[[[.....වටිනා software 5 ක්ම නිකන් දෙනවා.....}}}
වටිනා software 5 ක්ම නිකන් දෙනවා
අදත් නොමිලේ full version software ලබා ගන්න චාන්ස් එකක් දෙන්නයි යන්නෙ කවුරුත් දන්නවා ඇතිනෙ ashampoo software
ගැන අපිට නිතරම අවශය වන sofware
ගොඩක්ම තියනවනෙ මෙ නමින්
මෙන්න home page එක
මෙවගෙන් 5ක්ම නිකන් දෙනවා මෙන්න කස්ටියට හොද චාන්ස් එකක් මෙන්න මේවා තමා software සෙට් එක
Ashampoo Technologies is one of the leading Internet-based companies worldwide in the field of software development, sales and web portal sites. It has been responsible for more than a dozen of software in almost every type of segment, from multimedia to security protection. The company also never runs out of great promotions. Now, Ashampoo is once again giving away full version copies of 5 of their top rated programs – completely free
1. Ashampoo Registry Cleaner –
Updated your registry and optimize the performance of your PC
2. Ashampoo Snap 4 –
With Ashampoo Snap 4 you can capture just everything on your screen!
3. Ashampoo Photo Commander 8 –
The only tool you need for organizing, editing, presenting and sharing your digital photos!
4. Ashampoo Undeleter –
Easy recovery of deleted files.
5. Ashampoo Burning Studio 2012 –
Get your burning projucts done – fast and simple
මෙන්න මෙතනින් යන්න giveaway page එකට
මෙන්න මේ වගෙ තියනවා software සෙට් එක
ඔය page එකෙ තියන මෙන්න මෙ බටන් එක ඔබන්න
මෙන්න මෙහෙම page එකක් එයි
මෙතනින් ඕන කරන software එක බා ගන්න install වෙනකොට registration එක පෙන්නයි ඔච්චරයි කරන්න තියන්නෙ මෙ software set එක 109$ වෙනවා ඔක්කොම ගන්න උන් මට 119$ එවපල්ලා

අදත් නොමිලේ full version software ලබා ගන්න චාන්ස් එකක් දෙන්නයි යන්නෙ කවුරුත් දන්නවා ඇතිනෙ ashampoo software
ගැන අපිට නිතරම අවශය වන sofware
ගොඩක්ම තියනවනෙ මෙ නමින්
මෙන්න home page එක
Code:
https://www.ashampoo.com/en/usd
Ashampoo Technologies is one of the leading Internet-based companies worldwide in the field of software development, sales and web portal sites. It has been responsible for more than a dozen of software in almost every type of segment, from multimedia to security protection. The company also never runs out of great promotions. Now, Ashampoo is once again giving away full version copies of 5 of their top rated programs – completely free
1. Ashampoo Registry Cleaner –
Updated your registry and optimize the performance of your PC
Code:
https://www.ashampoo.com/en/usd/pin/0078/Tools_and_Utilities/Ashampoo-Registry-Cleaner
2. Ashampoo Snap 4 –
With Ashampoo Snap 4 you can capture just everything on your screen!
Code:
https://www.ashampoo.com/en/usd/pin/0424/Multimedia_Software/Ashampoo-Snap-4
3. Ashampoo Photo Commander 8 –
The only tool you need for organizing, editing, presenting and sharing your digital photos!
Code:
https://www.ashampoo.com/en/usd/pin/1218/Multimedia_Software/Ashampoo-Photo-Commander-9
4. Ashampoo Undeleter –
Easy recovery of deleted files.
Code:
https://www.ashampoo.com/en/usd/pin/0081/System_Utilities/Ashampoo-Undeleter
Get your burning projucts done – fast and simple
Code:
https://www.ashampoo.com/en/usd/pin/3110/Burning_Software/Ashampoo-Burning-Studio-Elements
මෙන්න මෙතනින් යන්න giveaway page එකට
Code:
http://www.ashampoo.com/en/usd/lpa/gift?c=gimmeagift
මෙන්න මේ වගෙ තියනවා software සෙට් එක
ඔය page එකෙ තියන මෙන්න මෙ බටන් එක ඔබන්න
මෙන්න මෙහෙම page එකක් එයි
මෙතනින් ඕන කරන software එක බා ගන්න install වෙනකොට registration එක පෙන්නයි ඔච්චරයි කරන්න තියන්නෙ මෙ software set එක 109$ වෙනවා ඔක්කොම ගන්න උන් මට 119$ එවපල්ලා

Last edited:
.. thanks mac ekata softwares hambunoth dapan
බෙදා ගත්තට ස්තුතියි! 