මෙගා බයිට් - කවුද බයිට් උනේ??

getitfree

Member
Nov 25, 2011
271
108
0
මෙගා බයිට් - කවුද බයිට් උනේ??

මොකක්ද මචන් මේ හිරු ටීවී මෙගා බයිට් කියල කරන්නේ?
මිනිස්සුන්ගේ මනුස්සකමට ද හිනා වෙන්නේ?:dull::dull:



බලහන් සුසිලා කෝට්ටගේ අර කෙල්ල වැටුනම ඒකිට උදව් වෙන හැටි.. ඒකටද මුන් බයිට් උනා කියන්නේ..
මුන් දැන් මනුස්සකමත් විකුනගෙන කනව වගේ..:baffled::angry::angry:
උබලම කියහල්ල ඇත්තටම බයිට් උනේ කවුද?

 

Gothic

Active member
  • Aug 16, 2009
    324
    35
    28
    in invisible spectrum
    ටයිම් ලයින් එකේ 5:17 දී මොකද අරූ සමාව ඉල්ලන්නේ. දන්නවනේකරේ වැරදි වැඩේ කියලා. කොහොම උනත් සුසිලා කෝට්ටගේ කියන්න ඕන ටික නොකියා කියනවා.
    උන්ගේ ගොං ආතල් එකට හරි මිනිස්සුන්ව අන්දලා ප්‍රසිද්ද කරන එක ඒ මිනිස්සුන්ටත් කරන අගෞරවයක්. (මේවා කොහොමද බයිට් වෙන්නේ පිස්සු යක්කු.)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ටයිම් ලයින් එකේ 5:17 දී මොකද අරූ සමාව ඉල්ලන්නේ. දන්නවනේකරේ වැරදි වැඩේ කියලා. කොහොම උනත් සුසිලා කෝට්ටගේ කියන්න ඕන ටික නොකියා කියනවා.
    උන්ගේ ගොං ආතල් එකට හරි මිනිස්සුන්ව අන්දලා ප්‍රසිද්ද කරන එක ඒ මිනිස්සුන්ටත් කරන අගෞරවයක්. (මේවා කොහොමද බයිට් වෙන්නේ පිස්සු යක්කු.)

    :yes::yes::yes:
     

    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    Code:
    [IMG]http://www.elakiri.com/forum/images/bluesaint/reputation/reputation_neg.gif[/IMG]	මෙගා බයිට් - කවුද බයිට්...	08-19-2012 10:14 AM	i dis agree wit u!

    Ok then could you please point it out without being a pussy?
     
    Last edited:

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    අම්මෝ මාරම බයිට් එකක් තමයි.. හික්..... හික්..... හිනා කාල මැරෙනවා..
    හිරු එකේ ගොන් පාට් දැක්කම
     

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    emanusayage manusakama munta byte ekak nam.munge program wala manisunta balanda kisima deyak thiyeida....mun nam bath kana harakda kohe do....