මේක මචන්ලා මොකක් හරි මානසික ලෙඩක් ද දැන් නැනේ
මිනිස්සුන්ව පාලනය කරන්නේ මිනිස්සුන්ගේ පුරුදු සහා හෝමෝනයි.
මම හිතන්නේ මේකට හේතුව අධි සාන්ද්‍ර ටෙස්ටොස්ටරෝන් වල බලපෑමයි.
නමුත් අධි සාන්ද්‍ර මට්ටමක් තිබුන පළියට ලංකාවේ වගේ රටක සංස්කෘතික රාමුවෙන් පිට යන්න
කිසිම කෙනෙක් උත්සහා කරන්නේ නෑ ඒක නිසා මේකට හේතුව අධි සාන්ද්‍ර ටෙස්ටොස්ටරෝන් + සමාජ දැනුම මදි කම. නමුත් සමාජ දැනුම මදිනම් මේ තරම් දුර මේ විදියට යන්න බෑ. ඉතින් මේකට හේතුව අධි සාන්ද්‍ර ටෙස්ටොස්ටරෝන් + වැරදි ඇසුර.. දැන් වැරදි ඇසුර කිව්වම තර්කයක් එන්න පුලුවන් මේක වැරදීද කියලා.. සාමාන්‍යයෙන් යමක් වැරදි කියන තැනට දාන්න පුලුවන් තව බලෙන්, අවසරය නැතුව, තර්ජනය කරලා, බය කරලා , රවට්ටලා, මානසික වශයෙන් වැඩිලා නැති කෙනෙක් බව දැනගෙන එයින් වාසි ලබා ගන්න ගියාමයි දැන් මෙයා අවුරුදු 15 නිසා හරියට වැඩිලා නෑ මනසින් සමාන්‍යයෙන් ඒක තමයි ඒකාකෘතික ස්භාවය සමාජයේ පවතින ඒකට අනුව මේක වැරදි වැඩක් අදාළ මිනිස්සුන්ට සාපේක්ෂ ලෙස නමුත් මේ ළමයාට සාපේක්ෂ ලෙස ගත්තම මේක නිකම්ම නොදැනුවත් කම විතරයි ඉතින් මම හිතන්නේ මේ ළමයට දඩුවම් කරලා, පරිවාසයට දාලා තවත් ප්‍රශ්න වැඩි කරන්නේ නැතුව බුද්ධිමත්ව කරුණු අවබෝධ කරලා දෙන එක වටිනවා.