අවාරයේ සිරිපා කරුණාව (නල්ලතන්නියේ සිට රත්
ඔය ගොල්ලෝ කවුරුත් දන්නවා ශ්‍රී පාදය, හුගක් අය නැගලත් ඇති, එත් බොහොම සුළු පිරිසක් තම අවාරේ සිරිපාදේ තරණය කරලා තියෙන්නේ, අවාරේ නොයන්න විශේෂ හේතු වෙන්නේ වැස්සයි, හුලගයි, වන සත්තුයි. ඉතින් අපි මේ ඔක්කොම කරුණු හිතේ තියාගෙන දවසක් සෙට් උන ගමන ආරම්භ කරන්න, අපේ අදහස උනේ නල්ලතන්නියෙන් ගමන ආරම්භ කරලා රත්නපුරෙන් ගමන අවසාන කරන්න. ඒ කියන්නේ එක රැයක් සමනල කන්ද මුදුනේ ගත කරන්න.
අපි ගමන පටන් ගත්තේ නුවරින්, නුවරින් රාත්‍රී 10 25 ට බදුල්ල බල යන රාත්‍රී තැපැල් දුම්රියට අපි පේරාදෙණියෙන් නැග්ග, කෝච්චිය හැටන් වලට එද්දී 3 විතර උන, කෝච්චියේ දිගටම හිටගෙන අපු හින්ද අපි බැස්ස ගමන් නිදා ගත්ත station එක ඇතුලෙම

ඊලග දවසේ උදේ පාන්දරම නැගිටලා අපි ගමන පටන් ගත්ත
උදේ 7 ට විතර හැටන් නගරය උදේ 7 ට විතර හැටන් නගරය
වාරෙට නම් හැටන් වල ඉදන්ම නල්ලතන්නියට බස් තියෙනවා, එත් අවරේදී නම් හැටන් වලින් මස්කෙලියට ගිහින් එතනින් නල්ලතන්නියට බස් එකක් ගන්න ඕනේ
ඔන්න අපි මස්කෙලියේ ඉදන් නල්ලතන්නියට යනවා, බස් එක යන්නේ මස්කෙළිය ජලාශය වටේ
පාරේ යනකොට දැක්ක දිය ඇල්ලක්
ඔන්න අපි නල්ලතන්නියට අව, වාරෙට නම් පුදුම සෙනගක්නේ ඉන්නේ, එත් අවාරෙට කවුරුත් නෑ

නල්ලතන්නියේ ඉදන් ඈතින් පෙන දිය ඇල්ලක්
ඔන්න අපි දවල් 2 ට විතර හා හා පුර කියල ගමන පටන් ගත්ත
මෙතනින් තම අපි උදේට මුණ එහෙම හොද ගත්තේ

ටික දුරක් යද්දී අපි බලාපොරොත්තුවෙන් හිටපු වැස්ස පටන් ගත්ත

මගදී දැක්ක දිය ඇල්ලක්
ටික දුරක් ඉස්සරහට යද්දී පාරේ දකුණු පැත්තෙන් දිය ඇලි සමුහයක්ම දකින්න ලැබෙනවා
අපි යන පාරේම පල්ලෙහෙන් තිබුණු දිය ඇල්ලක්
තව දුරක් ඉස්සරහට යද්දී තවත් දිය ඇලි සමුහයක්ම දකින්න ලැබෙනවා
නල්ලතන්නියේ ඉදන් ඇතින් දකින්නේ මේ දිය ඇල්ල

සාම විහාරය
ඔන්න අපි සීත ගගුලට ආව. සීතල සීතල කියල බැලුවේ නෑ අපේ එකේ නම් මෙතනින් හොදට මෙතනින් නා ගත්ත
ඔන්න මෙතන ඉදන් තමයි කන්ද නගින්න පටන් ගන්නේ
මීදුම

මෙයාව මගක් දුර යද්දී හම්බ උන, මුදුනට යනකන්ම අපිත් එක්කම ආව
ඔන්න අපි මහගිරිදඹ නගිනවා
ඔන්න අපි මුදුනට ආව

අපි මුදුනට එද්දී හවස 6 විතර උන, උද අපි යද්දී හාමුදුරු නමක් වැඩ සිටිය, උඩදී අපිට අවශ්‍ය සියලුම දේ සිරිපාදේ බලාගන්න ඉන්න කෙනා අපිට සපයල දුන්න, අපි රෑ නැවතුනේ විශ්‍රාම ශාලාවේ,
රෑට කන්න මැගී
ඔන්න ඉතින් අපි එදා රෑ සීතලේ ගැහි ගැහි නිදා ගත්ත, ඊලග දවසේ උදෙන්ම නැගිටලා අපි ශ්‍රී පාදය වැදගත්ත
ඔන්න වැදගත්ත අපි කන්ද බහින්න පටන් ගත්ත, බැස්සේ රත්නපුරය පාරෙන්
මෙතනින් තමයි රත්නපුරය පාරයි, කුරුවිට එරත්න පාරයි බෙදෙන්නේ, අපි අවේ රත්නපුරය පාරෙන්
අලී බෙටි

අපි පලබද්දලට එද්දී 11 විතර උන, එතනින් රත්නපුරේ බස් එකක නැගල රත්නපුරේට එද්දී 1 විතර උන, රත්නපුරෙන් දවල්ට කාපු අපි නුවර බස් එකක නැග්ග, නුවරට එනකොට හවස 5 විතර උන
ඇත්තටම අලුත්ම අත් දැකීමක් උන අපිට මේ ගමන, ඔය ගොල්ලොත් පුලුවන්නම් මේ ගමන යන්න, එත් හොදට මතක තිය ගන්න අපි ගියපු පා සටතන් විතරක් ඉතුරු කරලා එන්න. මස 6ක් මිනිස්සුන්ගෙන් ගැවසුණු පරිසරයට අපහු ජීවයක එන්නේ අවාරේ කාලේදී, අ හින්ද අ පරිසරයට බාධා කරන්න එපා!! ජයෙන් ජය

Last edited:
NIyamai MChn....maxxa