ගබ්සාවට එරෙහිවෙමු!
අනේ අම්මෙ මටත් දෙන්න..
ලෝකයේ ලස්‌සන බලන්න..
මාස දෙකයි තවමත් මට...
අනේ එපා මා මරන්න..
ඔය දෙන්නගෙ රහස් කතා..
මගෙ හදවත සිදුරු කලා...
මාව මරන්නට කියලා..
තාත්තා මගේ රන්ඩු කලා...
ඔයා අඩන විට හිමිහිට...
මටත් ඇඩේනවා නොදැනිම..
ඔයා අම්මෙ මොන වගේද...
ආසයි මට බලා ගන්න...
කොහෙ ඉදලද මු ආවේ...
තාත්තා කියනවා ඇසුනා...
මොනවා කලත් එයා මගේ..
තාත්තානේ... මට සිතුනා...
දොස්‌තර මාමා කීවත්...
''අනේ ඕක මහා වැඩක්‌ද?''......
අනේ අම්මෙ තව සිතන්න..
තාත්තාට කියලා දෙන්න....
කල පින් මගේ මදි හින්දද.......
මට ඔය ලෝකය දකින්න.....
ආයෙත් මට පින් කරන්න....
ඔය ලෝකෙන් ඉඩක් දෙන්න....
කල පින් මගේ ඇති වේවා...
මම ලෝකේට බිහි වේවා.....
ඔය දෙන්නම බුදු වේවා......
මගේ ලෝකය මගේ වේවා....
මුලින්ම කියන්න ඕනෙ මේ මගේ අදහසක් නොවන බව. ඊ මේල් එකකින් ලැබුනේ. නමුත් මේ කියන දේට තදින්ම විරුද්ද පුද්ගලයෙක් විදයට සැවොමට දැනගැනීම පිනිස එලකිරියට දමමි. කලින් මේ වගේ ත්‍රෙඩ් කිහිපයක් දැකල තිබුනා. ඒ හැම එකකටම කොමෙන්ට් කලා. අද අපි වදවී යන ජාතියක් වී හමාරයි. හැමෝම බලන්න. හිතට ගන්න. තව කෙනෙකුට බලන්න බම්ප් කරන්න.
අනේ අම්මෙ මටත් දෙන්න..
ලෝකයේ ලස්‌සන බලන්න..
මාස දෙකයි තවමත් මට...
අනේ එපා මා මරන්න..
ඔය දෙන්නගෙ රහස් කතා..
මගෙ හදවත සිදුරු කලා...
මාව මරන්නට කියලා..
තාත්තා මගේ රන්ඩු කලා...
ඔයා අඩන විට හිමිහිට...
මටත් ඇඩේනවා නොදැනිම..
ඔයා අම්මෙ මොන වගේද...
ආසයි මට බලා ගන්න...
කොහෙ ඉදලද මු ආවේ...
තාත්තා කියනවා ඇසුනා...
මොනවා කලත් එයා මගේ..
තාත්තානේ... මට සිතුනා...
දොස්‌තර මාමා කීවත්...
''අනේ ඕක මහා වැඩක්‌ද?''......
අනේ අම්මෙ තව සිතන්න..
තාත්තාට කියලා දෙන්න....
කල පින් මගේ මදි හින්දද.......
මට ඔය ලෝකය දකින්න.....
ආයෙත් මට පින් කරන්න....
ඔය ලෝකෙන් ඉඩක් දෙන්න....
කල පින් මගේ ඇති වේවා...
මම ලෝකේට බිහි වේවා.....
ඔය දෙන්නම බුදු වේවා......
මගේ ලෝකය මගේ වේවා....
ලෝකය අනාථයි.......... නිවනම නාථයි..........නිවනම නාථයි..........නිවනම වෙත්වා.............!



