තාමත් දුම් බොනවද? E cigarette
ඉස්සෙල්ලම එහෙනම් මේකත් බලලම ඉමුකෝ........

දැන්නම් කියන්න යන්නෙ ඒකට පිලියමක් ගැන
මේක ශ්‍රීලංකාවෙ අපට නම් එච්චර හුරු පුරුදු දෙයක් නොවුනට ලෝකෙට ටිකක් පරණ අයිටම් එකක්.
මේක තමයි අයිටම් එක.
E cigarette.
දන්න අයනම් ගොඩක් ඇති, නොදන්න එක්කෙනක් හරි දැනගත්ත නම් ඒක වටිනවනෙ.
කට්ටිය දුවන්න හදන්න එපා සිගරට් කිව්ව ගමන්ම.
මේක වෙනස්ම භාන්ඩයක්. දුම් බොන කෙනෙක්ට ඒකෙන් එලියට එන්න හොද විකල්පයක් කියල තමයි මම නම් හිතන්නෙ
පුරුද්දක් හැටියට දුම් නොබොන නිසා මම නම් හරියටම දන්නෙ නෑ මේකෙන් එන ත්‍රිල් එක ගැන. හැමදාම දුම්බීම ඇත්තටම අතාරින්න ඕන කියල හිතුවට ඕක වෙන්නෙ නහැනෙ, දවසයි දෙකයි උපරිම සතියක්. නැත්තම් මොකෙක් හරි ආයෙමත් කාලකන්ණි කරවනවනෙ.
මේකෙන් එන්නෙ කෘතීමව නිපදවපු දුමක්, සහ මේකෙ අන්තර්ගතය සාමාන්‍ය සිගරට් එකක් එක්ක සංසන්දනය කරාම ශරීර සෞක්යට ගොඩක් හිතකරයි. බැටරියකින් තමයි මේක වැඩ කරන්නෙ, නැවත ආරෝපණය කරන්න පුලුවන් විදිහට තමයි හදල තියෙන්නෙ.
ඉස්සරහ දැල්ල වගේ තියෙන්නෙ L.E.D එකක්. මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ,
තේරුනේ නැද්ද?
ඉස්සෙල්ලම නිකොටින් අඩු කාට්රිජයක් පාවිච්චි කරල පස්සෙ පස්සෙ නිකොටින් නැති එකක් පාවිච්චි කරාම වැඩේ හරි.
මේකෙ ඔය දුම්කොල වල වගේ තාර, කාබන් මොනොක්සයිඩ්, අරව මෙව්ව ( මෙතන බලන්න එලකිරි.කොම්) ඇත්තෙ නෑ.
Marlboro, Tobacco, Mint, Apple, Banana, Strawberry, Coffee, Vanilla, State Express, China, Furong, Chocolate, Cigar, Renseng, Menthol, Dunhill, Parliament, Kent වග්flavor ගොඩාක් තියෙනව ගන්න. කැමති එක දාල පාවිච්චි කරන්න පුලුවන් (ගොල්ඩ් ලීෆ් එක තියෙද දන්නෙ නැහැ
).
ඟද නෑ, පොලීසියෙන් අල්ලන්නෙ නෑ, දත් කහවෙන්නෙ නෑ, ලෙඩ නෑ,
බොන්නෙ නැති අය නම් මේව ගන්න යන්න එපා.
එලකිරියෙ මේක පාවිච්චි කරපු අය ඉන්න පුලුවන් නිසා මම poll එකකුත් දැම්ම තමන්ගෙ අත්දැකීම බෙදා හදා ගන්න. (දන්න අය, අත්දැකීම් තියෙන අය විතරක් vote කරන්න. අනිත් අයට බලාගන්න මම රිසල්ට් එක ත්‍රෙඩ් එකේ දාන්නම්, ඒක ගොඩක් ප්‍රායෝගික වේවි මම හිතන්නෙ.)

).ඟද නෑ, පොලීසියෙන් අල්ලන්නෙ නෑ, දත් කහවෙන්නෙ නෑ, ලෙඩ නෑ,