මංගල තෑග්ග කිව්වහම කට්ටිය බලයි මේ මොන අපබ්‍රංසයක්ද කියල. පොඩ්ඩක් ඉන්නකෝ කියනකන්. මේක පොඩි කතාවක්. සිරිලාල්, චන්දන, නිහාල් පෙරේරා කියන්නේ අතිජාත මිත්‍රයෝ 4 දෙනෙක්. මෙයාල තමන්ගේ රස්සාවලුත් කරගෙන බොහොම විනොදබරව ජීවත් වෙනව. මේ අතරේ චන්දන විවාහ වෙන්න ලක ලැහැස්ති වෙනවා. ඉතින් පොඩි surprise එකක් දෙන්න කියල හිතාගෙන බඳින දවසට කලින් දවසේ රෑ නිහාල් කියන යාළුවා මෙයාල ඔක්කොම පොඩි ගමනක් එක්කගෙන යනවා
. එතෙන්දි වෙන සිදුවීම් එක්ක ගලාගෙන යන බොහොම ලස්සන කතන්දරයක් තමයි මංගල තෑග්ග කියල කියන්නේ. මේක චිත්‍රපටියක්
. ආදරය, කුතුහලය, ත්‍රාසය, සිනහව ඇතුළු හැම හැගීමක්ම මේකේ අන්තර්ගත වෙනවා. ගොඩක් දෙනා කළු සුදු චිත්‍රපටියක් කිව්වහම අපෝ.. කියල බලන්නේ නැහෙනේ
? 1987 දී විතර නිපදවපු මේ චිත්‍රපටිය බලන්න කියල නොබලපු EK හැමෝටම ආරාධනා කරනවා. කව්රුත් බලාපොරොත්තු නොවන අවසානයක් මේකේ දැක ගන්න පුළුවන්. ලංකාවේ දක්ෂ නළුවන් වන රවීන්ද්‍ර රන්දෙනිය, සනත් ගුණතිලක, ශ්‍රියන්ත මෙන්ඩිස් සහ ජයලත් මනෝරත්න වචනෙන් විස්තර කරන්න බැරි ලස්සන චරිත 4 ක් මවනවා. ඒ විතරක් නෙමෙයි සනෝජා බිබිලෙත්
අති සාර්ථක රංගනයක් පෙන්නනවා. වැඩි විස්තර කියනවට වඩා බලලම ඉන්න එක හොඳයි නේද? එහෙනම් විවේකි ඉරිදා දවසේ ලස්සන චිත්‍රපටියක මිහිර විඳින්න කියල හැමෝටම ආරාධනා කරනවා
.
මෙන්න මුළු film එකම:
ඔන්න එහෙනම් EK යාලුවෝ එක්ක බන්ටු පොඩි තෑග්ගක් බෙදා හදා ගත්තා. බලල comment එකක් එහෙම දානවනම් සතුටුයි.
ගිහින් එන්නම්.
සුබ දවසක් !

. මෙන්න මුළු film එකම:

rep+