youtube එකෙන් වීඩියෝ බාමු(Firefox බ්‍රවුසර් users ලට පමනයී)
මගේ IDM එක වැඩ නෑ...
ඒ නිසා මට youtube එකේ වීඩියෝ එකක් බා ගන්න බැරිව ඉන්න කොට තමයී මේ ක්‍රමය හොයාගත්තේ....
මේක නම් හරිම ලේසියී....
හැමැයී මේක යූස් කරන්න පුලුවන් Firefox බ්‍රවුසර එකෙන් විතරයී.

මුලින්ම කරන්න තියෙන්නේ Video download helper කියන ස්යීට් එකට යන එක.පල්ලෙහා තියෙන්න ලින්ක් එක....
Video download helper
ඔන්න ඒකට ගියාට පස්සේ තියෙන්නෙ මෙහෙම
ඔය පිටුවේ තියෙනවා "+ Add to firefox " කියලා කොලපාට බට්න් එකක් ඒක ක්ලික් කරන්න....
ඊට පස්සේ මෙන්න මෙහෙම එකක් ඒවි....
එතකොට කරන්න තියෙන්නෙ ඔය තියෙන Install බට්න් එක ක්ලික් කරන්න...ඊට පස්සේ ඒක install වෙයී.
ඊට පස්සේ ඔයාගෙන් අහයී Firefox එක restartකරන්නද කියලා...restart කරන්න.
දැන් වැඩ ඉවරයී....
දැන් යන්න youtube එකට යන්න, කැමති වීඩියෝ එකක් select කරන්න,දැන් ඒක ප්ලේ වෙනවා...දැන් පල්ලෙහා පිංතූරෙ හොඳට බලන්න...
මම ඊතල වලින් 1,2 කියලා ලකුනු කරලා තියෙනවා පුංචි බෝල තුනකින් හැදිලා තියෙන ලකුනක්,එකක් තියෙන්නේ youtube සයීට් එකේ එකක් වෙබ් බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එක ගාව.....
ඔන්න ඔය ලකුනු දෙකෙන් තමයී වැඩේ කරන්න තියෙන්නේ....
1 ලකුන උඩ ක්ලික් කලාම නිකම්ම වීඩියෝ එක ඩවුන් ලෝඩ් වෙනවා.....(එකපාරක් විතරක් ක්ලික් කරන්න ඒහොඳටම ඇති)
2 ලකුන ගාව තියෙනවා ඊ හිසක් ඒක ක්ලික් කලාම ඒකෙන් පහලට පොඩි ලිස්ට් එකක් පෙන්වනවා,ඒකෙන් අපිට කැමති ඩවුන්ලෝඩ් වෙන්න ඕන file ටයීප් එක select කරන්න පුලුවන්(Flv,mp4...)
කිව්ව එව්වා තේරෙනවාද දන්නෙ නෑ....
කමක් නෑ...
මහන්සි වෙලා කෙටුවේ,නිකන් යන්නෙ නැතිව බම්ප් එකක් හරි ප්‍රතිචාරයක් දාල යන්න...
තැන්ක් යූ වේවා....!

Last edited: