TraFix for Android:කොළඹ ට්‍රැෆික් වදයෙන් මිදෙන්න !!
අපි කොළඹ විශ්ව විද්‍යාලෙයේ හතර වෙනි වසරෙ. අපේ final ප්‍රොජෙක්ට් එක විදියට අපි ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් ඩිවලොප්ඩ් කලා. පහලින් තියෙන්නෙ එකෙ ලින්ක් එක.
https://play.google.com/store/apps/details?id=ucsc.trafix
මේ ඇප්ලිකේෂන් එකෙන් විශේෂයෙන් කොළඹ අපි හැමෝටම කරදරයක් වෙලා තියන ට්‍රැෆ්ක් එකට යම් තරමකින් වත් විසඳුමක් ලබා දෙන්න අපි උත්සාහ කරනව. නමුත් ඒක සාර්ථක කරගන්න හැම කෙනෙකුගේම උනන්දුව සහ උදවුව අපිට ඕන වෙනව.
ඔයාලට කරන්න තියෙන්නෙ පුංචි වැඩක්. පාරේ යනකොට මේ ඇප්ලිකේෂන් එක ඔන් කරගෙන යන එක විතරයි. ඇප්ලිකේෂන් එක, ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකෙ තියන ඇක්සලරොමීටර්ස් උපයෝගී කරගෙන ඩේටා එකතු කරනවා. ඒ ඩේටා විශ්ලේශනය කරලා ට්‍රැෆික්ද නැත්ද කියල හොයාගෙන ඇප්ලිකේෂන් එකෙන්ම ඔයාලට පෙන්නනවා.
උදාහරණයක් විදියට; නුගේගොඩ ට්‍රැෆික්ද නැත්ද කියලා නුගේගොඩට එන්න කලින් දැනගන්න පුලුවන් මේ ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා. නමුත් නුගේගොඩ ට්‍රැෆික් එක ගැන දැනගන්න්න නම් ඇප්ලිකේෂන් එක ඕන් කරගෙන ඉන්න කෙනෙක් නුගේගොඩ ඉන්න ඔනෙ.
මේ ව්දියට ඇප්ලිකේශන් එක පාවිච්චි කරලා ඔනෙම තැනක ට්‍රැෆික් එක ගැන දැන ගන්න පුලුවන්. නමුත් එකට මේ ඇප්ලිකෙෂන් එක පාවිචිචි කරන යුසර් ගරූප් එකක් ඉන්න ඔනෙ.අපි දැන් උත්සාහ කරනවා යුසර් ගරූප් එක හදන්න.
ඔයාලත් මේ ඇප්ලිකේෂන්එක (TraFix) ඩවුන්ලෝඩ් කරලා අපිට
උදවු කරන්න. දැනටමත් ට්‍රැෆික් ඩේටා ටිකක් ලැබිලා තියනව. ඇප්ලිකේෂන් එක පාවිච්චි කරලා ඔයාලගෙ අදහස් අපිට කියන්න.
මෙන්න අපේ App එකේ screen shots ටිකක්.

Last edited:

wade hari giyoth iOS, symbian walata ehemath bahinawa