Free OCR...

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    ABBYY FineReader v11 කියලා එකක් තියෙනවා. . එක තමඉ මම නම් use කරන්නෙ. . paid එකක් හැබැයි. . Crack කරපු එකක් ඕන නම් මේ Hash එක google කරලා Torrent Client එකකින් Download කරගන්න. .
    Code:
    307103A2EA39A3B5180BD2F3F625262B072A4D13
    finereader11box.jpg
    image5_large._V160999181_.jpg

    මේක නම් එලකිරි වගෙ වැඩ. . පොඩි පොඩි අඩුපාඩු තමයි හදන්න තියෙන්නෙ. .
     
    Last edited: