A/L_වලින්_පස්සේ_උපාධියක්_නොමිලේ !!
ඔන්න මේ පාරත් කලින්ම අපේ එලකිරියෙ සෙට් එකට ආරන්චිය අරන් ආවා.
කොහෙගියත් පිළිගන්න Degree එකක් ගන්න කැමති ඇතිනේ ඔන කෙනෙක්
. හැබැයි එකට සල්ලි අඩුපාඩුවක් තියෙනවානම්
සහ ඔයා සැබෑ දක්ෂයෙක්නම්, ඔන්න මම එකට අවස්ථාවක් අරන් දෙන්න යන්නේ 
මේ පාරත් IIT (INFORMATICS INSTITUTE OF TECHNOLOGY ) එකේ SOFTWARE ENGINEERING DIPLOMA BATCH එකක් ගන්නවා. මේකට ගන්නේ STUDENTS LA 20 යි .
සම්පූර්ණ ශිෂ්‍යත්ව (එකක් ලක්ෂ 13.5 වටිනා
) 20 ක් මේ පාරත් තියෙනවා. වැඩ කාරයන්ට වැඩ පෙන්නලා ජීවිතේ ගොඩයන්න මෙක තරම් අවස්ථාවක් මම නම් දකින්නේ නැහැ . හැබැයි ඩිප්ලොමාවට නම් ගෙවන්න වෙනවා.එත් මාස 4න් ඔගොල්ලන්ගේ අනාගතේ තීරනය කරන්න පුලුවන් කැපවෙලා වැඩ කෙරුවොත් 
.
හැබැයි මතක තියගන්න උවනාවෙන් කරන්න කැමති අය විතරක් මට පී.ම් දාන්න.මම උදව් කරන්නම්. හැබැයි ජොලියට කරන්න ගිහින් තව කෙනෙකුගේ අවස්ථාවක් අහිමි කරන්න එපා
.
වෙලාවට එසයිමන්ට් සබ්මිට් කරලා ,ප්‍රොජෙක්ට් එක ගොඩ දාගෙන එකෙන් ගොඩ යනවා කියන්නේ එතනින් එහාට අනිවා ගොඩ
උනන්දුවක් තියෙන අය සහ වැඩිවිස්තර ඔන අය මට පී.ම් කරන්න.මම ඔන වෙලාවක උදව් කරන්නම් මම ඔගොල්ලන්ව මගේ යලුවෙක් ඉන්නවා එතන එයට අදුන්වලා දෙන්නම්. බය නැතුව ගිහින් වැඩේ කරගන්න ..

කොහෙගියත් පිළිගන්න Degree එකක් ගන්න කැමති ඇතිනේ ඔන කෙනෙක්
. හැබැයි එකට සල්ලි අඩුපාඩුවක් තියෙනවානම්
සහ ඔයා සැබෑ දක්ෂයෙක්නම්, ඔන්න මම එකට අවස්ථාවක් අරන් දෙන්න යන්නේ 
මේ පාරත් IIT (INFORMATICS INSTITUTE OF TECHNOLOGY ) එකේ SOFTWARE ENGINEERING DIPLOMA BATCH එකක් ගන්නවා. මේකට ගන්නේ STUDENTS LA 20 යි .
සම්පූර්ණ ශිෂ්‍යත්ව (එකක් ලක්ෂ 13.5 වටිනා
) 20 ක් මේ පාරත් තියෙනවා. වැඩ කාරයන්ට වැඩ පෙන්නලා ජීවිතේ ගොඩයන්න මෙක තරම් අවස්ථාවක් මම නම් දකින්නේ නැහැ . හැබැයි ඩිප්ලොමාවට නම් ගෙවන්න වෙනවා.එත් මාස 4න් ඔගොල්ලන්ගේ අනාගතේ තීරනය කරන්න පුලුවන් කැපවෙලා වැඩ කෙරුවොත් 
. හැබැයි මතක තියගන්න උවනාවෙන් කරන්න කැමති අය විතරක් මට පී.ම් දාන්න.මම උදව් කරන්නම්. හැබැයි ජොලියට කරන්න ගිහින් තව කෙනෙකුගේ අවස්ථාවක් අහිමි කරන්න එපා

.වෙලාවට එසයිමන්ට් සබ්මිට් කරලා ,ප්‍රොජෙක්ට් එක ගොඩ දාගෙන එකෙන් ගොඩ යනවා කියන්නේ එතනින් එහාට අනිවා ගොඩ

Last edited: