කම්පියුටරයක් හැක් කරමු(සිඟිති හැකින් නොව
original article - http://www.trickslanka.com/tips-and-tricks/key-logger-hacking/
හරි දැන් මේ කියන්න යන කාරනාවනන් මම කියන්නේ කාටවත් හානියක් කිරීමේ බලාපොරොත්තුවෙන් නෙමේ..
ඉගෙන ගැනීම සඳහා පමණයි.. ඉතින් අද කියල යන්න දෙන එකේ තියන භයානකම පැත්ත තමයි මේකට කෙනක් අහු උනොත් ඉතින් ඉවරෙටම ඉවරයි.. මම මේක ඔබේ පරිගණකයේ ස්ථාපිත කලොත් ඔබගේ සියලුම තොරතුරු මගේ ඉ මේල් ගිණුමට.. සියලුම තොරතුරු කිවුවේ ඔබ යන සයිට් එක.. පවා අඩුම තරමේ ඔබ ඔබේ පරිඝනකයේ අලුතෙන් ෆෝල්ඩර් එකක් හැදුවත් මම එක දන්නවා.. කොහොමද භාන්ඩේ තරම…. ඉතින් එහෙනං අපි වැඩේ පටන් ගමු…
මුලින්ම මම මේ පහල දෙන ෆයිල් ටික බාගෙන ඉන්න ..
DOWNLOAD(2.5Mb)
දැන් මේක extract කරන ඉන්න .. ඔබට මේක ඕපන් කරගත්තම මෙන්න මේ වගේ ෆයිල් තුනක් පෙන්න තියේවි ..
මුලින්ම අපි අපේ කි ලොගර් එක හදාගෙන ඉන්න ඕනි.. . එක හදන්නේ මෙහෙමයි.. මුලින්ම Keylogger server කියල එකක් තියන නේද අන්න එක ඩබල් ක්ලික් කරන්න එක ක්ලික් කරාම වින්ඩෝ එකක් එයි ….
මේක අපි පුරවාගෙන ඉමු නේද … මෙහෙමයි ..
මුලින්ම ඔතන උඩ තියෙන්නේ Email Username කියලා අන්න එකට දාන්න හැක් වෙන මැෂින් එකේ විස්තර එන්න ඕනි ඊ මේල් එක ,, ඒ කියන්නේ ඔයා හැක් කරන මැෂින් එකේ විස්තර එන්න ඕනි ඊ මේල් එක මේක කාටවත් පෙන්නේ නැහැ ..එත් මේකට වෙනමම ඊ මේල් එකක් හදාගන්න අන්න එක ඔය ඔතන Email Username කියන තැනට දාන්න .
ඊට පස්සේ E-mail Password කියන තැනට ඔබ සාදාගත් ඊ මේල් එකේ .පාස්වර්ඩ් එක දෙන්න .
දැන් ඊලඟට ඔය තියෙන sending interval කියන තැනට විනාඩි 3ක් 4ක් විතර වගේ දෙන්න .. ඔබට හැක් වෙන කෙනාගේ විස්තර එන්නේ විනාඩි කීයකට වරක් වගේද කියන එක තමයි ඔතනින් තීරණය කරන්නේ .. විනාඩියෙන් විනාඩියට දැම්මොත් ..ඒ මේල් එකවුන්ට් එක ඒ මේල් වලින්ම පිරෙයි .. එහෙම උනොත් මල ඇනයක් වෙනවා.
දැන් MUTEX කියන එක කිහිප වරක් ක්ලික් කරන්න… දැන් ඔබේ සර්වර් එක හදාගෙන ඉවරයි.. එත්.. හරියට ක්‍රියාත්මක වෙනවද බලන්න Test SMTP කියන එක ක්ලික් කරලා ඔබැ සාදාගත් ඊ මේල් එක ඕපන් කරලා බලන්න එයට ඒ මේල් එකක් ඇවිත් තියේවි.. ඉතින් දැන්.සේරම හදාගත්තට පස්සේ..compile server කියන එක ක්ලික් කරලා නමක් දීලා සෙවූ කරගන්න ..
දැන් ඉතින් ඔයාගේ ලොගර් එක හදාගෙන ඉවරයි ..ඔන්න ඊළගට තමයි වැඩේ තියෙන්නේ ., ඊලග පියවරත් එහෙනං බලාගන්නකෝ.. දැන් ඇප කරන්න යන්නේ අපි හදාගත්තු key logger ,server එක software එකකට සම්බන්ද කරන්න .. එහෙනං දැන් මුලින්ම ඔබ කී ලොගර් සර්වර් එක සම්බන්ද කරන්න හොද සොෆ්ට්වෙයාර් එකා තෝරාගන්න .. ක්‍රැක් කරන්න එහෙම නැති. එකක් හොඳද .. මම තෝරාගන්නවා KMP player එක ..ඔබත් ඔය වගේ ෆ්‍රී දෙන හෝ අටෝ ක්‍රැක් වන එක පාරින් ඉන්ස්ටෝල් කරගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් තෝරාගන්න … මේක එක පාරට සොෆ්ට්වෙයාර් එකට සම්බන්ද කරන්න බැහැ පොඩි දෙයක් අපි මේකෙන් වෙන් කරලා ගන්න ඕනි. එක කරන්නේ මෙහෙමයි.
මම ඔබට බාගන්න කිවුව එකැ ඇතුලේ තියනවා ResHack කියලා ෆෝල්ඩර් එකක් එකෙන් ResHacker කියන එක ඇප්ලිකේෂන් එක රන් කරන්න. ඊට පස්සේ පහත වගේ වින්ඩෝ එකක් එයි..
දැන් මේකෙන් file>open ගිහින් ඔබ තෝරාගත්තු සොෆ්ට්වෙයාර් එක සිලෙක්ට් කරලා ඕපන් කරගන්න .. ඊට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එයි
දැන් ඔබ තොරාගත්තෝ සොෆ්ට්වෙයාර් එක ඕපන් කරාම ඉහත සඳහන් වගේ එකක් ඒවි.. ඒවයෙත් මම ඔය high light කරලා තියෙනවා වගී icon ෆයිල් එකක් තියනවා.. ඉතින් දැන් .. ඔය icon කියන ෆයිල් එක උඩ right click කරලා save all resources කියන එක ක්ලික් කරන්න ඊට පස්සේ එකත් සෙවූ වෙන්න තැනක් අහවි එකට නියමිත තැනකට සෙවූ කරන්න සෙවූ කරලා ඉවර වෙලා ඒ සෙවූ කරපු තැනට ගියාම ෆයිල් ගොඩාක් තියේවි මෙන්න මේ වගේ
මේකෙන් ඔය මැද තියන icon_1 ෆයිල් එක ඉතුරු වෙද්දී අනික් file ඩිලීට් කරලා දාන්න අපිට අවශ්‍ය වෙන්නේ Icon file එක විතරයි..
.. දැන් අපි අපි සම්බන්ද කරන්න ඕනි මෘදුකාංගයෙ අපිට අවශ්‍ය කොටස වෙන් කරගත්තා.. දැන් ඉතින් අපි දැනට හදාගත්තු කොටස් තුන . ඒ කියන්නේ keylogger server එක icon ෆයිල් එක සහ setup, එක සම්බන්ද කරමු .. එක කරන්න තමයි අපි Easy Binder පාවිච්චි කරන්නේ .. ඉතින් එහෙනං අපි.. එක ඕපන් කරගමුකෝ .. ඊට පස්සේ මෙන්න මේ වගේ වින්ඩෝ එකක් එයි..
මේකෙන් ඔය වම පැත්තේ යට තියෙන්නේ + ලකුනකුත් එක්ක බටන් එකක් ..අන්න එක ක්ල්කික් කරන්නන එක ක්ලික් කරලා ඔබට යම් දෙයක් තෝරන්න එයි.. මුලින්ම අපි key logger sever එකක හදාගත්තා මතකයි නේද ..? අන්න එක සිලෙක්ට් කරලා open කරගන්න .. ඊට පස්සේ අපි මේ කී ලොගර් එක සම්බන්ද කරන්න බලාපොරොත්තු වෙන සොෆ්ට්වෙයාර් එක තියනවා නේද අන්න එකත් ඔය + ලකුණක් වගේ තියන එක ක්ලික් කරලා open කරගන්න . දැන් ඔන්න පලවෙනි පියවර හරි. දැන් ඊළගට මම ඔය උඩ තියන පින්තුරේ නිල පාටින් ඉරක් ගහල තියෙන්නේ setting’s කියන එකට යටින් අන්න එක ක්ලික් කරන්න.. ඊට පස්සේ මේ වගේ වින්ඩෝ එකක් එයි ..
මේකේ select an icon කියන එක ට ඔය එකට යටින් තියන බාර් එකේ දකුණු පැත්තේ කොනේ තියන .හිස් පෙට්ටියක් වගේ එකක් අන්න එක ක්ලික් කරලා අපි අර වෙන් කරගත්තේ ICON කියලා ෆයිල් එකක් අන්න එක තියන තැනට යන්න .. ඔබට එතනට ගියාම බොහෝ දුරට කිසිම දෙයක් පෙනෙන්නේ නැති වේවි එකට කරන්න තියෙන්නේ මේකයි .. පහත සඳහන් 4to එක බලලා ඉන්න.
ඔය මම නිල පාටින් ඉරක් ගහල තියන තැන ක්ලික් කරලා එතනට all files කියන එක දෙන්න ඊට පස්සේ ඔබට ඔබ වෙන් කරගත් icon ෆයිල් එක පෙන්න තිය්යේවි අන්න එක ක්ලික් කරලා open කරන්න. දැන් ඉතින් එක හරි..
ඊට පස්සේ එකට යටින් තියන set output file කියන තැනට ඔබ සාදාගන්නා key logger එක සෙවූ විය යුතු තැන හා සෙවූ විය යුතු නම සඳහන් කරන්න.
ඊට පස්සේ ආයෙමත් මුලට ඒ කියන්නේ file’s kiyana තැනට ගියාම තියන වින්ඩෝ එකෙන් මම ඉහත සඳහන් පරිදි රතු පාටින් ඉරක් ගහල තියන Bind file’s කියන එක ක්ලික් කරන්න .. දැන් මොකද කරන්නේ දැන් මොනවා කරන්නද ඔබ ඔබේ කී ලොගර් එක සකසාගෙන අවසානයි අර Bind file’s කියන එක ක්ලික් කරාම අවසානේ මෙන්න මේ වගේ එකක් එයි
දැන් ඔබ සෙටප් ෆයිල් එක සෙවූ විය යුතු තැන ඕව ලබාදුන් නමින් සොෆ්ට්වෙයාර් එක හැදිලා ඇති….. ඊට පස්සේ ඉතින් කරන්න ඕනි දේ මම කියන්න ඕනි නැහැනේ…
මේක කරන වෙලාවට වයිරස් ගාඩ් නවත්තලා තියන්න.මොකද නැත්නම් වයිරස් ගාඩ් වලින් ඔය ෆයිල්ස් වයිරස් කියලා අල්ලනවා.මේ වැඩේ හරියට කරගන්න බැරි වෙනවා.
තව දෙයක් මම මේක ලිවුවේ ඔබට කවුරුවත් හැක් කරන්න කියාදෙන්න නෙවෙයි මේ වග ඒවායින් බේරිලා ඉන්න සහ අදුනා ගැනීම සඳහා පමණයි….
හොඳනම් ඉතින් රෙප් එකක් දෙන්න.ඒක මට ලොකු හයියක්.

Hack nowi imu
good thread