සිගරට් ගඳ නැතිකරගන්න.
ඉතින් සිගරට් එකක් බීල එකෙක් කාමරේකට අවොත් දන්නවනේ ඉතින් කාමරේම ඔන් ෆයර්. ඉතින් ඔය පල්ලෙහැ ලියල තියෙන ඒවා කරපල්ලා එතකොට ඕක අඩුවෙයි/නැතිවෙයි.
1. තෙත තුවයක්/රෙද්දක් හෝ ඕන රෙද්දක් අරන් හතර වටේ වනප්පල්ල. එතකොට ඒ තෙත රෙද්දට දුම අඩුවෙලා යනවා.
2. Vinegar කියල ලික්විඩ් එකක් තියෙනවා ඒවා බඳුන් හතරක් කාමරේ හතරකොනේ තියපල්ලා.එතකොටත් හරි.
3. අනිත් එක උඹලට පුළුවන් සක්‍රීය කාබන් බඳුන් කිහිපයක් කාමරේ තියන්න. එකෙන් කාමරය තුල වාතය පිරිසිඳු කරයි.
4. ලේසිම හා පහසුම එක තම ඔය සිගරට් බීල එන එවුන්ව පස්සට පයින් පාරක් ගහල කාමරෙන් එලියට දාන එක.
දාඩිය ගඳටත් ඕකම කරන්න ඇහැකි.
එහෙනම් අපි ගියා ඕන්.

මචන්ලා මේ මගේ 1000 වෙනි සටහනයි. 
මෙතුවක් කල් මා හට සහය දුන් සියලු දෙනාට ස්තුතියි. 2009 එළකිරි ජොයින් උනාට හරියට ත්‍රෙඩ් එකක් දැම්මේ 2012 06 25.මේ තියෙන්නේ එක. එකත් මෙලෝ රහකට නැති එකක්.
Sirajstc සහෝදරයා තමයි මට පලවෙනි කොමෙන්ටුව දැම්මේ. ඒ වගේම Pink Panther, Proxies, Dulanzz, Titi, Kinkon ත් මට ගොඩක් සප් එක දුන්න.

ඒ වගේම මට නිතරම රේප් දෙන සහෝදරයෝ කීපදෙනෙකුත් ඉන්නවා. ඒ අයටත් ගොඩක් ස්තුතියි.

සෝ, මගේ 1000 වෙනි පොස්ට් එක වෙනුවෙන් මම අද උඹලට කියල දෙනවා කාමරේකට සිගරට් බීල ආවම එන ගඳ කොහොමද නැති කරගන්නේ කියල. 

ඉස්සෙල්ල කියන්න ඕනේ සිගරට් දුම කියන්නේ උඹලගේ සෞක්‍යයට පමණක් හානි කරන දෙයක් නෙමෙයි එක පිළිකා පවා ඇති වීමට හැකියාව ඇති දෙයක්. එක උඹල අදනේ දන්නේ.

මේක බැලුවම තේරෙයි ගොනාට සේ.

ආ දැන් තෙරුනනේ.