විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම්
Meewa asadaranada ?
P.S. Thank You All for Comments. Lets try to spread this, Lets Protect "Free Education" for our Future Generations.
- අන්තර්ජාතිකව පිළිගත් සම්මුතිය වන 6% අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කිරීම.
- නිර්දේශිත හා පොරොන්දු වූ (2008 සිට, අඩු ගණනේ 2012 අයවැයෙන් ලබාදීමට නියමතව තිබූ) ලැබිය යුතු වැටුප් වර්ධක ලබා දීම.
- විශ්වවිද්‍යාල ආවාර්යවරුන් වෙනමම විශේෂිත සේවාවක පිහිටවීම. (විශ්‍රාම වැටුප් පවා නොලබන විශ්වවිද්‍යාල ආවාර්යවරුන් ලබන වැටුප් වෙනත් සේවා සමග සංසන්දනය කිරීම වැලැක්වීම මෙහි අරමුණයි.)
- විශ්වවිද්‍යාල නිර්දේශපාලනය කිරීම – දේශපාලන ඇඟිලි ගැසීම් (පත්වීම් ඇතුළුව) නවත්වා ආචාර්යවරුන්ට නිදහසේ ඉගැන්වීම් කටයුතු කරගෙන යාමට ඉඩහසර ලබා දීම.
- අවිධිමත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අත් හිටුවා එවැනි අවස්ථාවලදී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහය ලබාගැනීම.
- රටේ සංවර්ධන ක්‍රියාවලියට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම ප්‍රයෝජනයට ගත හැකි පරිදි අවස්ථාවන් නිර්මාණය කිරීම.
Meewa asadaranada ?
P.S. Thank You All for Comments. Lets try to spread this, Lets Protect "Free Education" for our Future Generations.
Last edited:

