ඔයා යනවා

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    හෙට ඔයා යන්නම යනවා..
    කමක් නෑ.. යන්න..
    මට බෑ ඔයාව නවත්වන්න..
    ඔයා දන්නවා..
    මේ පුංචි හදවතේ
    ඔයා වෙනුවෙන් ආදරේ පිරිලා කියලා...
    යනකොට යන්න ඔයා ඒ ආදරෙත් අරගෙනම
    සෙමින් සෙමින් මගේ ජීවිතේට ආව
    මගේ ආදරේට අරුතක් දුන්නු
    ගොඩක් කල් මගේ ළගින් උන්නු
    ඔයා..
    දැන් යනවා මටත් නොකියම සදහටම මගේ ළගින්...
    යන්න මගේ ඒ ආදරයත් අරගෙනම..
    සය අවුරුදු අපේ ඒ ආදරේ මතකයන්
    අරගෙන යන්න මගේ ළගින්..
    ඔයා ගියාම මේ හැමදෙයක්ම මට
    දුකක් වේදනාවක්ම විතරයි..
    යන තැනක සතුටින් ඉන්න..
    පුළුවන් නම් ඔය හිතේ
    මට පුංචි ඉඩක් වෙන්කරලා තියන්න..

    තෙරුවන් සරණයි ඔයාට..!!!!

    :love::love::love::love::love:
    :(:(:(:(:(

    alone.jpg

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    නිසැඳස නම් ලස්සන‍යි. (සිරාම සිද්ධි‍යක් ද?)

    රෙප්+
    ඔව් බන් :( මම අවුරුදු හයක් ආදරේ කරපු කෙල්ල හෙට බදිනවා... මම හිතුවේ නෑ මෙච්චර ඉක්මනට බදිවී කියලා :(:(
     
    Last edited:
    • Like
    Reactions: Ereshaz77

    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    ඔව් බන් :( මම අවුරුදු හයක් ආදරේ කරපු කෙල්ල හෙට බදිනවා බන්... :(:(

    හිත හදාගන්න කොච්චර අමාරැ වුනත් කොහෙම හරි කරපන් බන් උඔට හොදක් වුනේ කියලා හිතා ගනින් ජිවිතේ මුන දෙන්න අමාරැම ප්‍රශ්න වලට මුන දෙන එක තමයි බන් ජිවිතේ හිතේ හයිය තියා ගනින් වරදින්නේ නෑ

    හිතන්න එපා
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    හිත හදාගන්න කොච්චර අමාරැ වුනත් කොහෙම හරි කරපන් බන් උඔට හොදක් වුනේ කියලා හිතා ගනින් ජිවිතේ මුන දෙන්න අමාරැම ප්‍රශ්න වලට මුන දෙන එක තමයි බන් ජිවිතේ හිතේ හයිය තියා ගනින් වරදින්නේ නෑ

    හිතන්න එපා
    අපි දෙන්න තරහා වෙලාවත් කැමැත්තෙන් වත් නෙමෙයි බන් වෙන් උනේ එකයි දුක.. :(:( එයා තවමත් මට ආදරෙයි කියලා කියලා තිබ්බා යාලුවෙකුට.. :(
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපි දෙන්න තරහා වෙලාවත් කැමැත්තෙන් වත් නෙමෙයි බන් වෙන් උනේ එකයි දුක.. :(:( එයා තවමත් මට ආදරෙයි කියලා කියලා තිබ්බා යාලුවෙකුට.. :(

    වැඩිහිටියන් බර බරේ දාලද වැඩේ කෙල වුනේ
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    වැඩිහිටියන් බර බරේ දාලද වැඩේ කෙල වුනේ
    කෙල්ලගේ ගෙදරින් තමා සේරම කලේ... කෙල්ලට යෝජනාවක් ගෙනත් තිබුණා.. ඒ කොල්ලත් අපි ගැන සේරම දැන දැනත් කෙල්ලව බදින්න ඕන උනා...
    apo adare kiyanne maha boruwak ban
    හැම අදරයක්ම එහෙම නෑ බන්..:no:
     
    Srimaster

    Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    කෙල්ලගේ ගෙදරින් තමා සේරම කලේ... කෙල්ලට යෝජනාවක් ගෙනත් තිබුණා.. ඒ කොල්ලත් අපි ගැන සේරම දැන දැනත් කෙල්ලව බදින්න ඕන උනා...

    හැම අදරයක්ම එහෙම නෑ බන්..:no:

    හැබැයි මචං ආදරේට කරන්න බැරි දෙයක් නෑ

    ඒ කෙල්ල උඔට ආදරෙයි නම් අරැ ගාව සතුටෙන් ඉන්න එකක් නෑ ඒත් අරෑගේ ආදරේ උඕ ආදරේට වඩා දරැනුවට කෙල්ලට දැනුනොත් කෙල්ල වෙනස් වෙයි

    කෙල්ල දැනුත් ඒ කොල්ල එක්ක යන්නේ අසතුටෙන් වෙන්න බෑ
    හිතන්න එපා බන්
    වැරද්ද කෙල්ලගේ
    කෙල්ල උඔට ආදරෙයි නම් මැරැවත් උඔ ලග ඉන්න ඕන
    ඒත ඒකට කෙල්ලගේ හිතට හයිය දෙන්න උඔ දැන ගන්න ඕන
    දැන් පරක්කු වැඩි

    කෙල්ලගේ හිත මුල ඉදලම හයිය කරලා තිබ්බනම් කෙල්ලට උඔව දාලා යන්න බෑ
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    හැබැයි මචං ආදරේට කරන්න බැරි දෙයක් නෑ

    ඒ කෙල්ල උඔට ආදරෙයි නම් අරැ ගාව සතුටෙන් ඉන්න එකක් නෑ ඒත් අරෑගේ ආදරේ උඕ ආදරේට වඩා දරැනුවට කෙල්ලට දැනුනොත් කෙල්ල වෙනස් වෙයි

    කෙල්ල දැනුත් ඒ කොල්ල එක්ක යන්නේ අසතුටෙන් වෙන්න බෑ
    හිතන්න එපා බන්
    වැරද්ද කෙල්ලගේ
    කෙල්ල උඔට ආදරෙයි නම් මැරැවත් උඔ ලග ඉන්න ඕන
    ඒත ඒකට කෙල්ලගේ හිතට හයිය දෙන්න උඔ දැන ගන්න ඕන
    දැන් පරක්කු වැඩි

    කෙල්ලගේ හිත මුල ඉදලම හයිය කරලා තිබ්බනම් කෙල්ලට උඔව දාලා යන්න බෑ
    උබ හිතනවා වගේ නෙමෙයි බන් සිද්දිය... කෙල්ල මම නිසා අන්තිමට ජිවිතේ නැති කරගන්න පවා හැදුවා හොස්පිටල් නවත්වන්න තරම්..ඉතින් ඒ කෙල්ලා මට ආදරේ නැති නිසාද ඒ...???

    http://www.elakiri.com/forum/showthread.php?t=1437375&page=4

    මෙන්න මේ ත්‍රෙඩ් එකේ මගේ කමෙන්ට් ටික බලපන් උබට මුළු කතාවම් තේරෙයි මගේ... එක බලලා කියන්න කවුද වැරදි කියලා...??
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ඔව් මචං. මට දුකයි සහෝ මම දන්නවා මචං දැනෙන දුක. උබ ජීවිතේ පහු බහින්න එපා සහෝ උබට ගොඩක් හොද කෙල්ලෙක් හම්බවෙයි.

    අනිත් එක සහෝ උබ ඒ කෙල්ලට තිබ්බ ආදරේ උබේ ක්‍රියාවෙන් ඔප්පුවෙලා තියෙනව මචං

    අනාගතේ සුභ වෙන්න කියලා ප්‍රාර්තණා කරනවා