ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ලාංකික තරුණියක් Miss Italy අවසන් වටයට

    ඉතාලියේ විදේශ සංක්‍රමනිකයන් සඳහා වූ තරඟයක රූපසුන්දරිය තේරීම වෙනුවෙන් පැවැත්වෙන "Miss Italia nel Mondo 2012" තරඟයේ අවසන් වටයේ 6 දෙනා අතරට පිවිසීමට ලාංකික තරුණියකට හැකිවී තිබෙනවා.

    ඇගේ නම නයෝමි ඇඳිබදුගේ ය. ඇය ඉපදී ඇත්තේ රෝම නගරයේය. 18 හැවිරිදි ඇගේ දෙමව්පියන් ලංකාවේ සිට ඉතාලියට සංක්‍රමණය වූවන්ය.

    ලාංකීය තරුණියක් යුරෝපීය රටක පැවැත්වෙන මෙවන් තරඟයක් සඳහා අවසන් වටයට පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි.

    මෙහි අවසන් වටය පැවැත්වීමට නියමිතව ඇත්තේ සැප්තැම්බර් 9 වනදාය. නයෝමිගේ ජායාරූප කිහිපයක් පහතින්

    Preview.jpg




    Miss+Italy-+Gossip9-++%281%29.jpg


    Miss+Italy-+Gossip9-++%288%29.jpg


    Miss+Italy-+Gossip9-++%289%29.jpg


    Miss+Italy-+Gossip9-++%282%29.jpg


    Miss+Italy-+Gossip9-++%2810%29.jpg


    Miss+Italy-+Gossip9-++%283%29.jpg



    ගත්තෙ ගොසිප් එකෙන්
    රීපොස්ට් නම් සොරි
     
    Last edited:
    අපේ උන් කොහොමත් එහෙම තමයි උන්ට මුල් වටයට එන්න බෑ අවසන් වටයට තමයි එන්න පුළුවන්....:P:P:P
    අපේ එකිත් ඉස්කෝලේ කාලේ අන්තිම පේලියේ වගේ හිටියේ....
    :oo::oo::oo:
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    ජනාදිපති;13306491 said:
    අපේ උන් කොහොමත් එහෙම තමයි උන්ට මුල් වටයට එන්න බෑ අවසන් වටයට තමයි එන්න පුළුවන්....:P:P:P
    අපේ එකිත් ඉස්කෝලේ කාලේ අන්තිම පේලියේ වගේ හිටියේ....
    :oo::oo::oo:
    :eek::eek::eek:
    :):):)