Techzone ganna epa machan unge mokaddo case ekak ahuwela langadi dan HP eken ehema unta warranty dene nathilu.
anika unge warranty deneth 1 year limited ekak e kiyanne service warranty witharai parts walata na.
math langadi lap ekak gaththa habai METROPOLITAN eken 4000k wadiy techzone ekata wada. eth badu shure atawapu ewa refurbish ewa newei anika 3 years warranty .1 year full warranty + 2 years service warranty...
softlogic wage authorized dealerslagen ganin eth aulak na

machan mama gaththa dell lap ekak core i3..Softlogic lagen,,
munge patta services ban...![]()

Techzone ganna epa machan unge mokaddo case ekak ahuwela langadi dan HP eken ehema unta warranty dene nathilu.
anika unge warranty deneth 1 year limited ekak e kiyanne service warranty witharai parts walata na.
math langadi lap ekak gaththa habai METROPOLITAN eken 4000k wadiy techzone ekata wada. eth badu shure atawapu ewa refurbish ewa newei anika 3 years warranty .1 year full warranty + 2 years service warranty...
softlogic wage authorized dealerslagen ganin eth aulak na

how about abans service ???

ඒ කතාව ඈත්තද බන්? උන් දෙන්නෙ REFURBISHED ඒවද?![]()
Thanks machn. Metropolitan eke PRICES softlogic walata wada aduda?
Softlogic ewunge PRICES henata weadiy ne ban![]()
ජරා විදිහට වැඩි නෑ මචන් මම ගන්නකොටනම් Techzone එකට වඩා METRO එකේ 4000ක් වැඩියි ..Softlogic බැලුවේ නෑ

මචන් මොකක්ද උඹට ඕනා මොඩල් එක....?? ඔරිජිනල් වොරන්ටි එක්ක, ඔරිජිනල් බඩු දෙන්නම්...... යුනිටියේ තියෙනවා වගේ, හොර පාරෙන් ගෙනාපු, hand carry කරපු බඩු නෑ.....
ඔරිජිනල් ඩීලර්ගෙන් ගන්න, ඔරිජිනල් බඩු දෙන්නම්...... 
![]()