෙදරට යාමට උත්සහයක යෙදුනි. තම හැ`දුනුම්පත විසිකර දැමූ පසු රාජ් ,සිංහලයෙකි,. නමුත් ඔහු තුළ ජීවත් වන දමිළ මනුෂ්‍ය ආත්මය ඉකි ගැසුවේ හඬ මතුනොවන අයුරිනි. තම මිතුරන් හිතවතුන් ප‍්‍රසිද්ධියේ මරා දමන හැටි දකින ඔහුගේ ආත්මය වේදනාවෙන් මිරිකුනි. තමාගේ ජීවිතය බේරා ගැනීමට ඔහුට සිදු වූයේ අර හඬතලන වහසිබස් දොඩන ,වර්ග වියරුෙවි, කාලකන්නි හඬ තලන්නන් අතරට මුසු වීම සහ ඔවුන් අනුකරනය කිරීමයි.
මා දන්නා තරමින් රාජ් තද ආගම් භක්තියක් ඇති අයෙකු නොවේ. ඒත් ඔහු තුළද තමා කුඩා දා සිට හැදුනු වැඩුනු ආගම පිලිබඳ ගෞරවයක් තිබේ. ඔහු එක්වී ගමන් කරමින් සිටි ,සිංහල, කණ්ඩායම කෝවිලකට ගල් ගසමින් එය කඩා බිඳ ගිනිබත් කරන විට රාජ්ද ඔවුන් අතර අතින් ගලක් ගෙන සිටියේ දෑස තුළ පිරි වේදනාවෙනි. මැර කල්ලිය වෛරයෙන් ගිනිගත් දෑස් වලින් කොවිලට ගල් ගසද්දී රාජ් අතවු ගල් එදෙසට විසි කිරීමට ඔයුගේ වැලපෙන ආත්මය ඉඩ ලබා නොදුනි. දෑසේ ක`දුළු වසා ගැනීමට අපහසු විය. මේ සිද්ධිය මා සමඟ විස්තර කරන රාජ්ගේ දෑස වේදනාවෙන් නලියන අයුරු මම දුටුවෙමි. ඒ මොහොතේද ඔහුගේ දෑස තෙත් වුනි. ඒ දෑස එහි කැටි වූ වේදනාව මා අභියස මේ ජූලි උදෑසන මැවී පෙනුනි.
දහසක් වේදනාකාරී සිදුවීම් තම දෑසින් දකිමින් ඔහු රාගම බටුවත්තේ තම නිවසට ලඟා වූයේ හැන්දෑ කළුවර කැටි කර ගෙනයි.
රාජ්ගේ පියාට අයත් නිවාස වහාම සිංහල අයෙකුට කුනු කොල්ලයට විකුනා දැමුනි. ඉන් අනතුරුව ඔයුන් එම නිවසේ කුලී නිවැසියන් බවට පත්විය. ඒ සිංහල දේපල ගිනිබත් නොවන නිසාවෙනි. කොපමණක් දමිළ මිනිසුන් සතු දේපල මෙසේ ,ආරක්ෂාව, පතා අඩු මුදලකට සිංහලීකරනය වීද? කොපමණ කඩ සාප්පු, ගෙවල්, ඉඩම් මෙසේ කුනු කොල්ලයට සිංහල සතු කරනය කරනු ලැබූවේද?
ඉතින් එයින් පසු වසර 26ක්ම රටේ මිනිස් සංහාරයන් සිදුවෙමින් යුද්ධයක් පැවතී මිනිස් ඝාතනයන් මැද අවසන් විය. උතුරුකරයේ ,ත‍්‍රස්තවාදය, පරදවා සිංහල රාජ්‍යය යුද්ධය ජය ගෙන ඇත. අධි ආරක්ෂක කලාප ලෙස, හමුදා ගම්මාන ලෙස, ඔප්පු තිරප්පු නැති දේපල ලෙස දමිළ ඉඩම් සිංහල සතු වී ඇත. තවදුරටත් උතුරේත්, නැගෙණහිරත්, වන්නියේත්, දේපල විවිධ කාරණාවන් නිසාවෙන් ඒවායේ මුල් හිමිකරුවන් වූ දමිළයන් අතින් ඉවතට ගනිමින් පවතී. තම පරම්පරාගත ගේදොර හමුදා නිලධාරියෙකු ඔහුගේ පවුල සමඟ සිටින දෙස ඒ අසල අතු පැලක තම දරු පවුල සමඟ ජීවත් වන ගෙහිමියාගේ හීල්ලූම උතුරුකරයේ සිට දකුණට නොඇසෙන්නේ මනුෂ්‍යත්වයේ ආත්ම දකුණේ මිනිසුන්ට නැති හෙයින් නොව ඔවුන් ඒවා නොයෙක් බැමි තුළ හිරකරගෙන සිටින බැවිනි. ඒ නිසා සිංහල හදවතට දමිළ සුසුමේ වේදනාව ලංනොවෙති. ,ත‍්‍රස්තවාදය, ..රට දෙකඩකිරීම, ,සිංහල බෞද්ධ, වැනි මෙම බැමි වලින් දකුණේ හදවත් හිරකරගෙන සිටින තාක්දුරට තම එහෝදර ජනයාගේ දුක් සුසුම් මේ සිංහල හදවත් වෙත ලඟා නොවනු ඇත.
කලූ ජූලියේ දේපල අහිමි වූ අය කී දහසක් ඇද්ද? එම දෙමළ හිමිකරුවන් ඔවුන් ජීවත්වූතැන් එදා මරා දැමු අය ගැන සංඛ්‍යාලේඛණයක් වේද? එසේ මරා දැමූ අයගේ ගිනි දැමූ ගෙවල් ආදිය ගැන සිහි කැ`දවීමක් ලංකා සමාජය තුළ සිදු වේද?
එදා රාජ්ගේ දෑසේ දැල් වූ වේදනාවේ සටහන අදත් මා හද සසල කරයි. එදා මෙදා ලක් පොලව මත රාජ්ලා කී දහසක් බිහිකර ඇත්ද.. ඒ වගේම එදා රාජ්ගේ දෑසේ සටහන් වූ වේදනාව මෙන් කී ගුණයක් වේදනාවන් මෙදා රාජ්ලාගේ දෑස්වල දැල්වෙන්නේද? මේ ඉතා සරල මනුෂ්‍ය ආත්ම වේදනාව වටහා ගැනීමට කිසිවෙකු බුදුධිමතෙකු විය යුතු නැති බව මාගේ හැගීමයි.
අප සියළුදෙනාම දන්නා පරිදි මේවනවිට සිංහල-බෞද්ධ ශ්‍රී-ලංකාවක් වෙනුවෙන් යම් NGO පිරිස් විසින් විශාල මතවාදයක් ගොඩනඟමින් පවතී. මොවුන්ගේ අදහස්වලට අනුව මේ රට අයත් වන්නේ සිංහල බෞද්ධයන්ටම පමනක් වන අතර අනෙක් අයට මෙම රට පිළිඹඳ අයිතියක් නොමැත. යම් කිසිවෙක් මෙම මතයට විරුද්ධව කතා කලහොත් ඔහු ජාති ද්‍රෝහියෙක්, කොටි හිතවාදියෙක්, හම්බයෙක් යයි හංවඩු ගසන අතර මොවුන් ඇත්තටම සිංහල බෞද්ධයෝද? ඇත්තටම NGO දේශප්‍රේමීන්ද?
|
මේ මොන හුයන්නක්ද ඕයි. මූ මේකේ තියෙන හැම නූලකම මේක දාලා. ජාතිවාදේ ඇවිස්සෙන්න කලින්ම උඹ නම් මැරැම්කයි වගේ
|
 |
Senior Member
|
|
Posts: 261
Join Date: Aug 2012
|
|
|
08-18-2012, 03:51 PM
|
 |
Senior Member
|
|
Posts: 10,859
Join Date: Jan 2007
Location: where LIONS roar
|
|
|
08-18-2012, 03:58 PM
Quote:
Originally Posted by welu_sumana
මේ මොන හුයන්නක්ද ඕයි. මූ මේකේ තියෙන හැම නූලකම මේක දාලා. ජාතිවාදේ ඇවිස්සෙන්න කලින්ම උඹ නම් මැරැම්කයි වගේ
|
sira kathawa
|
 |
Senior Member
|
|
Posts: 2,245
Join Date: Jun 2011
Location: beliatta
|
|
|
08-18-2012, 04:50 PM
panchikawaththe ekek thama
|
 |
Senior Member
|
|
Posts: 1,534
Join Date: Jul 2012
Location: http://goo.gl/DOv6z
|
|
|
08-18-2012, 04:59 PM

මේක පුලුවන් නම් අර රත්තරන්,කිඹුලා දෙන්නටම යන අන්තවාදීන්ට කියන්න
|
| Thread Tools |
|
|
| Display Modes |
Linear Mode
|
Posting Rules
|
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts
HTML code is Off
|
|
|
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
|