DSLR Camera ගන්න ඉන්න අයට
Photography වලට මම දාන මේ පලමු පෝස්ටුව. මම දැක්කා ගොඩාක් අය අලුත් කැමරා ගන්න හිතං ඉන්නවා. තවත් අය කැමරා අරං ලස්සන ලස්සන පිංතූර අරං තියෙනවා දැක්කා. මම අද කියන්න යන්නෙ ගොඩාක් අය කතා කරන්නෙ නැති මාතෘකාවක් ගැන. ඒ කියන්නෙ KIT ලෙන්ස් ගැන.
Photography වලට අදුනික අය ගොඩාක් අය DSLR Camera ගන්නකොට දන්නෙ නැතුව KIT ලෙන්ස් ගන්නවා. කැමරාව ගන්නමකොට අඩුවට ලෙනස් කීපයක් දෙනකොට ගොඩාක් අය හිතන්නෙ පට්ට, ලෙන්ස් 2ක් ලැබුනා කියලාකියලා. නෑ ඒක වැරදියි.
උදා- රු. 170,000 දීලා Canon 60D කැමරාවක් ගන්නකොට ගොඩාක් වෙලාවට Canon 18-55mm and 55-250mm Lens දෙකම ලැබෙනවා. නමුත් ඒක ඒ තරම් හොද වර්ගයේ ලෙන්ස් නෙමෙයි. දැන් බලයි මූට පිස්සද කියලා. හි හි.. එහෙම කියන්න හේතු කිහිපවක් තියෙනවා. එනම්,
මේ වෙනස හොදටම දැනෙනවා Canon 18-55mm and Sigma 17-70mm ලෙන්ස් 2ක අතට ගත්තම තියෙන බර.(මුදලත් හොදට දැනෙනවා. Sigma 17-70mm රු.75000ක් විතර වෙනවා)
සාමාන්ය වෙළද පොලේ Canon 18-55mm වෙන්නෙ රු. 12000ක් විතර ඔහ් ඇත්තද? ඔව් ඇත්ත තමයි 55-250mm නම් සූමිං වලට හොදයි නමුත් මිල වෙන්නෙ රු.25000ක් විතර. එතකොට දෙකම වෙන්නෙ 37000ක් විතර. නමුත් මෙව්වා භාවිතා කරලා(Second Hand) විකුණන්න නම් බැරිම තරම්. Canon 60D බොඩිය (ගෑණු ලමයි භාවිතා කරන එක එහෙම නෙමයි හොදේ) වෙනවා 130ක් වගේ. දැන් නම් අඩුද කොහෙද. Photography වලට ආදුනික ඒ වගේම DSLR Camera එකක් ගන්න හිතං ඉන්නවා නම් මගෙ අදහස කැනන් 550ඩී වෙගේ බොඩි එකක් අරගෙන ටිකක් වැඩි ගානක් දීලා හොද ලෙනස් එකක් ගන්න කියලා. මොකද වැඩි ගානක් දීලා කැමරා එකක් ගත්තට සාමාන්යි Shutter Count එක වෙන්නෙ ලක්ෂයක් විතර. ඉතිං Photography ඉගෙන ගෙන අවසන් වෙනකොට කැමරාව මාරු කරන්නත් වෙලාව ඇවිත්. ඒ නිසා මුලින්ම අඩු මුදලක් දීලා අලුත් කැමරාවක් අරං ඒක හොදට පට්ට ගහන්න. ලෙනස් එක හොද නිසා පස්සෙ අලුත් කැමරාව එක්ක භාවිතා කරන්නතු පුලුවන්. කැනන් 550ඩී කියන්නෙත් පට්ට භාණ්ඩෙ. වෙඩිං වල මගේ දෙවැනි කැමරාව ලෙස භාවිතා කරනවා.
Canon 550D: Rs.72000 (Body Only)
Canon 600D: Rs.85000 (Body Only)
Canon 60D: Rs. 130000 (Body Only)
ජපානයේ හෝ සිංප්පූරැවේ නම් මෙව්වා මීට වඩා රු.10000 ක් විතර අඩුවට ගන්න පුලුවන්.
ඔබට ජය,
(රෙප් දෙන්න කාලයක් යන නිසා ඒක නොදුන්නත් තත්පර කීපයක් වියදම් කරලා බම්ප් එකක් දාන්න. ඒක ගොඩාක් අයට වැදගත් වෙයි)

- බාල වර්ගයේ කාච භාවිතා කර තිබීම
- වැඩි කාලයක් භාවිතා කිරීමට නොහැකි වීම
- F අගය වැඩි වීම
- ලෙන්ස් ඇතුලට ඉක්මනට දූවිලි ගමන් කිරීම
- Auto Focus ටික කලෙකයදී කියා විරහිත වීම. (ඇතුලට ඇති වයරයක් කැඩීම නිසා)
- Auto Focus වීමට සාපේක්ෂව වැඩි කාලයක් ගත වීම
- සාපේක්ෂව පැහැදිලි කම අඩුවීම. (අපි කියන්නෙ Details මදි කියලා)
- සමහර එව්වා වල IS නෑ
මේ වෙනස හොදටම දැනෙනවා Canon 18-55mm and Sigma 17-70mm ලෙන්ස් 2ක අතට ගත්තම තියෙන බර.(මුදලත් හොදට දැනෙනවා. Sigma 17-70mm රු.75000ක් විතර වෙනවා)
සාමාන්ය වෙළද පොලේ Canon 18-55mm වෙන්නෙ රු. 12000ක් විතර ඔහ් ඇත්තද? ඔව් ඇත්ත තමයි 55-250mm නම් සූමිං වලට හොදයි නමුත් මිල වෙන්නෙ රු.25000ක් විතර. එතකොට දෙකම වෙන්නෙ 37000ක් විතර. නමුත් මෙව්වා භාවිතා කරලා(Second Hand) විකුණන්න නම් බැරිම තරම්. Canon 60D බොඩිය (ගෑණු ලමයි භාවිතා කරන එක එහෙම නෙමයි හොදේ) වෙනවා 130ක් වගේ. දැන් නම් අඩුද කොහෙද. Photography වලට ආදුනික ඒ වගේම DSLR Camera එකක් ගන්න හිතං ඉන්නවා නම් මගෙ අදහස කැනන් 550ඩී වෙගේ බොඩි එකක් අරගෙන ටිකක් වැඩි ගානක් දීලා හොද ලෙනස් එකක් ගන්න කියලා. මොකද වැඩි ගානක් දීලා කැමරා එකක් ගත්තට සාමාන්යි Shutter Count එක වෙන්නෙ ලක්ෂයක් විතර. ඉතිං Photography ඉගෙන ගෙන අවසන් වෙනකොට කැමරාව මාරු කරන්නත් වෙලාව ඇවිත්. ඒ නිසා මුලින්ම අඩු මුදලක් දීලා අලුත් කැමරාවක් අරං ඒක හොදට පට්ට ගහන්න. ලෙනස් එක හොද නිසා පස්සෙ අලුත් කැමරාව එක්ක භාවිතා කරන්නතු පුලුවන්. කැනන් 550ඩී කියන්නෙත් පට්ට භාණ්ඩෙ. වෙඩිං වල මගේ දෙවැනි කැමරාව ලෙස භාවිතා කරනවා.
Canon 550D: Rs.72000 (Body Only)
Canon 600D: Rs.85000 (Body Only)
Canon 60D: Rs. 130000 (Body Only)
ජපානයේ හෝ සිංප්පූරැවේ නම් මෙව්වා මීට වඩා රු.10000 ක් විතර අඩුවට ගන්න පුලුවන්.
ඔබට ජය,
(රෙප් දෙන්න කාලයක් යන නිසා ඒක නොදුන්නත් තත්පර කීපයක් වියදම් කරලා බම්ප් එකක් දාන්න. ඒක ගොඩාක් අයට වැදගත් වෙයි)
Last edited:

550D kiyanne entry level DSLR ekak