Area 51- සහ සඳ මත පා තැබීම.--from reputable sources--

Black Rider

Active member
  • Aug 27, 2012
    564
    111
    43
    Area 51- සහ සඳ මත පා තැබීම.--from reputable sources--

    Area 51 හා සඳ ගමන.:nerd::nerd:

    250px-Wfm_area_51_landsat_geocover_2000.jpg


    Area 51 කියන්නේ අමෙරිචාවේ Nevada ප්‍රාන්තයේ දකුණු කොටසේ ඇති හමුදා මදයස්ථානයක් . එකේ ප්‍රධානතම කාර්ය තවම හඳුනාගෙන නැති උනාට, නවීන ආයුද නිපදවිම හා අත්හදබැලිමත්, ගුවන් යානා නිෂ්පාදනයත්, මෙහි සිදු කෙරෙනවා. ඒ වගේම පිට සක්වල ජීවින් හා සමබන්ද පර්යේෂණ කටයුතුත් මෙහි සිදු කෙරෙනවා.

    හද මත පා තැබීම බොරුවක් කියල කියන අයගේ එක මතයක් තමයි මෙය AREA 51 තුල ඇති studio එකක නිර්මාණය කරන ලද එකක් බව. ඒ අයගේ අදහස අනුව මෙය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Stanley Kubrick විසිනුයි. සඳේ ඇවිදින කොට වන ගුරුත්වය අඩු බව දැක්වීමට ඔහු විසින් චිත්‍රපටිය තිර ගත වන වේගය අඩු කරයි කියල පැවසෙනවා. ඔහු විසින් නිර්මාණය කරන ලද space odyssey (2001) චිත්‍රපටියේදී යොදාගෙන තියෙන්නෙත් මේ තාක්ෂණයම තමයි.

    ඔහු වැනි දක්ෂ ශිල්පියෙක් සඳේ දී කොඩිය ලෙල දීම, හා යානය පහත කරන කොට ආවාට නොසැදීම වැනි ප්‍රයෝගික නොවන දේ ඔහුගේ නිර්මාණයේ යෙදවීම මතුවට ගැටළු ඇති කරයි කියල කලින් හිතුවේ නැත්තේ මොකද කියන එක තමයි දැන් අපිට එන ප්‍රශ්නය. නමුත් එමගින් ඔහු ලෝකයට යමක් ප්‍රකාශ කරන්න හදනවා කියල අන්තර්ජාලයේ සඳහන් වෙන්නේ.

    ජෝන් කෙනෙඩි ජනදිපතිවරයාගේ මරණයටත් සඳ ගමනේ සම්බන්දයක් තියෙනවලු. ඔහු විසින් සඳ මෙහෙයුම නිල වශයෙන් ප්‍රකාශ කලේ 1961 දී. නමුත් එය ප්‍රයෝගිකව කළ නොහැකි දෙයක් බව scientists ලට වැටහුනේ ඊට පස්සේ. ඒ නිසා මේක කිසියම් වංචාකාරී ක්‍රමයක් මගින් සතයක් ලෙස හුවා දැක්විය යුතු බව nasa ආයතනයේ බලධාරීන්ගේ මතය වෙලා තියෙනවා. මේක දැනගත්තු ජනදිපතිවරයා වහාම සඳ මෙහෙයුම අත්හිටුවන්න තීරණය කිරීම නිසා ඔහුව ගාතනය කිරීමට සිදු උණු බව ඇතැම් මුලාශ්‍ර වල සඳහන් වෙනවා.......!!!


    Area 51 හා සඳ ගමන ගැන සම්බන්දය ඕක තමයි....:confused::confused::confused::confused:

    :yes:
     
    Last edited:
    • Like
    Reactions: **cut

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    ඇමරිකාව හඳට ගියේ නැත්තං රුසියාව ඒක කියනව මචං... මම නං හිතන්නෙ ඇමරිකාව ඇත්තටම හඳට මිනිස්සු යවන්න ඇති කියලයි... :)
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,841
    67,080
    113
    cant tell it for sure...eth ban mae lagadi mars walata curiosity rover eka land karanna dipu gema dekkada...1960 wala octahra technology tibbada minusth aran gihin land karala aye enna taram.1960 wala vehicles balapanko hardly any electronic gadgets.It's hard to believe sometimes.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mama area 51 gena wisthara daana qwe umbata nemei ban. kauda ara ekek sada gamana attha kiyala tibbane ugen ahuwe.......
    aulak ne mekath sira
    rep denna belu
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මාත් ඕක කියවල තියෙනවා


    තව තියෙනව මචන් පිටසක්වල ජීවය කියලා තඩි පොතක්....ඒක මම පොඩිම කාලේ අපේ ගෙදරට ගෙනාවා.ඒත් මම බැලුවෙ නෑ ඒ කාලේ....දැන් මම ඒක හොයනවා හොයනවා,,ඒත් හොයාගන්න නෑ බන්.....දන්න තැනක් තියෙනවනම් කියපන්....නම තමයි "පිටසක්වල ජීවය"
     

    Black Rider

    Active member
  • Aug 27, 2012
    564
    111
    43
    උඹ පොඩිම කාලේ කියල ක්ව්වෙ අඩුම ගානේ මිට අවුරුදු 20 කට කලින් වත් publish කරපු එකක් නේද? ඉඩහන් පොඩ්ඩක් දන්නා එවුන්ගෙන් අහල බලන්න. කඩේක තිබුනොත් උබට pm කරන්නම්.
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    උඹ පොඩිම කාලේ කියල ක්ව්වෙ අඩුම ගානේ මිට අවුරුදු 20 කට කලින් වත් publish කරපු එකක් නේද? ඉඩහන් පොඩ්ඩක් දන්නා එවුන්ගෙන් අහල බලන්න. කඩේක තිබුනොත් උබට pm කරන්නම්.


    :frown::frown::frown::frown::no::no::no::no::angry::angry::angry::angry::dull::dull::dull::dull::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    @MAkkA@

    Member
    Apr 24, 2012
    220
    79
    0
    USA
    ඇමරිකාව හඳට ගියේ නැත්තං රුසියාව ඒක කියනව මචං... මම නං හිතන්නෙ ඇමරිකාව ඇත්තටම හඳට මිනිස්සු යවන්න ඇති කියලයි... :)

    කතා කරල වැඩක් නෑ බන්. කොහෙද ඉතින් අපේ අයටත් කොහෙන් හරි හූවක් ඇහිච්ච ගමන් ඇයි කියල බලන්නෙ නැතුව තරගෙට හූ කියන්න පටන් ගන්නවනෙ.:lol::lol::lol::lol::lol::lol:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මෝඩ තම්බින්ගේ මෝඩ තර්ක ඔය ... ලෝකේ රොටියක් වගේ කියන උන්... හදට ගියා කියන එක විස්වාස කරයිද?