මෙන්න නව නිර්මාණ 4 - මැරුණු ගස් හැඩ කරමු

blcdilruk

Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මෙන්න නව නිර්මාණ 4 - මැරුණු ගස් හැඩ කරමු

    ඇමරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ ක්‍රේග් නගරයේ නගර උද්‍යානයේ (Craig city park) පිහිටි විශාල ගස් සමුහයක් හදිසි දිලීර රෝග තත්වයක් නිසා මිය යාමට පටන් ගත්තා. උද්‍යානයට අලංකාරයක් ගෙන දුන් මේ ගස් සමුහය ඉවත් කිරීම වෙනුවට නගර පාලකයින් තීරණය කලේ මෙම ශාක කඳන් හරහා අපූරු නිර්මාණ කරවීමයි. ඔවුන් ඒ සඳහා තරඟයක්(Chainsaw Competition) සංවිධානය කල අතර ඒ හරහා මෙම උද්‍යානය දැන් තව තවත් අලංකාරවත් වී ඇති බව පහත ඡායාරූප තුලින් මනාව දැකගත හැක.



    23nrde.jpg
    9k6n34.jpg


    u63rc.jpg
    5yi9ub.jpg


    o1and.jpg
    e8vce1.jpg


    zwxkwm.jpg
    2624fac.jpg


    sossb9.jpg
    2usdc20.jpg


    14y21ko.jpg
    2v2b9u9.jpg


    2efm1pf.jpg
    35mmooh.jpg


    aetkyt.jpg
    iedpb9.jpg


    jgo37s.jpg
    wvu4uf.jpg





     
    Last edited: