බැරි වැඩ කරන්න එපා අඩෝ

බැරි වැඩ කරන්න එපා අඩෝ

ඔන්න ඉතින් දවසක් මෑන්ස් කෙනෙක් ගමේ තිබ්බ මල ගෙදෙරකට ගියාලු.
ඒ ගෙදෙර මිනිස්සු බොහොම දුකෙන් ලු හිටියේ.:(:(:( කව්රුත් ඉතින් අඩා ගත්ත මුනෙන් තමයි හිටියේ .
අපේ මෑන්ස් ටත් මාර අප්සෙට්.:yes: මිනිහා ඒ ගෙදෙරින් එලියට ඇවිල්ල තව ටික දුරක් යද්දී මෙන්න තවත් මල ගෙයක්ලු. :oo::oo::oo:
ගමේ හින්දා නොගිහිනුත් බැරි :no::no:හින්දා ගියාලු. හැබැයි මේ ගෙදෙර එන අයට පුදුම සැලකිලි. හොදට කන්න දෙනවා.
ඒ විතරක් නෙමයි බොන්නත් දෙනවා.;);)
කව්රුත් මල ගෙයක් වුනාට කිසිම දුකකින් නෙමයි හිටියේ. අපේ මෑන්ස් ටත් මාර හැපි. :D:Dමිනිහා හොදට කාලා බිලා මෙන්න ආයිත් කලින් මල ගෙදෙට්ට ගියාලු.:confused::confused:
ගිහිල්ලා හැමෝටම ඇහෙන්න මෙහෙම කිව්වලු
:angry:
:angry:" අඩෝ මේවද මල ගෙවල් ? අන්න මල ගෙවල් ? පුලුවන්නම් විතරක් වැඩක් පටන් ගනින්? බැරි වැඩ කරන්න එපා. අරන් පලයන් ඕකත් අර ගෙදෙට්ට "


වෙරිම තමයි නේද ?
හොදනම් පොඩ්ඩක් සලකන්න