Laptop එකක් ගන්න පොඩි උදව්වක් දෙන්ඩෝ......

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    Laptop එකක් ගන්න පොඩි උදව්වක් දෙන්ඩෝ......

    මම ගන්න හිතන් ඉන්නේ Hp Probook 4540s එකක්.
    ඒකේ
    Intel® Core™ i5-3210M (2.50 GHz, 3 MB L3 cache, 2 cores)
    Graphics Integrated: Intel® HD Graphics 4000
    Intel® HD Graphics 3000
    Intel® HD Graphics

    මේ VGA වලින් Game gahanna puluwanda..???

    තව video editing (primer pro) වගේ වැඩකරන්න පුලුවන් ද කියල කියනවාද....??????

    dedicated VGA එකක් තියෙනවා කියල WEB එකේ තියෙනවා. ඒත් ලංකාවේ නැහැල්ලු....

    Discrete: AMD Radeon HD 7650M (1 GB and 2 GB dedicated DDR3)
     
    Last edited:

    galibba11

    Member
    Sep 26, 2011
    1,180
    93
    0
    intel hd grapihcs 3000-4000 mewwa hodaida...??

    intel hd grapihcs 3000 --- 2nd Generation processor

    intel hd grapihcs 4000 --- 3rd Generation processor

    Mehemai machan, oke awulak nae games gahanda puluvan,:yes:
    (ram eka poddak wediyen thiyena tharamata hondai, intergrated graphics nisa)

    BUT high details walata yanda bae:no:
     
    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    intel hd grapihcs 3000 --- 2nd Generation processor

    intel hd grapihcs 4000 --- 3rd Generation processor

    Mehemai machan, oke awulak nae games gahanda puluvan,:yes:
    (ram eka poddak wediyen thiyena tharamata hondai, intergrated graphics nisa)

    BUT high details walata yanda bae:no:

    Thank you Yaalu...!!!
     
    Mar 13, 2007
    1,266
    108
    0
    @Home
    probook eke i5 with AMD 6430M or 6470M eka tiyanawa lankawe.intel HD3000 eken game gahanda baa echchara.gahanawa nam parana game thama(NFS MW/COD4....etc)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    profilepic1489_1.gif

    එලකිරියේ ලැප්ටොප් නම් ඉතින් ලැප් කන්නා තමා...... :yes: :)

    මචන් ඔය මොඩල් එක මම දන්න තරමින්, ලංකාවට ඔරිජිනල් HP ගෙන්වන ඩීලර් නම් තවම මෙහෙට ගෙන්වන මොඩල් එකක් නෙවේ..... :no: Hand Carry කරපුවා සහ, හොර පාරෙන් ආපුවා නම් ඈති ඕනා තරම්...... :angry:
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    අර අලුතෙන් දාල තියෙන Supun arcade, Laptop center (pvt) ltd හොඳයි ද? බඩු ගත්ත අය ඉන්නවා ද?
     
    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    profilepic1489_1.gif

    එලකිරියේ ලැප්ටොප් නම් ඉතින් ලැප් කන්නා තමා...... :yes: :)

    මචන් ඔය මොඩල් එක මම දන්න තරමින්, ලංකාවට ඔරිජිනල් HP ගෙන්වන ඩීලර් නම් තවම මෙහෙට ගෙන්වන මොඩල් එකක් නෙවේ..... :no: Hand Carry කරපුවා සහ, හොර පාරෙන් ආපුවා නම් ඈති ඕනා තරම්...... :angry:

    මචං නැද්ද price details ටිකක්?, මොනවද තියෙන models?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    මචං නැද්ද price details ටිකක්?, මොනවද තියෙන models?

    :oo::oo: Toshiba / Dell / Acer / HP / Gigabyte / Fujitsu තියෙනවා...... :yes: හැබැයි ලංකාවේ ඔරිජිනල් ඩීලර් ගෙන්වන බඩු විතරයි..... :D Hand Carry කරපුවා, හොරාට ගෙනාපුවා නෑ...... :no:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :oo::oo: Toshiba / Dell / Acer / HP / Gigabyte / Fujitsu තියෙනවා...... :yes: හැබැයි ලංකාවේ ඔරිජිනල් ඩීලර් ගෙන්වන බඩු විතරයි..... :D Hand Carry කරපුවා, හොරාට ගෙනාපුවා නෑ...... :no:

    ape malli use karanawa Gigabyte Core i3 ekak ... dan 1 year withara athi pattama thamai ... dell standard ekatama thiyenawa :yes::nerd: