එන්න අපේ පුංචි කාලෙට.......

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    එන්න අපේ පුංචි කාලෙට.......

    පුංචි කාලේ කියන්නේ අපි වැඩියෙන්ම සතුටින් හිටපු කාලේ. දැන් උනත් පොඩ්ඩෝ සෙල්ලං කරනවා, කවි සින්දු කියනවා, නටනවා, දගලනවා, එක එක චන්ඩි වැඩ කරනවා දැක්කාම අපිටත් ආසයි අපේ පුංචි කාලෙට යන්න.

    ඔයාලට මතකද ඒ කාලේ අපි කියපු, දැන් අපේ පොඩ්ඩොත් කියන ලස්සන කවි සින්දු.

    ඔයාලටත් මතක ඒවා මෙතන පොස්ට් කරන්න.

    ඔන්න එහෙනං මං පටන් ගත්තා


    sweetbabyonrose.jpg



    රෝස මලේ නටුවේ කටූ
    වන බඹරෝ ඔහොම හිටූ
    නටුව නොවේ මල සිබිමී
    මම ළමයෝ පැණි උරමී



     
    • Like
    Reactions: lakshithalcr

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    babyanddoll871294933047.jpg



    තාත්තා ගෙනදුන් බෝනික්කා
    මල්ලී කඩනව මම දැක්කා
    මල්ලිගේ මුණේ ලස්සන දැක්කම
    ගහන්න හරිම දුකයි

     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    cowbaby.jpg



    රත්තා මාගේ වසු පැටියා

    ඉපදුණ දවසෙම උඩ පැන්නා
    වලිගය උස්සා කකුලක් ගස්සා
    අම්මා ළඟටම පැන දිව්වා
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    31256clipartillustratio.jpg




    චුට්ටං බට්ටිත්තා
    දන් ගෙඩියක් දැක්කා
    චුටි හොටෙන් ඇන්නා
    චුට්ට චුට්ට කෑවා
    අම්ම ලගට පැන්නා
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    babyexploringorangetree.jpg



    මේ ගසේ බොහෝ

    පැණි දොඩම් තිබේ
    පැහිල ඉදිල බිමට නැමිල
    බර වෙලා අතූ
    නංගිටයි මටයි
    ගෙඩි දෙකක් ඇතී
    වැඩිය කඩන නරක ළමයි
    හෙම නොවේ අපී



     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    12388.jpg



    හඳහාමී හැංගි හැංගි

    එබිල බලනවා
    ඈත සුදට වටකුරුවට
    අන්න පෙනෙනවා
    පුංචි අපට
    කිරියි පැණියි
    දීලා යනවා



     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    babyrp.jpg



    දත් කැකුළු පාලා
    සුරතල් සිනාසීලා
    බොළඳ බස් දීලා
    කෙළී සියොළඟ දූලි ගාලා



     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    butterflybaby.jpg


    රන්වන් පාටයි සමනලයා
    රෝස මලේ පැණි බීල ගියා
    ආයෙත් ඒවිද ඒ සමනලයා
    මල් වල පැණි බොන්ටා
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    dogandball2.jpg



    පුංචි බලු රාළේ

    මා ගෙදර නැති වෙලේ
    කව්ද මගේ බෝලේ
    පෙරල පෙරලා සිටියේ මිදුලේ
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    diverse-hands-linked-in-unity-thumb6524704.jpg


    අතුරු මිතුරු දඹදිව තුරු
    රාජ කපුරු සෙට්ටියා...
    අලුත ගෙනා මනමාලී
    හාල් පතක් ගරාලා
    ඉහළ ගෙටත් බෙදාලා
    පහළ ගෙටත් බෙදාලා
    උසි කපුටෝ උසී...​

    6+
     
    Last edited:
    • Like
    Reactions: sujeewahms

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    diverse-hands-linked-in-unity-thumb6524704.jpg


    අතුරු මිතුරු දඹදිව තුරු
    රාජ කපුරු සෙට්ටියා...
    අලුත ගෙනා මනමාලී
    හාල් පතක් ගරාලා
    ඉහළ ගෙටත් බෙදාලා
    පහළ ගෙටත් බෙදාලා
    උසි කපුටෝ උසී...​


    6+


    නියමයි යහළුවා .....
    එන්න හැමෝම අපේ ළමා කාලය මතක් කර ගන්න.

    මගෙන් 4 +
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    prettybabygirlpicture.jpg



    ටිකිරි ටිකිරි ටිකිරි ලියා

    කළෙත් අරන් ලිඳට ගියා
    ලිඳ වටකර කබර ගොයා
    කකුල කාපි දිය බරියා