Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
General
>
ElaKiri Chat!
මරණය(DEATH)
Tweet
Page 1 of 7
1
2
3
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
kandya
Senior Member
Posts: 21,756
Blog Entries:
1
Join Date: Jun 2010
Location: මහනුවර
මරණය(DEATH) -
08-29-2012, 01:59 PM
ඔන්න එහෙනම් අපි මරණය ගැන කතා කරමු...
මේක ඇත්තටම කතා නොකරම බැරි මාතෘකාවක්....
හැබැයි සමහරු අකමැතියි මේ ගැන කල්පනා කරන්න..
සමහරු බයයි මේ ගැන කතා කරන්න..
හැබැයි අපි හැමදෙනාම තේරුම් ගන්න ඕන අපි කවදාහරි මැරෙනවා කියන එක..
මොන මගුලක් පස්සේ අපි එලවන්වද කියලා වෙලාවකට හිතෙනවා නේද?
උඹලා දන්නවා ඇති අපි 2100 කියන වර්ෂය බලන්න ජීවත් නොවෙන බව
(අපෙන් 99.99 %පිරිස)
මරණය කියන එක අපි හැමදෙනාටම උරුමයි..
මොන විදියකටද මරණය සිද්ධ වෙන්නේ කියලා නම් ඉතින් දෙයියෝ තමයි දන්නේ.
..
මම හිතන්නේ ස්වභාවික විදියට මරණය සිද්ධවෙන්න පෙර පින් කරලා තියෙන්න ඕන..
හැබැයි වර්තමාන සමාජයේ ස්වභාවික මරණ බොහොම කලාතුරකින් සිද්ධ වෙන්නේ..
සමාජයේ පිරිසක් අමරණීයයි කියා හිතාගෙන ඉන්නවා,ක්‍රියාකරනවා
තවත් පිරිසක් ඉන්නවා අපිට ලැබුන ජීවිතයේ කිසිම වටිනා කමක් දන්නේ නැති..
පොඩි සිද්ධියකට පවා සියදිවිනසා ගැනීමටත් පෙළෙඹෙනවා සමහරක් අය..
තමන්ගේ ජීවිතය නැති කරගැනීම අන් ජීවිතයක් නැතිකිරීමටත් වඩා පවක්..
හැමදෙනාම ඒක තේරුම්ගන්න ඕනා..
මම බෞද්ධ කොල්ලෙක් ,අපි දන්නවා මිනිස් ජිවිතයක් ලබන්න කොච්චර අමාරුද කියන එක..
අර උපමාවකුත් තියෙනවනේ....
ඉතින් අපිට ලැබුන මේ ජීවිතයට අපි ගරු කරන්න ඕන,වටිනාකමක් දෙන්න ඕන..
දැන් ඉතින් කට්ටිය කෑ ගහන්න එපා මට සංසාරේ කලකිරිලා කියලා...
පොඩ්ඩක් තනියම හිතන්න අපි මැරෙනවා කියන එක..
මම හිතන්නේ අපි මැරෙනවා කියන එක හිතනවානම්....
සමාජයේ සිදුවන බොහොමයක් සමාජ විරෝධී ක්‍රියා නැතිවේවි...
ඔය කට්ටිය මොකද හිතන්නේ මරණය ගැන?
අදහස් දක්වලා යන්න
අපි කතා කරමු මරණය ගැන..
kandya
View Public Profile
Send a private message to kandya
Find all posts by kandya
View Blog
(#
2
)
C.I.D
Senior Member
Posts: 2,818
Join Date: Dec 2011
Location: TOP SECRET
08-29-2012, 02:24 PM
bump
C.I.D
View Public Profile
Send a private message to C.I.D
Find all posts by C.I.D
(#
3
)
Ereshaz77
Senior Member
Posts: 21,420
Join Date: Apr 2010
Location: Sri Lanka
08-29-2012, 02:32 PM
dannema nathuwa marunoth hodai...
Ereshaz77
View Public Profile
Send a private message to Ereshaz77
Find all posts by Ereshaz77
(#
4
)
madura199
Senior Member
Posts: 2,441
Join Date: May 2012
08-29-2012, 02:45 PM
මරණ මන්චකය මත වැතිර සිට, පිලිසරනක් සොයා ,අන්ත අසරණ මගේ සිත පහන් කරනට සමිදුගෙ,එක දම් අමා බිදක් සිහි උනොත් මට .........දෑසෙ කදුලැල් නැගුනා වු සිය දහස් නෑ පිරිස් වෙනුවට මා ලගම හිද දහම් පොද පොද කියදී මගෙ සිහිය එලිකොට පවස නිවනා එක් කළණ මිතුරෙක් වත් සිටී නම් මට.........
Last edited by madura199; 08-29-2012 at
02:48 PM
.
madura199
View Public Profile
Send a private message to madura199
Find all posts by madura199
(#
5
)
kandya
Senior Member
Posts: 21,756
Blog Entries:
1
Join Date: Jun 2010
Location: මහනුවර
08-29-2012, 03:31 PM
Quote:
Originally Posted by
C.I.D
bump
උඹේ අදහසකුත් කියපල්ලකෝ
kandya
View Public Profile
Send a private message to kandya
Find all posts by kandya
View Blog
(#
6
)
kandya
Senior Member
Posts: 21,756
Blog Entries:
1
Join Date: Jun 2010
Location: මහනුවර
08-29-2012, 03:31 PM
Quote:
Originally Posted by
Ereshaz77
dannema nathuwa marunoth hodai...
ස්වභාවික මරණයක්ද උඹ අදහස් කලේ
kandya
View Public Profile
Send a private message to kandya
Find all posts by kandya
View Blog
(#
7
)
kandya
Senior Member
Posts: 21,756
Blog Entries:
1
Join Date: Jun 2010
Location: මහනුවර
08-29-2012, 03:32 PM
Quote:
Originally Posted by
madura199
මරණ මන්චකය මත වැතිර සිට, පිලිසරනක් සොයා ,අන්ත අසරණ මගේ සිත පහන් කරනට සමිදුගෙ,එක දම් අමා බිදක් සිහි උනොත් මට .........දෑසෙ කදුලැල් නැගුනා වු සිය දහස් නෑ පිරිස් වෙනුවට මා ලගම හිද දහම් පොද පොද කියදී මගෙ සිහිය එලිකොට පවස නිවනා එක් කළණ මිතුරෙක් වත් සිටී නම් මට.........
kandya
View Public Profile
Send a private message to kandya
Find all posts by kandya
View Blog
(#
8
)
malkavi
Senior Member
Posts: 33,260
Join Date: Nov 2006
Location: කලුතර
08-29-2012, 04:11 PM
අපි ඉපදෙනකොටම මරණය අරන් එනවා... ඒක නිසා කොයි වෙලෙත් මරණය බලාපොරොත්තු වෙන්න වෙනවා... ඒත් අපිට හිතේ තන්හාව තියෙන නිසා හෙට මැරුනත් අපි හදන්නේ අද දවසේ පුලුවන් තරම් සැප විඳින්න..
malkavi
View Public Profile
Send a private message to malkavi
Find all posts by malkavi
(#
9
)
sudu pusa
Senior Member
Posts: 35,300
Join Date: Oct 2010
Location: ~❀~ මහනුවර නගරය ~❀~
08-29-2012, 04:14 PM
uba marunoth mata maaari kaawaki
sudu pusa
View Public Profile
Send a private message to sudu pusa
Find all posts by sudu pusa
(#
10
)
kandya
Senior Member
Posts: 21,756
Blog Entries:
1
Join Date: Jun 2010
Location: මහනුවර
08-29-2012, 04:15 PM
Quote:
Originally Posted by
malkavi
අපි ඉපදෙනකොටම මරණය අරන් එනවා... ඒක නිසා කොයි වෙලෙත් මරණය බලාපොරොත්තු වෙන්න වෙනවා... ඒත් අපිට හිතේ තන්හාව තියෙන නිසා හෙට මැරුනත් අපි හදන්නේ අද දවසේ පුලුවන් තරම් සැප විඳින්න..
ඇත්ත මචෝ තණ්හාව තමා ...
මිනිස්සු බහුතරය මරණය බලාපොරොත්තු වෙන් නෑ..
මරණය ශබ්ද කෝෂයෙන් අයින්කරලා තියෙන්නේ,කටයුතු කරන්නේ
kandya
View Public Profile
Send a private message to kandya
Find all posts by kandya
View Blog
Page 1 of 7
1
2
3
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
මරණය
,
death
,
kalwandii
,
kandy marila :d
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.10764
seconds with
6
queries