ශ්‍රී_ලංකා_ජනරජය....
මචන් මන් ඉන්නේ ලංකාවෙන් පිට..ඒ උනාට ඉතින් හැමදාම ලංකාව ගැන සෙවිල්ලෙන් තමා ඉන්නේ...නැති බැරි කමට ලංකාවෙන් පිට ගියාට....හිත තියෙන්නේ ලංකාවේ තමා...මොකද ඉපදුන හැදුන වැදුන රට....ලංකාවේ ඉන්න ඉන්නවටත් වඩා එකෙන් පිට ගියාම දැනෙන අර්දරේ වැඩ්යි...එත් බන් දැන් දකින news දකිද්දී ඇත්තටම කලකිරෙනවා... අපේ ලංකාවේ ආණ්ඩුව දැන් හැම පැත්තෙන්ම වැටිලා නේද...? කිසිම වැඩක් හරියට කරගන්න බෑ වගේ තමා පෙන්නේ.
පොඩ්ඩක් හිතපල්ලකො වාරයක් හැදුවා..මුලින්ම එතන ගලක් ....දැන් නැව් එන්නේ නැති...ඉතින් නැව් ගෙන්න ගන්න වාහන එන නැව් ඔක්කම එකට යවනවා..එක දුර නිසා දැන් ට්‍රාන්ස්පොර්ට් cost වැඩි වෙලා වාහන මිලත් වැඩි වෙනවා....
අනික විදුලි බලාගාරයක් හැදුවා එක හදපු ද ඉදන් කැඩිලා...
අධියපනේ ගැන කතා කරන්න දෙයක් නෑ කාල හොදටම.... හැමතැනම ස්ත්‍රී දුෂණ...උන්ට දඩුවන් දෙන්නේ නෑ මොකද ආණ්ඩුවේ ප්‍රබල ආදර කරුවන්...අනික තමා ඉස්සර ඉදන් පොලිසිය දේශපාලනීකරණය වෙමින් තිබුනත් හමුදාව එහෙම උනේ නෑ...එත් දැන් හමුදාවත් දේශපලනි කරණය වෙලා....ඒ මදිවට අදිකරණයත් එහෙම වෙලාදෝ කියල හිතෙනවා...තව හැමතැනම පගා ගන්නවා...කොන්ත්‍රාත් වලින් 10% අනිවාර්යෙන් ඇමතියට ඕනේ..තව 5% ක් ලේකම්ට...තව 5%ක් ආයතනේ ප්‍රදනියට..කොන්ත්‍රාත් කාරයට ලබයක් නෑ.. එක නිසා බාල බඩු දාල ප්‍රමතියක් නැතිව අඩු වියදමින් කොන්තත්තුව කරන්න තමා කොන්තර්ත් කරු බලන්නේ...ඔක්කම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි..
ආණ්ඩුවේ වාහන ඔක්කම දුවන්නේ ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණ වැඩ වලට...තෙල් ඔක්කම ආණ්ඩුවෙන්...ඒ මදිවට යන මිනිස්සුන්ට OT හිටන් දෙනවා....මේවා මිනිස්සුන්ගේ සල්ලි.... බඩු වල ගණන් බලපන්...බඩු මිල වැඩි උනාට ලංකාවේ මිනිස්සුන්ගේ පඩි වැඩි උනාද....මිනිස්සු අමාරුවෙන් නෙමේද බන් ජීවත් වෙන්නේ....ඇමතියෝ ටිකයි උන්ගේ ගෝලයි පව්ලේ එව්නුයි අර්තල් ගන්නවා....
ගේන තෙල් කිසිම ප්‍රමිතියකට නෑ... අද දැක්ක තෙල් හිගයක් එනවලු....සතියකින්....දෙයියනේ කියල නිවාඩු එන්න හැදුවා විතරයි... අවරුදු ගානක් එක දිගට ර දවල් නැතිව මහන්සි වෙලා අසාවෙන් බලන් ඉන්නේ ලංකාවට ඇවිත් family එකත් එක්ක විනෝදෙන් ඉන්න...යකෝ තෙල් නැත්තන් අහවල් එක ගෙනද අපි යන්නේ...නැත්තන් කරත්තවලද බන්...ඇත්තටම මන් මේ අවංක වෛරෙන් කතා කරන්නේ බන් ලංකාවේ ආණ්ඩුව ගැන... අනික මුන්ගේ කයිවාරුව බලපල්ලකො.... පර්ලිමෙන්ට් එකේ අහන ප්‍රශ්නෙකටවත් මුන් උත්තර දෙන්නේ නෑ හරියට මොකක් හරි රජ්ජුරුවෝ කතාවක් කියල ජෝකේ එකක් දල නැත්තන් කොහෙවෙත් නැතයි කතාවක් අදාල ප්‍රශ්නේ මග හරිනවා......
පාස් වෙච්ච එකම දේ තමා යුද්දය..... වෙන දේවල් දකිද්දී අකමැත්තෙන් අරි විශ්වාස කරන්න වෙන්නේ හිටපු හමුදාපති ඇත ගැහුවේ නැත්තම් ඕකත් මෙලහකට අනන් කාල..... ප්‍රබාකරන් රට පාලනේ කරනවා එහෙනම් මෙලහකට...
ලංකාවේ මිනිස්සුන්ට අයි බන් චන්දයකින් ආණ්ඩුව වෙනස් කරලා බලන්නේ නැත්තේ.....නැත්තම් චන්දෙදි හොර කරනවද....අනේ මන්ද දුක හැමදාම ඉත්න් අහිංසකයට තමා......
රට අනවශ්‍ය විදිහට නය වෙලා....අදායම් නෑ...වියදම් විතරයි...නායක ගද්දි හිතන්නේ නෑ අදායමක් ගන්න විදිහ....හරිය බේබදු තාත්තෙක් ඉන්න අම්ම රට ගියපු පව්ලක් වගේ මේ ආණ්ඩුව දැන්.....ඇත්තටම කණගාටුයි...
හිතේ තිබ්බ අදහසක් ඉදිරිපත් කලේ...වැරදි ඇතොත් නිවැරදි කර සමාවෙන්න....

Bump please....මේ tread එක live තියා ගන්න උදව්වක් දෙන්න please ................