කූඩාරම් පොජ්ජ

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    mamathamohandas-00010.jpg]


    දැලි රැවුලවත් වැවිලා නෑ මූන පුරා ...
    යන්තම් දහය වසරට මන් පාස් උනා ..

    දිග කලිසමට බැස්සේ කින්ග් කාන් වෙලා ..

    ඩෙස් පුටු පටන් ටීචර් තෙක් වෙනස් වෙලා...:yes:


    හරියට අටට පලවෙනි බෙල් එක වැදුනා...

    ගාථා
    කියන්නට හමොම පෙල ගහුනා..
    අන්තිම හරිය බාවනාව කරන නිසා..

    නිකමට මමත් මගෙ
    ඇස් දෙක වහගත්තා.. :nerd:

    කිසි සද්දයක් නැ හමොම සයිලන්ස් ය ...

    ඇතින් අහෙන Tos Tos හඩ විතරමය ..

    සද්දය
    අහෙන්නෙ දැන් මා අසලින්ය ...
    මට දැන් ශුවර් මෙ එන්නේ ටීචර්ය ...:yes:


    හැරුනා බෙල්ල ඒ පැත්තට ඉබේටම ...

    ඇරුනා දැස කරුමෙට වගෙ පෙර පිනට ...

    ගැහුවා වගෙයි තඩි හෙනයක් ඇස් දෙකට ...

    ටීචර් නෙමෙයි ඒ ජෙසිකා සිම්ප්සන් ය.... :love::love::love:


    විදුලිය කෙටුව වාගෙයි අපෙ පන්තියට ...

    වැඩියා ඇය සුර දෙවගන ලෙසට...
    :rolleyes:
    සිටියා මමත් රිලවා වගෙ ** කෑව..
    :baffled::baffled::baffled:
    වහ වැටුනා නොවැ මන් ඒ ස්ත්‍රියට ....:baffled::baffled:


    ඇය ගැන කියනවා නම් වචනත් නොමැත ...

    ඇගෙ අග පසග වාහනයකි හයිබ්‍රිඩ් ම...

    අඩු පාඩුවක් නෑ එය ෆුල් ඔප්ශන් ය ...

    හැප්පිල මලත්
    කම් නැහැ යැයි සිතුනි මට.. :confused:


    යන එන විදිය නැලවෙන විදිය හුරතල්ය...
    ඇය සුමිහිරිය ඇගෙ හැම වැඩම හරි පොශ් ය..
    කවුරුත් ඇයට කිව්වෙ නයනා මිස් ය...
    මට ඇලජික් ය ඇය කෙරු විශය ඉන්ග්ලිශ් ය ...:angry::angry:

    ඇවිදින විටදි පන්තිය පුරා ලැසි ගමනින්..
    දිස් වෙයි මෙමට බියකරු නරලොව හොල්මන්
    දැකලා නිතඹ පැද්දෙන මස් කන්දක් මෙන්
    අලව් යකා නටනවා කලිසම අස්සෙන්
    .... :lol:

    දුටුවා නයනා මිස් මගෙ වනචර බැල්ම..
    කිව්වා සැරෙන් එන්නට
    මට
    ඉදිරියට...
    එන්නෙ කොහොම කලිසම මගෙ විසිතුරුය...
    කන්දක් උඩ ගැසු කූඩාරම වැනිය...
    :angry::angry:

    අසරන වෙලා මා බැලු කල ඇයගෙ දෙස...
    ඇය රවනවා මෝහිනිගේ
    මව ලෙසට
    ..
    ඉක්මන් පියවරෙන් ආ ඇය මා වෙතට
    අල්ලා කනෙන් ඇද මා සිටුවා තැබිය...:angry:



    මීට හොදයි ගැහුවා නම් වල කජ්ජ ...
    මට දෙහි කපාලා කරමින් ලැජ්ජ....
    යන්නට සලස්වා අසරන මට හුජ්ජ...
    පන්තියටම පෙන්නුවා කූඩාරම් පොජ්ජ...


    :lol::lol::lol::lol:

    එනිමියා ආවෙ එලකිරියට අලුතෙන්ය
    පලවෙනියටම දැම්මෙ නිධහන් ගැනය
    ඔබ දුන් සහය මට නම් රන් මසුරන්ය
    Copy-Paste නොවෙයි මෙ කවි ටික මාගේය
    ;)

     

    sid

    Active member
  • May 13, 2007
    763
    46
    28
    Kandy
    මීට හොදයි ගැහුවා නම් වල කජ්ජ. පට්ට මචන්...