අහිමි වුනු ආදරේට ලියමි (ඇත්තම සීන් එකක්)

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අහිමි වුනු ආදරේට ලියමි (ඇත්තම සීන් එකක්)

    අහිමි වුනු ආදරේට ලියමි

    ඔයාට මතකද දරුවෝ ඒ අපේ සොඳුරු අතීතය
    මට ඔයාව මුණුගැහුනේ අහම්බෙන්
    හීනෙන් වත් සිතුවේ නැති විදිහට
    අප ලං වුනා
    ඔයාට මතකද අපි මුලින්ම මීට් වුනු දවස
    ඒ දවස කෙතරම් ලස්සනද
    ඔයයි මායි තනි වුන වාර අනන්තයි
    ඒ හැමවාරයකදීම ආදරණිය සිප ගැනීමකින් එහාට නොයන්න
    මං පරිස්සම් වුනා
    මං ඔයාව පරිස්සම් කලා
    ඒත්...
    මං මහ පොන්නයෙක්ලු
    ඔයාව පරිස්සම් කරපු මං
    වැඩ බැරි ටාසන් කෙනෙක්ලු
    මට ඕනි වුනේ ඒ ආදරණිය තෑග්ග ලස්සන දවසක ලස්සනට ගන්න
    ඒත් ඔයාගේ යාලුවෝ මට ගැරහුවා
    ඒ වගේ පොන්නයෙක් එක්ක ඉන්නවට වඩා හොන්දයි
    බලුපැටියෙක් හොයාගන්න එක
    ඔයාගේ යාලුවෝ ඔයාට කියලා තිබ්බේ එහෙමයි
    ඔයා මේ පොන්නයව අත ඇරලා
    සුපර් මෑන් කෙනෙක් ගාවට ගියා
    ඔයා මාව අතඇරියත් මං ඔයාව අත ඇරියේ නෑ
    ඔයා පන්ති යනවා කියලා ගෙදරින් ඇවිත්
    අර සුපර්මෑන් එක්ක
    රූම් ගානේ
    යාලුවන්ගේ ගෙවල් ගානේ යනවා
    මං දෑහටම දැක්කා..
    වේදනයි තමයි
    ඒවා දැකලා මට ඔයා ගැන කලකිරීමක් ඇති වුනා
    ඒක හන්දා මං අමාරුවෙන් මගේ හිත හදාගත්තා
    ඔයාව අමතක කරලා මං මගේ ජීවිතේ ගැන හිතුවා
    අද මං සාර්ථක ව්‍යාපාරිකයෙක්
    දුප්පත්ව හිටිය මම තරමක වත්පොහොසත්කම් තියෙන කෙනෙක්
    ඒත් ඔයා....
    අහම්බෙන් මට හමුවුන ඔයාගේ යාලුවෙක් මට ඔයා ගැන කීවා
    දැන් අහන්න එපා කවුද කියලා
    මං පරිස්සමින් රැක්ක දේවල් ඔයා අහිමිකරන්ලු
    ඔයාගේ සුපර්මෑන්ගේ යාලුවන්ගේ අතින් අතට යන කෙලිබඩුවක්ලු
    ඔයා ඉගෙනීමත් කඩාකප්පල් කරගත්තලු
    දෙවියෙනී
    මං ගොඩක් ආදරේ කරපු ඔයා....
    ඇයි මෙහෙම කර ගත්තේ...
    මට තවත් ලියන්න බෑ ..
    කදුලු වලට ඇස් බොඳ වෙලා....
     
    Last edited:

    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    මං මහ පොන්නයෙක්ලු
    ඔයාව පරිස්සම් කරපු මං
    වැඩ බැරි ටාසන් කෙනෙක්ලු
    මට ඕනි වුනේ ඒ ආදරණිය තෑග්ග ලස්සන දවසක ලස්සනට ගන්න
    ඒත් ඔයාගේ යාලුවෝ මට ගැරහුවා
    ඒ වගේ පොන්නයෙක් එක්ක ඉන්නවට වඩා හොන්දයි
    බලුපැටියෙක් හොයාගන්න එක
    ඔයාගේ යාලුවෝ ඔයාට කියලා තිබ්බේ එහෙමයි
    ඔයා මේ පොන්නයව අත ඇරලා


    සිරාවටම මෙහෙම කිව්වද? බන්z hikz
    add rep +
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මං මහ පොන්නයෙක්ලු
    ඔයාව පරිස්සම් කරපු මං
    වැඩ බැරි ටාසන් කෙනෙක්ලු
    මට ඕනි වුනේ ඒ ආදරණිය තෑග්ග ලස්සන දවසක ලස්සනට ගන්න
    ඒත් ඔයාගේ යාලුවෝ මට ගැරහුවා
    ඒ වගේ පොන්නයෙක් එක්ක ඉන්නවට වඩා හොන්දයි
    බලුපැටියෙක් හොයාගන්න එක
    ඔයාගේ යාලුවෝ ඔයාට කියලා තිබ්බේ එහෙමයි
    ඔයා මේ පොන්නයව අත ඇරලා


    සිරාවටම මෙහෙම කිව්වද? බන්z hikz
    add rep +

    :yes:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    uba ponnayek kiyala danwath danagaththa eka hodai
    machan owata beheth thiyanawa hoda doctor kenek
    channel karala karaganin.othokota mehema chater wenne naha.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002015B.gif


    ඇත්තටම ඇස්වලට කදුළු එනවා යාළුවා ,,,,,,,,,,,
    මට හිත ගන්ඩ පුළුවන් ඔයා කොච්චර අසරණ වෙන්ඩ ඇතිද කියලා
    හිත හදාගනින් මචන්
    උබේ සැබෑ ආදරේ උබට මුණ ගැසේවි
    එදාට ඔයා හැමදේම සුන්දර මතකයක් විතරක් වේවි .........................................
     
    • Like
    Reactions: chanakacm

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හපොයි දෙයියනේ.. උඹට වෙච්ච සීන් එකක්ද බං.. :dull:
    යන එවුන්ට යන්න දියන් කොල්ලො.. යන්නෙ එපා නිසානේ.. එහෙම එවුන්ට හරියන්නෙ නැහැ.. ගොඩක් ඉක්මනට වරදිනවා.. එදාට උඹව ඕන වෙයි.. හැබැයි එයා පරක්කුයි.. උඹගෙ නියම හිමිකාරිය නෙමෙයි ඒ.. එයා ඉක්මනින් ලැබෙයි.. එදාට උඹ ගොඩක් සතුටින් ඉඳියි.. හිත හදාගනිං මචං.. දුක් වෙන්න එපා..

    ආදරය යනු වේදනාවකි
    ඉතිරි වන්නේ දුකක් පමණකි
    :yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    හපොයි දෙයියනේ.. උඹට වෙච්ච සීන් එකක්ද බං.. :dull:
    යන එවුන්ට යන්න දියන් කොල්ලො.. යන්නෙ එපා නිසානේ.. එහෙම එවුන්ට හරියන්නෙ නැහැ.. ගොඩක් ඉක්මනට වරදිනවා.. එදාට උඹව ඕන වෙයි.. හැබැයි එයා පරක්කුයි.. උඹගෙ නියම හිමිකාරිය නෙමෙයි ඒ.. එයා ඉක්මනින් ලැබෙයි.. එදාට උඹ ගොඩක් සතුටින් ඉඳියි.. හිත හදාගනිං මචං.. දුක් වෙන්න එපා..

    ආදරය යනු වේදනාවකි
    ඉතිරි වන්නේ දුකක් පමණකි
    :yes:
    :yes::yes::yes:
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    පිස්සු හැදෙනවා..
    කෙල්ලෝ කියන ජාතියට දේවල් තේරුම යන්නේ පරක්කු වෙලා එතකොට ඉතින් අයෙත් අහන්න දෙයක් නෑ පරක්කුයි එතකොට..:angry::angry:
    ඒක මොහොතට ක්ෂණික සැප හෙව්වට.. අන්තිමට යන්නේ පස්ස බිම ඇනගෙන..:yes::yes::yes:
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    මේවා ඇහුවම අවංකව ආදරය කරන අපිටත් බය හිතෙනවා බං...:confused::confused::confused:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ඒ සිද්ධිය නිසා මගේ A/L කෙලවුනා
    ජීවිතෙත් එපා වෙලා හිටියේ
    ඒත් එක උතුම් මනුස්සයෙක්
    උතුම් ගුරුවරයෙක් හන්දා මගේ ජීවිතේ වෙනස් වුනා
    අද මං සාර්ථක ව්‍යාපාරිකයෙක්
     
    • Like
    Reactions: king_pandukabaya